උණුසුම් පුවත්

“නින්දිත මාධ්‍ය භිෂණය වහා නවතනු “….ලංකාවේ කොරෝනා රෝගින් රෝගය සැගවීමට මුලිකම හේතුව මාධ්‍ය ආමන්ත්‍රනයයි…….!!

Spread the love

බ්‍රිතාන්‍ය රජපවුලේ චාලස් කුමරු ගේ සිට ඇමරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් තෙක්ම ලොකු ,කුඩා , සමස්ථ ලෝවැසියන්ම මේ රෝගයට කුමණ කොයි වේලාවකදි  ගොදුරු වෙනවාදැයි කිසිවෙකුටත් කිව නොහැක. ඒත් ලෝකයේ අනිකුත් රටවල්  වලට  වඩා ඉතාම නින්දිත ආකාරයට කොරෝනා රෝගින් හබායන්නේ සෞඛ්‍ය අංශ හෝ ත්‍රිවිද හමුදාව ,පොලිසිය ,නොව  පාහර ජඩ මාධ්‍ය කරුවන්ය.

ජනතාවට ඇත්තේ ඔවුන්ට ඉලපත් පහර දි එලවා   දැමීමටය. මාධ්‍ය වගකීම හරි හැටි නොදන්න ජඩ -මාධ්‍ය දැන් ශ්‍රි ලංකාව පුරාම හතු පිපෙන්නාක් මෙන් බිහිව ඇත. කොරෝනා රෝගයත් තවත් එක් බෝවෙන රෝගයක්  බවවත් නිසි මාධ්‍ය ප්‍රචාරනයක් නොකොට කොරෝනා වැලදුනු වහාම ත්‍රස්තවාදින් සොයායන මහා මෙහෙයුමක් වන අමිහිරි දසුන්  පවුල් සංස්ථාවම කඩා බිද දමනු ඇත. 

ලංකාවේ ඇති බොහෝමයක් මිඩියා සිදුකරන්නේම ආණ්ඩුවට විවිධ වර්ණවත් ඇදුම් මැසීමය.ඒ නිසාම අපි ලාංකිය බොහෝ මිඩියා- හමිඩියා ලෙසට හැදින්වීමේ වරදක් නැත.

ගෙදර එදා වේල කන්න නැතිව ඇති බත්හැලියපවා කැමරාවට  පෙන්නා කොරෝනා රෝගින් බවට හන්වඩු ගැසීම වහාම නතර කලයුතුය .

ඒ නිසාම රටේ රෝගින් සමාජයට නොකියා එයින් වසන්ව සිටි.

මේ ලංකාවටම ආවේනික  මාධ්‍ය කරුවන්ගේ බලු වැඩකි. ඊට බලධාරින් වහාම මැදිව  මේ ක්‍රියාව නතර කොට  සම්පුර්ණවම මිඩියා වලට කොරෝනා රෝගින් පෙන්වීම තහනම් කල යුතුය.


Spread the love

Leave a Comment

You may also like