දින 170 ක් රැඳවුම් නියෝග ලබා ගනිමින් අනීතිකව රඳවා ගෙන සිටි වසන්ත මුදලිගේ අද (31)දින නිදහස් කරද්දී අළුත්කඩේ අධිකරණ...
උණුසුම් පුවත්
උණුසුම් පුවත්
Posted on
වසන්ත මුදලිගේ නිදහස් කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් කළ ප්‍රකාශය
සැකකාර වසන්ත මුදලිගේ සම්බන්ධයෙන් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය අධිකරණයට ඉදිරිපත් කළ සාක්ෂි සම්පිණ්ඩනය තුළින් ඔහු ස්ථාන ගණනාවක රජයට එරෙහිව විරෝධතාවල...
මෙරට මනෙව හිමිකම් කොමිෂමට එරෙහිව නඩු පවරන බවට ට්විටරයක සටහන් කළ විදුලිබල ඇමති කාංචන විජේසේකරගේ පැටිකිරිය පිළිබඳව අපි මීට...
ශ්‍රී ලංකා චීන තානාපති කාර්යාලයෙන් නිකුත් කෙරුණු බවට පසුගියදා ප්‍රචාරය වූ ව්‍යාජ ලිපිය දිලිත් ජයවීර හා මෝනිං පුවත් පත...
උණුසුම් පුවත්
දේශපාලන
Posted on
දින 51 දී සිරිසේනව සතුටුකල නිතිපති ජයසුරිය අද රටේ අගවිනිසුරු ලෙසට රනිල්වත් සතුටු සාගරේ ගිල්වන්න සුදානම් ද ….?
ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගොස් ඇති විශ්‍රාමික හමුදා නිලධාරියා ගේ පෙත්සමට අනුව අධිකරණය ඉදිරි දිනයක රනිල් වික්රමසිංගට අපුරු තැග්ගක් දීමට සුදානම්වන...
මේ වන විට රජය එළඹෙන පලාත් පාලන මැතිවරණය පැවැත්වීම කඩා කප්පල් කිරීම සඳහා 19 වතාවක් උත්සාහ ගෙන තිබෙන බව...
පසු ගිය 26 දින අකුරුගොඩ යුධ හමුදා කදවුර ආසන්නයේ දි ධම්මික ආටිගලගේ පුතාගේ විවාහ මංගල්‍ය පවැත්විය. එහි ප්‍රධාන ආරාධිතයා...
උණුසුම් පුවත්
Posted on
නුදුරු අනාගතයේදී හිටපු ජනාධිපතිවරුන් විත්ති කූඩුවට පමණක් නොව දඬුවම් ලැබ බන්ධනාගාර ගතවෙනවා දැකීම ජනතාවගේ එකම පැතුමයි
හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනට කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ අවවාද කර ඇති බවත් එහිදී නඩුවක විත්තිකාරයෙකු වන ඔහුට විත්ති කූඩුවට...
උණුසුම් පුවත්
Posted on
වෙයව්.. .වෙයව් අවදිවෙයව්………බෙහෙත් ,පුළුන් , ගෝස් ,නෑ ලෙඩ්ඩු පණ අදිනවා ඒත් 75 හේ නිදහසේ රනිල් ගේ හෙළුව පෙන්නන්න මිලියන් 200ක් වියදම් කරනවා
මේ වනවිට මහරගම ජාතික පිලිකා රෝහලේ කුඩා දරුවන් ගේ ලියුකේමියා රෝගයට දෙනුලබන ඖෂධ 9 ක් හා හදිසි හෘදයා බාධයකට...
ඉදිරි පලාත් පාලන මැතිවරනය කල් දමා ගැනීමට හෝ නොපැවැත්වීමට විවිධ ආකාරයේ දහම් ගැට ගැසූ පින් ජනපති රනිල් රාජපක්ෂ ඇතුළු...