උණුසුම් පුවත්

ගෝඨාගේ යුක්රේන් වන්දනාවේ ප්‍රතිඵල ලැබෙයි – දළදා මාලිගා පොලිස් මුරපොලේ නිලධාරීන්ට කොරෝනා

Spread the love

 මුලු ලොකේම සංචාරක තහනම් පනවා තිබියදී ගෝඨාභය රාජපක්ෂ නැමැති පාපතර රාජ්‍ය නායකයා ශ්‍රී ලංකාවේ සමස්ථ ජාතියම  කොරෝනා වසංගතයට  බිලිදෙමින් ඇත.

මිග් ගනුදෙනුවේ ප්‍රධාන රතු නිවේදන අපරාධකරු ගෝඨාභය රාජපක්ෂගේ මස්සිනා කෙනෙකි. මොහු යුක්රේන් ජාතිකයින් මෙරටට ගෙන්වා   රටපුරා ඇවිත්ද වමින් පසුගියදා මහනුවර දළදා මාලිගාවට පැමිණියාය. ඒ පැමිණෙන විටත් කොරෝනා ආසාදිත ව සිටි  19 දෙනාගෙන්  03  දළදා මාලිගාවේ සංචාරයට එක්ව සිටි බව අප වෙත ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් දැන ගැනීමට ඇත. එදා යුක්රේන ජාතිකයන් මහනුවරට පැමිණෙන විට රාජකාරී නිලධාරීන් මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ දී ඇති බව දැනගන්නට ඇත මෙය රට තුළ දැඩි කොරෝනා වසංගතය ව්‍යාප්තව ඇති බවට ඇති ප්‍රබල සාක්ෂියකි.

 යුක්රේන ජාතිකයින් කුමන හෝටලයක නිරෝධායනය වෙනවාද යන්න පිළිබඳව අපි සොයා බැලීමේදී ඔවුන් පිළිබඳව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කියා සිටින්නේ ඒ පිළිබඳව ඔවුන්  දැනුවත් නොමැති බවයි, ඉතා රහසිගතව මෙම යුක්රේන ජාතිකයින්ද සියලු දෙනාම මෙම සංචාරයේ යෙදෙන බව අපගේ විශ්වාසයයි.

එම පැමිණි සංචාරකයින්ගෙන් ආසාදනය වූ මහනුවර දළදා මාලිගාව පොලිස් මුරපොළේ නිලධාරීන් තිදෙනෙකුට මේ වෙනවිට කොරෝනා ආසාදනය වී ඇති අතර එම නිලධාරීන් වැඩිදුර ප්‍රතිකාර සඳහා කුණ්ඩසාල පොලිස් රෝහල වෙත යවා ඇති බවද අප වෙත දැන ගැනීමට ඇත.

නන්දසේන තම විදෙස් සිටින ශ්‍රී ලාංකික පුරවැසියන් මෙරටට ගෙන්වා නොගෙන  වෙනත් රාජ්‍ය වලින් මෙරට සංචාරකයින් ගෙන්වා මුළු රට පුරාම සංචාරය කර ඔවුන්ගේ අරමුණ කොරෝනා  ව්‍යාප්ත කර ශ්‍රී ලංකාව තුළ පතුරුවා අවසානයේ අසල්වැසි ඉන්දියාවෙන් කොරෝනා එන්නත ලබාගෙන එය මුදලට විකිණීම  ඔවුන්ගේ අරමුණ විය හැකි බව අපගේ අදහසයි .

එසේ නොවන්නේ නම් නන්දසේන මේ හදිස්සියේම සංචාරක කර්මාන්තය  අවධානය යොමු කිරීම පිළිබඳව මුළු ලෝකයම මවිතයට පත්ව  සිටි.  කොරෝනා ආසාදනය වූ තවද  මහනුවර දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාරගේ බිරිඳ ප්‍රතිකාර ලබන බව තහවුරු නොවූ ආරංචි මාර්ගයකින් අපවෙත දැන ගැනීමට ඇත

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි. 

කතෘ ලංකා දවස


Spread the love

Leave a Comment

You may also like