උණුසුම් පුවත්

ඇමති රෝහිත වරාය සේවකයින්ගේ බත් පතින් මසකට මිලියනයක් ගසාකයි –   ජනාධිපති බුද්ධි අංශයෙන් හෙළි කරගෙන.

Spread the love

 ……” දයා ඔයා නිදාගෙන ඉඳලා හරියන්නෑ.. රෝහිත කියන්නෙ ඔයා ඇස් පිල්ලන් ගහනකොට ඔයාගේ කලිසම ගලවා ගෙන යන ජාතියේ බඩුවක්,  ඔයා ඊට වඩා  අවදියෙන් ඉන්න ඕනේ මට වාර්තාවක් ලැබිලා තියෙනවා වරාය සේවකයින්ගේ මාලු බනිස් ගෙඩියෙන් රුපියල් 12 කුත් වරාය සේවකයින් ගේ බත් පැකට්ටුවෙන් මාසෙකට රෝහිතට මිලියනයක් දෙන බව…….”

” පහුගිය මාසේ  කොන්ත්‍රාත්කරු ට ගෙවල තියෙන ගාන  මිලියන  30  ක්  එකෙන්  රෝහිතට  මිලියනයක් ගිහිල්ලා තියෙනවා…. ඔහු මිලියනයක් වරාය සේවක කෑම වේලෙන් හොරා කනව මම මේක නවත්තන්න ඕනේ ටෙන්ඩර් cancel කරන්න මේ කෑම  සේරම වරායේ ම හදන්න ඕනේ…….”

මේ බව කියන්නේ රටේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වන විටත් අල්ලස් විමර්ශන කොමිෂන් සභාවේ රෝහිත අභයගුණවර්ධන නැමැති පුද්ගලයාට විරුද්දව අපරාධ විමර්ශනයක් පවත්වා ගෙන යන බව අපි ඉතා හොඳින් දන්නා දෙයකි.

 යහපාලන  රජය කාලයේ පැවරූ නඩුවක් වෙනුවෙන් ඔහුට වරෙන්තු නිකුත් කිරීම පිළිබඳව එම විමර්ශන අංශය භාරව හිටියේ සිටි  පොලිස් අධිකාරි පද්මිණී මහත්මිය වහාම ක්‍රියාත්මක්  පරිදි  ගෝඨාභයගේ ආණ්ඩුව ඇයව ඉන් ඉවත් කොට වෙනත් තැනැත්තෙකු අල්ලස් දූෂණ විමර්ශනයට යොදවා ඇති බවද මෙහිදී හෙළි විය.

මේ වන විට රෝහිත අබේගුණවර්ධන වරාය භාර අමාත්‍යවරයා වශයෙන් මසකට මිලියන 30ක මුදලක් කෑම ටෙන්ඩර් සදහා ගෙවන අතර ඉන් සෑම මසකම මිලියනයක් ඔහු ලබා ගන්නා බව ජනාධිපති වරයාටය බුද්ධි අංශයේ තොරතුරු කරුවන් විසින් වාර්තා කර ඇත. ජනාධිපතිවරයා විසින්  සහාපති ජෙනරාල් දයා රත්නායක මහතා කැඳවා වහාම එම ටෙන්ඩර් නවත්වා වරාය තුළම  කෑම සකස් කිරීමට කටයුතු කරන ලෙස ඔහු දැනුම් දී ඇත.

කෝච්චි වල මාල කැඩූ රෝහිත අබේගුණවර්ධන පාර්ලිමේන්තුවට ගොස් වරාය සහ නාවික කටයුතු ඇමැතිවරයා වශයෙන් මේ වන විට අතිවිශාල  මුදලක් සොරකමින් කරමින් සිටින බවය.   මෙයින් පෙනී යන්නේ අපරාධකරුවන් මංකොල්ලකරුවන් ,අල්ලාගත් රටක් බව ඉතා පැහැදිලිය.

මේ බව කියන්නේ රටේ ජනාධිපති ගෝඨාභයයි.

 

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

කතෘ ලංකා දවස


Spread the love

Leave a Comment

You may also like