උණුසුම් පුවත්

දෙරණ මාධ්‍ය සිතන්නේ කොරෝනා සැදුනායැයි කීම ත්‍රස්ත්වාදී පුහුණුව ලැබු අයෙකු ලෙසය.මේ කාලක්න්නි මාධ්‍ය සන්දර්ශණ වහාම නතර කල යුතුය.

Spread the love

ලෝකයම බිලිගැනීමට තැත්කරන කොරෝනා වෛරසය්ට මුහුණ් දීමට ලෝකයේ රටවල් මාධ්‍ය සංදර්ශන් පවත්වන්නේ නැත. ඒත් ලංකාවේ ජනතාව ගේ අවාසනාවට දෙරණ,හිරු,සිරස, සියත, වැනි රුපවාහිනි මාධ්‍ය ඉතාම නින්දිත ආකාරයට ඒවා උළුප්පා වාර්තා කරමින් ඊට ගොදුරු වු පුද්ගලයන් ප්‍රසිද්ධිඔයේම නිරුවත් කොට මරාදැමීම ඉතාම සෝචනීයය.

ඊටම හමුදා ,පොලිස්, නිලධාරින්ද පැනගෙන විත් ඒවාට ජනතාව බිය ගන්නනවා ඇර වෙනත් කිසිවක් කියන්නේ නැත. මේ මාධ්‍යයෙන් යුද්ධ කිරීමට ගොස් සිදු නස්පැතියෙන්වත් පාඩමක් ඉගෙන් නොගත් හමුදා ප්‍රධානින් තවත් මාධ්‍ය සංදර්ශන කරනුයේ අනාගතේ කිසියම් පිම්මක් පැණීමට බව සහතිකය. ඒතොවුන් නොදන්නා ඉතාම කාලක්න්නිම සිදිවීම් මේ රෝගි ලක්ෂණ් යමෙකුට ඇතත් ඒ සියල්ලම් සැගවී සිටීම  කරන බව සහතිකය .

ඒ තමාටත් තම පවුලටත් සිදුවන ප්‍රසිද්ධියේ නිරුවත් වීමට ඇති අකමැත්ත නිසාය. ඉතාම අවාසනාව නම් පවිත්‍රා නැමති ඇබිනිය මෙලෝදෙයක් නොදනීමත් දේශපාලකයන් මාධ‍ය්‍ය් අ නොමතිව වැසිකිලිවත් නොයන නිසාවෙනි.

දෙරණ මාධ්‍ය දැන හෝ නොදෙන සිදුකරන්නේ ජාතික වියසනයකි. රටේ ජනාධිපති ගේ ආශිර්වාදය දෙරණ මාධ්‍යට ඇති නිසාම ගැහැණුන්ගේ රෙද්දගලවලා පෙන්නුවත් රජයට ගම් නැත, ඒ දෙරණ නිසාය.

මෙවන් පාහර මාධ්‍ය මේනියාවක් සිදුකරන කාලකන්නියන් මෙවන් ලෝක වසන්ගතයක් රට පුරාම උන් කරනුයේ ව්‍යාප්ත කිරීමකි. මේ නිසාම රටේ ජන්තාව ට ඇතිව ඇති භීතය නැති කිරීමට නම් මේ මාධ්‍ය සංදර්ශන් 1 සතියකට නතරකරබැලිය හැකිය එවිට සැගවී සිටින රෝගින් හා තමා රෝගිද යන්න බලාගැනීමට විශාල පිරිසක් ඉදිරිපත් වෙන බව සහතිකය.

ඊටම දෙවනි නොවන ග්න් තකතීරු වැඩක් සිදුකරන්නේ පොලිසිය හා මහජන සෞඛ්‍ය පරික්ෂකලාය ලෝකයේ කුමන රටකවත් සනීඔප රෝගියෙක් ප්‍රසිද්ධියට පත් කල නොහැකිය මෙය ලියන් එංගලන්තයේ මේ වනවිට රෝගින් ගනන 18000ක් ඉක්මවා ඇත. ඒත් කිසිම ගෙදරකට පොලිසිය ගොස්  IRC  ලේබල් ඇලවීම සිදු කරන්නේ නැත.

මෙවනි ගොන්වැඩ නතර කොට ජනතාවට රෝගයක් තිබේ නම් නිදහසේ පැමිණ ප්‍රතිකාර ගැනීමට ඉඩ දිය යුතුය.

ලෝකයේ මනුෂ්‍ය සංහතියම නොකරන ගොන් වැඩ සිදු කොට ජනාධිපති ගෝඨාභය වු පලියට ,හමුදාව දමා ජනතාවට කෙලින්වීමට සැලැස්සුව පලියට වසන්ගත්යක් සුව නොවන බවත් පාලකයන් හා ඇම්බැට්ටයන් තේරුම් ගත්යුතුය

දැන් සිදුවන්නේ  කොරෝනා කාරයෝ ත්‍රස්ත්වාදී පුහුණුව ලැබුවන් ලෙසට සැලකීම නොවේදැයි කාලක්න්නි දෙරණ රූපවාහිනියත් , පාලකයනුත් හමුදාපතිත් සිතිය යුතුය.

මිනිසුන්ට සාමාන්‍ය ලෙඩට බෙහෙත් ගැනීමට පොලිසිය හෝ හමුදාව කිවයුතු නොවන්නා සේම මෙයටත් ජනතාවට ඉඩදී  යුතුය . එසේ නොවුන හොත් ඉතාලිය ඉකමවා රටේ ජන්තාව මරාදමනු ඇති බව සහතිකය.

අජිත්..


Spread the love

Leave a Comment

You may also like