උණුසුම් පුවත්

ලංකා දවස ඊයේ කියු පරිදිම අද දුෂිත අභියාචනාධිකරණ තීන්දුව දී ඇත , මිනිමරුවෙකුට වුවත් ශ්‍රිලංකා පාර්ලිමේන්තුවට යාහැකියයි දිලීප් නවාස් සභාපති කියයි………!!

Spread the love

ශ්‍රි ලංකා අධිකරණය ගැන කිසිදු විශ්වාසයක් හෝ නිතිය සැමටම එකහා සමානව ඉටුවෙනු ඇතැයි මින් මතුවට කිසිදු ශ්‍රි ලාංකිකයෙක් නොසිතිය යුතුය. ශ්‍රි ලංකාවේ යුක්තිය හා නිතියේ සියල්ල ලබා ගැනීමට නම් ඔබ මිල මුදලින් පොහොසත්විය යුතුය . එසේ නැතිනම් පොහොට්ටුවේ නැට්ටක් විය විය යුතුය .

එසේ වෙන ඕනෑම මිනිමරුවෙකුට, ස්ත්‍රි දුෂ්කයකුට ,හෝ මංකොල්ලකරුවෙකු වෙනුවෙන් රටේ අධිකරණයයේ සිටින දුෂිත විනිසුරන්, විනිසුරියන් රෙදි ගලවා හෙළුවෙන් පැමිණ මිනිමරුවන් , ස්ත්‍රි දුෂකයන් හෝ ජනතාව ගේ මුදලින් දෙමාපියන් හේ සොහොන් හදන්නන් බේරා ගනු ඇති බවට අද අභියාචනාධිකරනයේ දිලීප් නවාස් සභාපති විනිසුරු  හා සෝභිත රාජකරුණා  ප්‍රමුඛ විනිසුරන් ලොවට පෙන්න දුන්නාය.

අපි ජනතාව ගේ පුවත් පතක් ලෙසට කියා සිටියේ දුෂිත නවාස්ට ගෝඨාභය දුන්න දුරකතන ඇමතුම පිලිබදවය. ගෝඨාභය යනු  මිනිමරුවෙක් හා රටේ ධනය මංකොල්ලකා පැනගිය සොර දෙටුවෙකි. එවනි කාලක්න්නියකු ගෙන් යුක්තියක් , ඉල්ලන මීහරකුන් සිටින රටක ජනතාවක් බව දැන් ඉතාම පැහැදිලිය.

රටේ යුක්ති ගරුක ජනතාව ගේ අවාසනාව නම් විපක්ෂයද රාජප්ක්ෂලා සමඟම නිදිවැදී සිටින නිසා දැන් ඇත්තේ විපක්ෂයක් නැති එකම ආණ්ඩුවක් ඇති රටකි.

මේ නිසාම නිති ගරුක පුරවැසියන් දැන් හඩ නැගුය යුත්තේ ජාත්‍යන්තර විනිසුරන් වහාම රටේ යුක්තිය පිහිටවීමට ඉල්ලීමයි ඒ හැර තවත් කිරීමට යමක් නැත.

(ඊයේ අප අභියාචනාධිකරණයේ අද තීන්දුව ගැන කියු දේ පහතින් ඔබට බැලිය හැක.)

https://www.lankadawasa.com/%e0%b6%bb%e0%b6%a7%e0%b7%9a-%e0%b6%85%e0%b6%b0%e0%b7%92%e0%b6%9a%e0%b6%bb%e0%b6%ab%e0%b6%ba%e0%b7%9a-%e0%b7%84%e0%b7%99%e0%b7%85%e0%b7%94%e0%b7%80%e0%b7%84%e0%b7%99%e0%b6%bd%e0%b7%92%e0%b7%80%e0%b7%9a/?lang=si


Spread the love

Leave a Comment

You may also like