උණුසුම් පුවත්

වෛද්‍ය චමල් සංජීව ගෙදර යැවූ නොසන්ඩාල රාජ්‍ය සේවා කොමිෂමේ නිරුවත මෙන්න

Spread the love

රනිල් රාජපක්ෂගේ ආණ්ඩුව මේ වන විට රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති නායකයන්ටද දඬුවම් දීමට කටයුතු කරමින් තිබේ.හම්බන්තොට,සූරියවැවප්‍රදේශයේ ජනතාව මන්ද පෝෂණයෙන් පෙළෙන බවට මාධ්‍ය වෙත අනාවරණය කළ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ වෛද්‍ය චමල් සංජීවගේ වැඩ තහනම් කිරීම තුළ එය තහවුරු වේ.ඔහුගේ වැඩ තහනම් කිරීම⁣ට නිර්දේශ කර ඇත්තේ රාජ්‍ය සේවා කොමිෂමය.

වෛද්‍ය චමල් සංජීව වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වරයා ලෙස ඔහු විසින් මාධ්‍ය වෙත සිදු කරන ලද අනාවරණයක් හේතුවෙන් ඔහුු⁣ගේ වැඩ තහනම් කර ඇති බව එම සංගමය නිවේදනයක් ප්‍රකාශයට පත් කර තිබේ.රජයේ ලියාපදිංචි වෘත්තීය සමිති ව්‍යාපාරයක සභාපතිවරයා ලෙසද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ භාෂණයේ සහ එක්රැස් වීමේ නිදහස ආරක්ෂා කර ගැනීමට පවතින විධිවිධාන වලට යටත්වද ආයන සංග්‍රහයේ ඇති වෘත්තීය සමිති අයිතිය පරිච්ඡේදය යටතේ පවතින අයිතිවාසිකම් වලට යටත්වද 1999 අංක 56 දරණ කාර්මික  ආරවුල් සංශෝධන පනතට යටත්වද ඔහු කටයුතු කර ඇති බව එම නිවේදනයේ දැක්වේ.මෙම තීරණය හෙළා දකින වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය මෙම තීරණය ලබා දීමට පෙර නිසි සුදුසුකම් සහිත පරීක්ෂණ සභාවක් හරහා කරුණු විමසා බලා විනිශ්චය කරන තෙක් මෙම තීරණය අත්හිටුවන ලෙස සෞඛ්‍ය බලධාරීන්ට දන්වා ඇත.
වෛද්‍ය මල් සංජීව මාධ්‍ය වෙත කළ එම ප්‍රකාශය පසුගියදා ජනමාධ්‍ය වාර්තා කර තිබුණේ මෙසේය.
වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සංධානයේ නියෝජිතයන් පිරිසක් පසුගියදා සූරියවැව වල්සපුගල කොස්වගාව ගම්මානයේ ජනතාව පිළිබඳ සිදු කළ සමාජ සමීක්ෂණයකදී එම ගමේ දරුවන්ගෙන් සියයට 80කට මන්ද පෝෂණය බව හෙළිවී තිබේ.මෙහිදී එම සංගමයේ වෛද්‍යවරුන් පිරිසක් විසින් එම ගම්මා⁣නයේ පදිංචි ජනතාවගේ නිවෙස් වලට ගොස් එහි ජීවත්වන දරුවන්ගේ 
පෝෂණ තත්වය පිළිබඳව සොයා බැලීමක නිරත වී ලබා ගත් තොරතුරුවලට අනුව ⁣එම සංගමයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මෙසේ පැවසීය.
