උණුසුම් පුවත් උණුසුම් පුවත්

මිනිමරුවන් සැදැහැවතුන් කරන අසිරිමත් “මාතර ගද ගස්සන ” මාතර හොට් නිවුස්” ගලි බවුසරය

Spread the love

එදා දකුණේ මිපැණි හට්ටි පිටින් වික්කේ ඉතාම ආඩමබරයෙනි.මාතර ප්‍රසිද්ධව් තිබුනේ ඒ මිකිරි නිසාය අද ප්‍රසිද්ධවන්නේ කුඩු හා ප්‍රභල පාතාලයක් රජකරන නිසාවෙනි. අද වන විට රටටම කුඩු බෙදීමට තරන් ටොන් ගානින් කුඩු එන්නේ දකුණෙන්ය.

මේ කුඩු ජාලය හා බැදුන පාතාල ජාලේ පිටුපස සිටින දේශපාලකයන් අතර ලක්ෂ්මනයාපා ගේ පවුල රටම නොදනිතත් දකුණේ සැවොම දන්න සත්‍යකි. මදුෂලාගේ ,හරක් කටාගේ , හා තාරකලා ,සුජීලා සිටම අද චමින්ද ගුණසේකර දක්වාම විහිදි ඇති ප්‍රභල ව්‍යාපාරයකි.

ඊට සම්පුර්නම මාධ‍ය මෙහෙයුම ලබාදෙන්නේ “මාතර හොට් නිවුස් “නැමති මේ අසුජි මිඩියාවයි. එය මෙහෙය වන්නේ මාතර පදිංචි ක්‍රිශන් ජීවක ජයරුක් නැමැත්තෙකි. මාතර හොට් නිවුස් නැමති ෆේස්බුක් පිටුව තුලින් සිදු කරන්නේම අහින්සක ජීවිත බිලි ගන්න කුඩු ව්‍යාපාරයට තොරතුරු හා මාතර ටියුෂන් ගුරාලට අවශ්‍ය ප්‍රසිද්ධියක් ලබාදිමය ගුරා ගේ දනුම උගත්කම් ,උපාධි එවා මාතර හොට් නිව්ස්ට අදාලම් නැත.

අමු මෝඩ ඔලමොට්ටලයෙක් වුවත් පොරක් කිරීම ගෙවන ගානට අනුව සිදුකරන පාහරයෙකි. පසු ගිය දා රටක් හෙල්ලු සමුපකාර රක්ෂණ සමාගමේ නව සභාපතිට වෙඩි තැබීමට මාතර සමුපකාර සමිතියේ සභාපති චන්දිම ගුණසේකර සම්බන්ද බවත් ඊට පිස්තොලයක් ලබාදි රුපියල් ලක්ෂ 10 ක් වෙඩික් කරුවන්ට ගෙවා ඇත්තේත් මාතර හොට් නිව්ස් අයිතිකරු ගේ අග්‍ර පුරෝහිත චමින්ද ගුණසේකරය. ඒ බව නොලියන්නේ උගේ ගුරාට කෙලවී ඇති බව මාතර ජනතාව දැනුවත් නොකිරීමට ඔහු වග බලාගෙන තිබීමෙනි. ඒ දෙදෙනාම එකම බත් පත කන නිසාවෙනි.

ඒ බවට රටේ සියළු මාධ්‍ය වාර්තා කරන විට ක්‍රිෂාන් ජීවක ජයරුක් ඒ පිලිබදව නොදන්නේ චමින්ද හා ක්‍රිෂාන්ත දෙදෙනාම සමුපකාර රෝහලේ හා අනිකුත් සියළු අපරාධවල, කුඩු බිස්නස් වල සිටින බව මේ වනවි රාජ්‍ය බුද්ධි අංශ වාර්තා කොට තිබේ. මාතරම ගද ගස්සන මේ හමීඩියා “මාතර හොට් නිව්ස්” සිදු කරන්නේ කුඩු වැටලීම පිලිබදව කල්තියාම කුඩු බිස්නස්කාරයන්ව දනුවත් කිරීමය. ඒ තුලින් ලබන මුදලින්මොහු ජීවිතය ගෙනයන බව අපිට වාර්තාවේ.

මේ සමඟ බැදි සිටින තවත් එක් මාෆියාවක් වනේ සමුපකාර රෝහලේ ලෙඩ්ඩුන්ව හුරාකමින් රටේ ආදායමට පස්ස හරවා ඇති වෛද්‍ය ප්‍රියන්ක ඉද්දවෙලගේ ඇස් කාච මාෆියාවයි මේ පිලිබදව් මීළඟ ලිපියෙන් හෙලිකරන්නෙමු.


Spread the love

You may also like