උණුසුම් පුවත්

වෑගපිටිය ගේ ගෑස් ගැහිල්ලෙන් කුට්ටියක්  මැතිවරණයට……….!!

Spread the love

මේ වන විට සමස්ත ලෝකය පුරාම තෙල් මිල සහ ගෑස් මිල සීග්‍රයෙන් පහළ වැටී ඇති බව සෑම කෙනෙක්ම දන්නා කරුණකි ඒත්  ලෝකයේ සෑම රටක්ම පාහේ තෙල් මිල    40% කින් සහ ගෑස් සියයට 30% , 40% අතර ප්‍රමාණයකින්දැන් පහළ වැටී ඇති බව නොරහසකි.

  ඇමරිකානු ඩොලර් රින (- ) අගයක් අගයක් ගන්නා ප්‍රමාණයට තෙල් මිල ගෑස් මිල පහත ගොස් ඇත මෙසේ පහත ගොස් ඇති ප්‍රමාණය කොපමණ දැයි කිවහොත් මේ වන විට ඇමරිකානු ඩොලර් 0.85 ක ප්‍රමාණයක් එක් එල්පී ගෑස් කිලෝ එකක් වන අතර නමුත් ලංකාවේ ගෑස් සිලින්ඩර් මිල එල්පී ගෑස් සිලින්ඩර් මිල අසීමිත අගයක් ගන්නා බව අමුතුවෙන් කිව යුතු නොවෙයි.

මේ වන විට ශ්‍රී ලංකාවේ ……

2.3 kg  එකක් රුපියල් 2760

5  kg එකක්  RS 3155.00

kg ldr එකක්  RS  4245 ක්ද

 12 kg එකක් RS  4285 .00 ක් යනුවෙන් වෙළෙඳ පොළේ සාමාන්‍ය මිලට විකුණනු ලබයි

මෙය සමස්තයක් වශයෙන්  ගෑස් අධිකාරිය ඇත්තේ ලිට්ට්‍රෝ හා ලාෆ් ගෑස් ලෙසය, ඒ අනුව ලාෆ් ගෑස්  සමාගම වෑගපිටිය මුළුමනින්ම අති විශාල ලාභයක් ලබනුයේ   ජනතාවට කිසිදු සහනයක් නොදී එම සම්පූර්ණ ලාභය ඔහු කුට්ටිය පිටින් ලබාගෙන කොටස ගෝඨාභය මහින්දගේ මැතිවරණයට යොමු කර ඇති බව මේ වනවිට අප වෙත තොරතුරු ලැබී  ඇත.

මෙහිදී  ගෑස්වලින් ජනතාව සූරා කන්නේ කෙසේද යන්න පිළිබඳව සොයා බැලීමේදී අපට දැනගන්න හැකිවූයේ වෑගපිටිය ගේ නමින් සිංගප්පූරුවේ ගෑස් කොම්පැණියක් ඇති බවයි.

මේ වනවිට ලෝක වෙළද පොලේ බොරතෙල් වල පහල යාම සේම ගෑස් වල අධික මිල පහල යාම නිසාම මොහුගේ සිංගප්පුරු කොම්පැණියට එක් කිලෝ එකක් ඇමරිකානු ඩොලර් 0.83 ට වැනි ඉතාම අඩු මුදලට ගෙනවිත් ඉන් පසුව එම කොම්පැණියෙන්ම වෙනත් ඇණවුමක් හරහා ශ්‍රි ලංකාවට ගෙන එන බවයි.

ඊට අධික මිලක් ගෙව් බවට ඇගෙවෙන පරිදි සිංගප්පුරු කොම්පැණි ඇණවුම මතින් ජනතාවට ඉතාම අධිකම මිලකට ගෑස් විකිණීම පසුව කරනු ලබයි මේ අතර ශුද්ධ ලාභය 47% පමණ වන බව හෙලිවී ඇත.

මේ ලාභය මුළුමනින්ම ලාෆ් ගෑස් ගෑස් සමාගම් අයිති වෑගපිටිය ලබන අතරම ඉන් කොටසක් මහින්දලා ගේ මැතිවරණයට වියදම් කිරීමට යොදවනවා ඇත. මෙය අහිංසක ජනතාව හුරා කැමකි .

අජිත්..


Spread the love

Leave a Comment

You may also like