උණුසුම් පුවත් උණුසුම් පුවත්

සුදර්මා නෙත්තිකුමාරගේ “තුන් හුලසේ” හුරතලා පොලිස් ඇමති ටිරාන් අලස් බව හෙළිවේ

Spread the love

පසුගිය 11 වනදා වැලිකඩ පොලීසිය මගින් අත් අඩංගුව ගත් ආර්.රාජකුමාරි නම් 41 හැවිරිිිදි කාන්තාවක ගේ මරණය සම්බන්ධයෙන් පැවැති අධිකරණ පරීක්ෂණයේදී ⁣අනාවරණය වූයේ වැලිකඩ පොලීසිය විසින් අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවන්ගේ ලේඛනයේ ඇය ගැන කිසිම සඳහනක් නොතිබුණ බවය.සැකකරුවකු අත් අඩංගුවට ගත් විට සටහන් කරන එම පොතෙහි එම සැකකරුට දෙන ආහාර පවා සටහන් කරන බව පැවැසේ.මේ අනුව වැලිකඩ පොලීසිය මගින් රාජකුමාරි අත් අඩංගුවට ගන්නා ලද්දේ පැමිණිල්ලක් නොමැතිව බවට සැකයක් මතු වී පවතී.

එහෙත් ඇය වැලිකඩ පොලීසියේ බාරයට පත් වී ඇත්තේ චිත්‍රපට නිශ්පාදිකාවක වන  සුදර්මා නෙත්තිකුමාර ගේ නිවසේ රන් මුදුවක් සොරකම් කරන ලදැයි පැවසෙන චෝදනාවකටය.

මෙම අධිකරණ පරීක්ෂණයේදී සාක්ෂි දුන් ඇයගේ සැමියා වන සෙල්ලදුරේ යේසුරාසා පවසා තිබුණේ තම බිරිඳට ඉතා සාහසික ආකරයෙන් පොලීසිය පහර දී තිබුණ බවය.තමන් රෝහලේ තිබූ තම බිරිඳගේ මෘත දේහය හඳුනාගත් බවත් එහි තැලීම් සළකුණු හා තුවාල රැසක් දුටු බවත් ඔහු පවසා තිබුණි.එසේම බිරිඳ පොලීසියේ බාරයේ සිටියදී තමා දුරකථනයෙන් අමතා පොලීසිය තමන්ට පහර දෙන බවත් එය දරාගත නොහැකි බවත් ඔහු වැඩිදුරටත් කියා තිබුණි.පසුගිය 11 වනදා අත් අඩංගුවට ගත් ආර්.රාජකුමාරි 12 වනදා මිය ගිය බව යේසුරාසාට දන්වා ඇත්තේ වැලිකඩ පොලීසියෙනි. 

නැතිවූ රන් මුදුවේ හිමිකාරිය බව පැවසෙන සුදර්මා නෙත්තිකුමාර මෙරට දේශපාලන ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රබලයන් සමග සම්බන්ධතා පවත්වන තැනැත්තියකි.2013 වර්ෂයේදී ඇයට හිමිව තිබූ බොරුල්ල සලාකා රෙජිනෝ කැසිනෝ ආයතනය වැටලූ පොලීසියේ 23 දෙනෙකුට පැය විසි හතරක්තුළ ස්ථාන මාරුවීම් ලැබුණි.එකල ඇයගේ අනියම් සැමියා වූයේ මිල්ටෙරි නන්දසේනගේ අග සව්වකු වූ පැණි හුලා නොහොත් ලක්ෂ්මන් හුළුගල්ලය. තවත් අවස්ථාවක ඇයගේ නිත්‍යනුකූල ස්වාමිපුරුෂයා බලහත්කාරයෙන් නිවාස අඩස්සියේ තැබීමට ඇය ඇවන්ගාඩ් මේජර් සේනාධිපති ලවා ඔහුගේ මුරකරුවන් යොදවන ලදී.

නම්බුකාර ගණිකාවක වන සුධර්මා නෙත්තිකුමාර මේ පවතින ආණ්ඩුව වැදගත් නැත.ඇය ගණුදෙනු කරන්නේ ආණ්ඩුවේ ප්‍රබල ඇමතියන් සමගය.ඇයගේ නිදි යහනේ සැප විඳින වනචර ඇමතියා ඇය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටී.වර්තමානයේ ඇයගේ සුරතලා වී ඇත්තේ නීතිය හා සාමය අමාත්‍ය ටිරාන් අලස්ය.

රාජ්කුමාරි ගේ මිය යාම සම්බන්ධයෙන් සුදර්මා නෙත්තිකුමාරගෙන් පොලීසිය කට උත්තරයක් ගැනීම⁣⁣ට ගිය විට ඇය දුරකථන ඇමතුමක් ගෙන ඇත්තේ ටිරාන් අලස්ටය.අනේ අයියේ බලන්නකෝ මේ පොලීසියෙන් ඇවිත් මගෙන් කට උත්තර ගන්න හදනවා යැයි පවසා තිබේ.එහිදී ටිරාන් අලස් පොලිස් කණ්ඩායම අමතා උපදෙස් දී ඇත්⁣තේ සුධර්මා නෙත්තිකුමාර ප්‍රකාශ කරන දෙය ලියා ගන්නවා හැර වෙන බලපෑම් නොකරන ලෙසටය.ඉන් පසුව සුදර්මා නෙත්තිකුමාර සිය කට උත්තරය ලබා දී ඇත්තේ ටිරාන් අලස් දුරකථනයෙන් එය අසා සිටියදීය.පාතාල මර්ධනය ගැන කයිවාරු ගහන ටිරාන් අලස්ලා රාජකීය ගණිකාවන් ඉඳිරියේ හුරතල් වන්නේ ඔන්න ඔහොමය.

පොලීසියේ ආත්ම ගරුත්වය බල්ලට දාන මෙවැනි පාදඩ වනචර ඇමතිවරුන් රටේ නීතිය සාමය ආරක්ෂා කරනවා යැයි සිතීම ගොන් කමකි.මේ වාහෙලාට ගණිකාවගේ “තුන් හුලස” තරම් මෙරට නීතිය වැදගැම්මක් නැත.

මෙරට පොලීසියද සිංහ පාට් දාන්නේ කිසිත් කර කියා ගත නොහැකි දෙකයි පනහේ අහිංසක පුරවැසියන්ටය.

ආණ්ඩුවේ ප්‍රබල දේශපාලඥයකු ගේ අනීතික මැදිහත් වීමකදී පොලිස්පතිිවරයා හැසිරෙන්නේ වල්ගය අධෝමුඛය අස්සේ ගසා ගන්නා නිවට සුනඛයකු විදියටය.පොලිස්පතිවරයා නිවටයකු වන්නේ නම් ඒ පහල පොලිස්කාරයන් කවුරුන් වාගේද යන්න අමුතුවෙන් ලිවිය යුතු නැත.     

, or


Spread the love

You may also like