උණුසුම් පුවත්

ශ්‍රි ලංකාව සම්පුර්ණම බංකොලොත් රාජ්‍යක් බව මීට සුළු වේලාවකට පෙර ණය ශ්‍රේණිගත කරන ආයතන ප්‍රකාශයට පත් කරයි.

Spread the love

ස්ටෑඩස් ඇන් පෝස්ට් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගතකරන ආයතනය අද ප්‍රකාශයට පත් කලාය. ඒ ආකාරයට රට පත් කිරීමට වසර 45 ක් දේශපාලනයේ නිරතව සිටි වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු සියල්ලම අඩු වැඩි වශයෙන් ඊට දායක වී තිබේ.

රටක් දියුණුවට  ගෙනයාමට අද තරුණයන් වෙනුවට පෙරට පැමිණ සිටින්නේ මහල්ලනය.

අතපය වෙව්ලන මහල්ලන් විසින් දියුණුකිරීමට තටමන ලෝකයේ එකම රට ශ්‍රි ලංකාව වීම ඉතාම ඛේද ජනකය. ඒත් සමස්ථ ජාතියක් නිදිවර්ජිතව සිටීම ඉටත් වඩා ඛේද ජනක සිදු වීමකි.


Spread the love

Leave a Comment

You may also like