උණුසුම් පුවත්

දෙරණ ඇත්ත කීවේ අදයි………!!

Spread the love

 

ලෝකයේ මාධ්‍ය ඇත්තේ ජනවිඥාණය ඉහල නැන්වීමට මෙන්ම රටේ ඇතිවන සත්‍ය සිදුවීම් ජන්තාවට දැන් ගැනීමටය. ඒත් ලාංකීය මාධ්‍ය සිදුකරන්නේ තම කොම්පැණියේ අයිතිකරුට ආන්ඩුවේ පාලක්යන් ගෙන් ලැබෙන ගතමනාව අනුව පාලක්යාට අවශ්‍ය ආකාරයට ජන්තාව ගේ මොළේ කුරුවල් කිරීමකි.

ඒතුලින් දෙරණ නාලිකාවට ලැබෙන්නේ ඉතාම අද්විතීය තැනකි. රාජපක්ෂ රෙජමය සිදුකරණ් සෑම දෙයම ඉතාම ගුණ දායක හා ජනතා සුභ සාධනය වෙනුවෙනුත් අනික් පක්ෂ සියල්ලම ජාතිවාදි හා ආගම්වාදී පක්ෂ ලෙසත් මොවුන් වර්ග කොට ප්‍රවෘති නිර්මානය කොට ජනතාමොළ සොදනු ඇත.

මේ තාක් කලක් ඔවුන් කියු සිය්ල්ලම පල් බොරු බවත් ජාතිවාදය හා ආගම් වාදය ඔවුන් සිදුකරන බේදයක් බවත් අපි ජන්තා පුවත්පතක් ලෙසට පුනපුනා කීවේ ඒනිසාමය.

ඊයේ සිදුවීම තුලින් අපි කීදෙය ඇත්ත බවට අපිට මෙතෙක් දොස් කී අයම පිලිගත්යුතු සත්‍ය විය. ඒ සදහා මේ විඩියෝව නැරබීම තුලින් ඔබට දෙරණ යනු ජනතා මනස විකෘති කරන තවත් හමීඩියාවක් බව වැටහෙනවා නොවනු මානයි.

අජිත්


Spread the love

Leave a Comment

You may also like