උණුසුම් පුවත්

අද ලෝක තෙල් මිල වසර 25 කට පසුව 7% පහලට වැටේ…..!!

Spread the love

මේ වනවිට සමස්ථ ලෝකයේම කොරෝනා වසන්ගතය පැතිරීම නිසා ලෝකයේම ජනතාව තම වාහන පාවිච්චිය 80% කින්ම පහල ගොස් ඇත.

ඒ හා සමානවම විශාල කර්මානත ශාලා වන්ද මේ වනවිටත් ඒ සියල්ලම අකර්මන්‍ය වී ඇත. මේ නිසාම ලෝක තෙල් මිල ඉතාම සීග්‍රයෙන්ම පහත වැටී ඇත

. අදවන් විට ලෝක තෙල් මිල 7% ප්‍රමානයකින් පහල ගොස් ඇත්තේ මීට වසර 25 ලට පසුව මේ ආකාරයටම් බොරතෙල් හා සියලුම තෙල් මිල පහල වැටී ඇත.

ඒත් අවාසනාවන්තම තත්වය නම් සමස්ථ ලෝකයේම තෙල් මිල පහත දමා ඇති අතර ඒත් ශ්‍රි ලංකාවේ පාලකයන් තෙල් මිලතුලින් ලබන අසීමිත ලාභය දේශපාලකයන් ලබා ගෙන ඇත. මෙය රටේ ජනතාව ගේ අවාසනාවකි.

අජිත්…


Spread the love

Leave a Comment

You may also like