දේශපාලන

මංගල ගෙනාව සිරිසේනත් , ගේන්න දඟලන සජිතුත් එකම කාසියක දෙපැත්තක්

Spread the love

” අතිගරු ජනාධිපති උතුමානන් සමඟ ඉතාම සුහදව හා සමීපව මට වැඩ කල හැකියි. එතුමා මහා ප්‍රඥා වන්තයෙක් …………” මෙහෙම කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසයි.

දුප්පතා ගේ හිත්වතා උදාගම් සංකල්පයේ නිර්මාතෘ වන රණ සිංහ ප්‍රේම දාස ගේ පුත්‍රයා වන සජිත් ප්‍රේමදාස මේ වන්විට ජන්තාව තුල යම් ප්‍රමානයකට ප්‍රසාදයක් දිනා ගෙන ඇතත් තම පියාවත් දෙවනි කොට සැලකීමට මරි මොඩයෙක් වී ඇති බව ඉතා කණ ගාටුවෙන් කිවයුතුය.

ඒ සජිත් ජනපති වීමට එ.ජා.ප. පාක්ෂිකයා ගේ කරට නගිනවා වෙනුවට ඔහු තෝරා ගත්තේම කලක් තමා සමඟ දැඩි වෛරයෙන් පසු වු මංගල සමරවීරය.

මංගල කලක් ආණ්ඩු කැඩීමටත් ,තවත් විටක ආණ්ඩු හැදීමට හැකියාව තිබුණි . ඒත් ඒ සියල්ලම අවසාන වුයේ මෛත්‍රිපාල ගේ ආගමනයත් සමගය. ම්ංගල සිරි සේන ගෙනකොට ඔහු කී කළු සටහන් පොත මේ වනවිට ඇත්තේ මොකා ගේ ළඟදැයි දන්නේ මංගලය.

මංගල සජිත්ව කරපින්නා ගෙන යන්නේන් සිරිසේන ගේ ආශිර්වාදය නිසා බව මේ වනවිට එ.ජා.ප ක්ෂිකයන් දන්න නිසාම මෙතෙක් සජිත්ට තිබු ජන්තා ප්‍රසාදය විශාල ලෙස අඩුවී ඇත.

මේ ලෝකයේ බිහිවු පහරම දේශපාලක්යා නම් ඒ මෛත්‍රිපාල සිරිසේනය රටේ ජනතාව මීහරකුන් කියා සිතා කටයුතු කරන සිරි සේන සමඟ එක්ව දේශපාලනය කරනවා යැයි පාරම් භාන සජිතුත් මෝඩ මරියෙකි.

තමාගේ පාක්ෂිකයාට දැඩි සේ වෛරකරන බල්ලෙක් සමඟ සජිත් බුදියනවානම් සජිත්ට නැගීටීමට වෙන්නේ එක්සත් ජාතික පක්ෂිකයා සමඟ නොව මෛත්‍රි ගේ මැක්කන් සමඟය.

සජිත් සිතාසිටින්නේ මෛත්‍රි උතුමානන් ඔහුව ජනාධිපති සිංහාරූඩ කරනු ඇතැයි කියාය. මේ නිසාම සජිත් තමාට යමට තිබු ගමන ඉතාම අවාසනාවන්ත ලෙසට විනාශ කරගෙන හමාරය. දැන් සජිත් සිතා සිටින්නේ රනිල් පක්ෂයක් ලෙසට ගන්නා ඒකමතික තිරණ සියල්ලම විවේචනය කොට මෛත්‍රි ගේ සෑම ක්‍රියාවකටම සහාය ලබාදීම නිසාම රටේ ජනතාව වු 62 ලක්ෂයම තමාට ඡන්දය දෙනු ඇතැයි කියියාය. සජිත් ගේ හා මංගල ගේ මේ ගේම් සියල්ලම ජනතාව නොදන්නවා නොව අවස්ථාව ජනතාව ලද විගස සජිත්ටත් මංගලටත් එකම වර පිලිතුරු දෙනු ඇත.

අවසානව සජිත් ප්‍රේමදාසට අපි කියා සිටින්නේ ඔබ සිරිසේනගේ ඔඩොකුවෙන් බිමට නොබැස්සොත් සිදුවන්නේ ඔබත් සිරිසේනත් එල්ලුම් ගහේ කබයේ දෙකලවර එල්ලී මියයාමයි.

එත් එක් දෙයක් සහතිකය ඒ තොන්ඩුවේ දෙකලවරම ගැටය ගසන්නේ මංගල සමරවීර බවනම් සහතිකවම කිවහැකිය


Spread the love

Leave a Comment

You may also like