උණුසුම් පුවත්

ඉන්දියාවෙන් තවත් රුපියල් බිලියනයක ණයක් ඉල්ලයි. ආණ්ඩුව එලියට නොපෙන්වන දැඩි මුල්‍ය අර්බුදයක………!!

Spread the love

ආණ්ඩුව පසු ගිය සතියේ ඉන්දියාවෙන් රුපියල් බිලියනයක ණය මුදලක් ඉල්ලා ඇති බවට අපවෙතට මහබැංකු තොරතුරු කරුවන් ගෙන් වාර්තා වේ. මීට පෙරද ඉන්දියාවෙන් රුපියල් කෝටි 1200 ක් ණයක් වශයෙන් ගෙන ඇත.

දිගින් දිගටම විවිධ රටවලින් දිගු කාලිනව හා කෙලිකාලිනව අධික පොලි මත ණය ලබා ගන්නේ රජයට කිසිදු ආර්ථික දැක්මක් නොමති නිසාමය. ඉදිරි දෙසැම්බර් මස පමණක් ගෙවිය යුතු ණය මුදල ට්‍රිලියනයකි. මේ පිලිබදව රටේ සමස්ථ ජාතියට නිසි අවබෝධයක් නොවීම පිලිබදව පරික්ෂා කිරීමේදි ශ්‍රි ලංකාවේ සාක්ෂරතාවය පිලිබදව ප්‍රශ්ණාර්ථයක් ඇති වනු ඇත.

මෙම ශ්‍රි ලංකා රජයේ ඉල්ලීම හා ඉන්දියාවේ ඉල්ලීම වු කොළඹ නැගෙනහිරජැටිය ලබා ගැනීමේ එකඟතාවය නිසා බොහෝදුරට ඉන්දියාව  ණය මුදල ශ්‍රි ලංකා රජයට ලබාදීමට ඉඩ ඇත.


Spread the love

Leave a Comment

You may also like