අප කළ පරීක්ෂණයේදී අපට මේ දරුවන්ගේ සෞඛ්‍ය තත්වය හා පෝෂණ තත්ත්වයන් ගැන කරුණු රැසක් අනාවරණ වුනා.විශේෂයෙන් මෙහිදී සඳහන් කළ යුතුයි මේ ජනතාව සමග අප සාකච්ඡා කළ විට අපට දැනගැන්මට ලැබුණ තොරතුරු තමයි මාස හයක කාලයක සිට තමයි ඔවුන් මේ තත්ත්වයට පත් වුනේ කියල. එහිදී ඔවුන් අප සමග පවසපු විදියට සතියට දවස් දෙක තුනක් තමයි කුලියක් මලියක් ලැබෙන්නෙ කියල.ඉතින් ඒ ලැබෙන කුලිය තමයි ලයිට් බිල් වතුර බිල් ගෙව්වම ඉවර බව ඔවුන් පැවසුවා.ඉතුරු වෙන සොච්චමෙන් හාල් පොල් ගන්න කොට මස් මාළු බිත්තර ගන්න පුළුවන් කමක් නැති බව ඔවුන් කියා සිටියා.මේ ගමේ ඇවිද්ද අපට නිවෙස් දෙක තුනයි හමුවුනේ මාසයකට දවස් දෙක තුනක් හරි බිත්තරයක් කන පවුලක්.මේ ගමේ පදිංචි වයස අවුරුදු 5 ට අඩු දරුවන්ගේ  සෞඛ්‍ය කාඩ්පත් වෙනම බැලුවා.එහිදී අනාවරණය වූ කාරණය තමා එම දරුවන්ගෙන් සියයට 30ක් විතර මේ වන විට උග්‍ර මන්ද පෝෂණ තත්ත්වයට පත්වී ඇති බවත් සියයට 50ක් මඳ මන්ද පෝෂණ තත්ත්වයට පත්ව ඇති බවත්, ඉතිරි සියයට විස්සද මන්ද පෝෂණ තත්ත්වයට ළඟා වෙමින් පවතින බවය.මේ බොහෝ පවුල් වල  දරුවන් තිදෙනායි.තුන්දෙනාම මන්ද පෝෂණ තත්ත්වයේ තමයි පසුවෙන්නේ.මේ ළමයි වෙනුවෙන් පවුල් සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන හරහා වෙනම ආහාර වැඩ සටහන් සංවිධානය කර ඇතත් ගැමියන් පවසන්නේ ඒ සඳහා යෑමට තරම්වත් පසුබිමක් නැති බවය.ආණ්ඩුවෙ නිළධාරීන් මේ වෙලාවෙ කළ යුතු වන්නේ මේ දුගී ගැමියන්ට එයාල ගාවට එන්න කියල ව්‍යාපෘති කරන එක නොවෙයි ගැමියන් ළඟට ගිහිල්ල මේ ජනතාවගේ පෝෂණ තත්ත්වය නගා සිටුවීමට පියවර ගැනීමයි.මේ වන විට සූරියවැව නමඩගස්වැව විද්‍යාලයේ උදෑසන රැස්වීම පැවැත්වීම අත් හිටුවා තියෙනවා.ඒ දරුවන් ක්ලාන්තය දැමීම නිසා…….”
මෙම අනාවරණ⁣යෙන් ⁣සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නහුතෙට කිපුණු බව ඔහු ඒ පිළිබඳව මාධ්‍ය වෙත සිදු කළ ප්‍රකාශයන් ගෙන් අපට දැක ගත හැකිවිය.ඉන් අනතුරුව රාජ්‍ය සේවා කොමිෂම ලවා වෛද්‍ය චමල් සංජීව ගේ වැඩ තහනම් කරන්නේ කෙහෙළිය රඹුක්වැල්ල සිය වැඩ කිඩ පෙන්වීමට විය යුතුය.