උණුසුම් පුවත්

චූලෝදර – මහෝදර සටන ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කරළියට මහින්ද පුටු පොලේ ගසා කුණුහරුපෙන් බැන යකා නටයි…….!!

Spread the love

 චූලෝදර මහෝදර සටනට  පණපොවමින් සාගරයේ රළ හඬ දෙවනත් කරමින් මහින්දගේ කුණුහරුප හඬ ජනාධිපති මන්දිරයේ පුරාම සිසාරා යන විට කමල් ගුණරත්න ලඟට අඩියක් තැබූ  මහින්ද රාජපක්ෂ ඒ අවස්ථාවේ තමාගේ පුතාගේ මිත්‍රයෙකු බම්බලපිටිය පොලිස් ස්ථානාධිපති රත්නායක මාරු කළේඇයි දැයි කියා තවත් අඩියක් ඉදිරියට තියෙන විටම කමල් ගුණරත්න ආරක්ෂක ලේකම්වරයා දන්නා ආරක්ෂක පසුබෑමක් අනුගමනය කරමින් වහාම දිව ගොස් ඔහුගේ වාහනයට නැග ආරක්ෂක අගුළු ලා ගැනීමට කටයුතු නොකළා නම් අද වන විට මේ ප්‍රවෘත්තිය මීට වඩා වෙනස් ආකාරයකින් ඔබට ලිවීමට අපිට සිදුවෙනවා ඇත

සියල්ල එසේ සිදුවීම පිළිබඳව ඉතාමත්ම සතුටින් ජනතාවට වාර්තා කරන්නේ අසත්‍ය සහ අසාධාරණ දේවල් සමාජගත කරමින් රටක් බොරුවෙන් විලංගුලා කරන ලබා ගන්න ලද බලය මේ වන විට දෙදරා යමින් චූලෝදර මහෝදර සටන වූ අයියා සහ මල්ලි ගේ සටන මේ වන විට ප්‍රසිද්ධියේම කරළියට පැමිණි වග සාක්ෂ්‍ය සතුටින් ජනතාව වෙත වාර්තා කරන වගයි .

 බම්බලපිටිය පොලිස්  ස්ථානාධිපති පසු ගිය 04 වෙනිදින  වහාම ඉවත් කිරීමට ජනාධිපතිවරයා නියෝග කළේ කමල් ගුණරත්න හරහා ය.

ඒත් පොලිස්පතිවරයා ඒ පිළිබඳව වහාම දැනුවත් කළේ නාමල් රාජපක්ෂය නාමල් රාජපක්ෂ මේ පිළිබඳව අග්‍රාමාත්‍ය පියාට දැනුම් දුන් අතර පොලිස්පතිවරයාට නැවත පණිවිඩය ලැබුණේ මොනම හේතුවකට වත් ස්ථානාධිපති බම්බලපිටිය ඉවත් නොකරන ලෙසයි.

 ඒ වහාම ක්‍රියාත්මක වූ කමල් ගුණරත්න පොලිස්පතිවරයා අමතා ඔහු වහාම ඉවත් කළ යුතු බවත් මේ ජනාධිපතිවරයාගේ ඍජු නියෝගයක් බව දැනුම් දීමත් සමගම පොලිස්පතිවරයාගේ  සුපුරුදු කොන්ද නැමීම  නමමින් වහාම ස්ථානාධිපති බම්බලපිටිය ඉවත් කිරීමට පොලිස් කොමිෂන් සභා අම්බලමට වහාම දැනුම් දීමට කටයුතු කර පැය  24  යන්නට මත්තෙන් බම්බලපිටි පොලිස් ස්ථානාධිපතිවරයා ඉවත් කරමින් ගෝඨාභය චූලෝදර මහෝදර සටනට එක්විය .

මින් නොනැවතුණු මහින්ද රාජපක්ෂ ඊයේ තමාගේ සුපුරුදු වාග් ප්‍රහාරය එල්ල කරමින් ගෝඨාභයට කියා ඇත්තේ ………….”උඹට මිනිස්සු ඡන්දෙ දුන්නේ මම නිසා තොගේ මේ හමුදාකරයන් නිසා නෙවේ. උඹට ඔනි මඟුල් කරන්න දෙන්නෑ ඡන්දෙන් පස්සේ ඔකුන් සේරම එලවා දමනවා මම…………” එත් සමඟම ජනාධිපති අසල තිබු පුටුව පොලේ ගැසු මහින්දව ඉඅවත් කරගැනීම්ට ආරක්ෂකයන්ට නොහැකි වු නිසාම චමල් රාජපක්ෂ ගෙන්වා මහින්දව එත්නින් ඉවත් කිරීමට කටයුතු කලේය. ඒත් සමඟම මෙතෙක් සැඟව තිබු අයිය මලෝ ගැටුම දැන් ප්‍රසිද්ධියේම කරලියට පැමිණ ඇත.
  


Spread the love

Leave a Comment

You may also like