මේ රාජ්‍ය සේවා කොමිෂමද රාජපක්ෂලාගේ ⁣ඔඩොක්කු කුක්කන් හා කික්කියකගෙන් ගෙන් සමන්විතය.⁣මෙහි සාමාජික සමහර උන්දැලා වැඩිහිටි නිවාස වල ජීවත් විය යුතු නාකි වහංගතය.සිය රාජකාරි කාලයේදී පැන්ෂන් යන තුරුම මේ උන්දැලා කෙරුවේ දේශපාලකයන්ගේ කක්කුස්සි හේදීමය.ඒ අතරේ තව අපූරු බඩු දෙකක්ද මේ කොමිෂම නියෝජනය කරයි.
නයි දෙරණේ දිලිත් ජයවීර……..
ඒ නයි දෙරණේ දිලිත් ජයවීර හා ඩයන් ගෝමස්ය. මේ ඩබල මෙරට අම්බ තක්කඩියන් දෙදෙනෙකි.මෙම තක්කඩියන් දෙදෙනා රාජ්‍ය සේවා කොමිෂමට පත් කරන ලද්දේ මිල්ටෙරි නන්දසේනය.මුන් දෙන්නා දන්නා ආයතන සංග්‍රහයක් නැත.
දිලිත් ජයවීර ඔතැනට ආවේ මෙරට රාජ්‍ය ආයතන වල වෙළඳ දැන්වීම් සිය වාහිනියට ලබා ගැනීමේ බිස්නස් එකටය.⁣⁣මේ නරුමයා රාජ්‍ය සේවා කොමිෂමට පත් කිරීම ගැන මෙරට කිසිම වෘත්තීය සමිතියක් මීක් ගෑවේ නැත.
ඩයන් ගෝමස්……
ඩයන් ගෝමස් යනු ජෝක් කාරයෙකි.අන්ත කපටියෙකි.මෙරට බොක්ෂි ගොඩ දමන බව පවසමින් මේ කපටියා ⁣පික් පොකට් ගැසූ මුදල් ගැන දන්නෝ දනිති.
සභාපති බාලපටබැඳි……..
රාජ්‍ය සේවා කොමිෂමේ සභාපති බාලපටබැඳි ⁣යනු ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටි දේශපාලන ගනිකාවකි.
ඉන්ද්‍රානි සුගතදාසය……..
අනික් උන්දෑ ඉන්ද්‍රානි සුගතදාසය.පරිපාලන සේවයේ රැඳිිසිටින තුරුම දේශපාලන බල අධිකාරියට සාරිය උස්සා ජංගිය ගැලවූ මේ උන්දෑ තවමත් ඒ ආතල් එකේ සිය ආත්මය පාවා දෙමින් සිටී.අප මේ නොසන්ඩාල කාලකන්නියන් ගෙන් ඉල්ල සිටින්නේ  අනේ පව් නොදී ගෙවල් වලට ගොස් දානයක් දී බණක් භාවනාවක් කර යන තැනකට වැඩක් හදා ගනිල්ලා කියාය.
රටට තොපි කළ විනාශය හොඳටම ඇතිය.උඹලා වැදූ දරු මුණුබුරන්වත් උඹලාගේ මේ අසමජ්ජාති වැඩ ගැන හොයා බලන්නේ නැති වීම ගැන අපට ඇත්තේ පුදුමයකි.
අන්න අරූ ගෙදර යවපල්ලා යැයි ගොබ්බ තකතිරු  ඇමතියා ප්‍රකාශ කළ විට රාජ්‍ය සේවා කොමිෂම හරි විදියට කළ යුතුව තිබුණේ  වෛද්‍ය  චමල් සංජීව කර ඇති ප්‍රකාශය ඇත්තද නැත්තද සෙවීමය.

ඒත් තවමත් දේශපාල⁣ඥයන් ගේ පුකවල් හෝදන මේ වාහෙලාට එහෙම අවශ්‍යතාවයක් නැත.ඒ  ආණ්ඩුවේ ලබ්බකට සෙට් වී කීයක් හරි කපා ගන්නා මුන්ගේ පෙරේතකම තවම අත්හැර නැති නිසාය.  

 


Spread the love

Leave a Comment

You may also like