උණුසුම් පුවත් දේශපාලන

රනිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී මරදානේ චොප්පෙට අඳියි.

Spread the love

අරගල ක්‍රියාත්මක කර ආණ්ඩුව වෙනස් කිරීමට ඉඩ නෙදෙන බවත් එසේ කිරීමට කටයුතු කළ හොත් හමුදාව යොදවන බවත් හදිසි නීතිය පනවන බවත් ජනපති රනිල් රාජපක්ෂ අද (23)පාර්ලිමේන්තුවේදී පැවසීය.

මම හිට්ලර්…….
ඕනෑ තරම් පෙලපාලි යන්න.මම හිට්ලර් වගේ කියල කෑ ගහන්න.හැබැයි එකක් කියන්නම්.බලපත්‍ර අරගෙන යන්න.පාරෙ එක පැත්තකින් යන්න අනිත් වාහන වලට ඉඩ දෙන්න.ඒත් හිතනවානම් තව අරගලයක් කරන්න පාරෙ යනවනමි පර්මිට් නැතුව ඒක නවත්වනවා.ඒක පොලීසියට කායල තියෙන්නේ අරගලයක් තව ඇති කරනවලු.මම ඒකට ඉඩ දෙන්නෑ.හමුදාව යොදවනවා.හදිසි නීතිය දානවා එහෙම කරන්න ඉඩ දෙන්නෑ.ඩීන් ඩියම්ලට රටක් නෑ මේ රටේ.කුමාර් ගුණරත්නම් එක්ක කවුද යන්නෙ මේ රටේ.එයා හොඳයි නම් බැසිල් රාජපක්ෂට විරුද්ධව කතා කරන්න බෑ.දැන් රටේ මිනිස්සු ඒ අයත් එක්ක නැහැ.ගිණි තියන්න කිව්වෙ මොන මාධ්‍යයද.මම ඒකට කොමිෂන් සභාවක් පත් කරනවා.මම පාර්ලිමේන්තුව විසුරවා හරින්නෑ.ආර්ථිකයේ විශාල ප්‍රශ්ණයක් තියෙනවා.දැන් හැම කෙනෙකුටම දේශපාලනය එපා වෙලි තියෙන්නෙ.රැස්වීම්වල ඉන්නෙ පරණ මූණු.සජබයට එන අයගේ මූණුත් මම දන්නවා. මනාප ක්‍රමය තියෙනකම් දූෂණය තියෙනවා.ඒ කාලෙ මිලියන 50 ක් 100ක් වියදම් කරනවා.අද ඩොලරය 380යි ඡන්ද කඑන්න බෑ.මම විපක්ෂයට කියනවා.එන්න වැඩ කරමු.මට මේ ඔක්කොම එක්ක වැඩ කරන්න පුළුවන් යැයිද ඔහු මෙහිදී වැඩිදුරටත් පවසන ලදී.
මරදානේ චොප්පෙට ඇඳ……
රනිල් රාජපක්ෂ⁣ අද පාර්ලිමේන්තුවේදී සීරියස් විදියට මරදානේ චොප්පෙට ඇඳ ඇති බව ඔහු කළ ඉහත ප්‍රකාශයෙන් වටහා ගන්නට පුළුවන.රනිල් රාජපක්ෂ කුමාර් ගුනරත්න තක්කඩි බැසිල් රාජපක්ෂට සමාන ⁣කරන්නේ දෙබිඩි පුරවැසි බව නිසා වෙන්නට ඕනෑය.නමුත් අපි දන්නා තරමේ කුමාර් ගුණරත්න මහජන දේපොළ හොරා ගෙන නැති දේශපාලන ක්‍රියාධරයකි.එහෙත් බැසිල් රාජපක්ෂගේ කෙරුවාව රටම දනී.
විදේශ ව්‍යාපෘති වලින් සියයට දහයේ කොමිස් ගත් මේ නොසන්ඩාල හොර දෙටුවාගේ චරිතය ඉතා හොඳ යැයි චරිත සහතික ලියන්නට පුළුවන් පොහොට්ටු⁣⁣⁣වේ කුජීතයන් කිහිප දෙනාටත් පින් ජනපති රනිල් රාජපක්ෂටත් පමණය.රනිල් රාජපක්ෂ මේ හදිසියේ මරදානේ චොප්පෙ⁣ට ඇන්දේ වෙන කිසිත් ⁣නිසා නොවේ.හෙට අනිද්දා සිදු කෙරෙන අය වැය තුන්වන  වර කියවීමේ ඡන්දය බැසිල් රාජපක්ෂ ගේ මැදිහත් වීමෙන් පරාජයට පත් විය හැකිය යන තිගැස්මෙනි.ඕනෑම කෙනෙකුට සිහින දකාන්නට පුළුවන.රනිල් රාජපක්ෂටත් එසේමය.
රනිල් රාජපක්ෂ හිතා ගෙන සිටින්නේ හමුදාව හා පොලීසිය ඒකාගේ අම්මාගේ අප්පා ගේ බූදලය ලෙස බව ඉහත කතාවෙන් හිතා ගන්නට පුළුවන.
හමුදාව හා පොලීසිය යොදවා මිනිස් ඝාතනයන් කරන්නට පවා තමන්ට හැකියැයි රනිල් රාජපක්ෂ සිතා ගෙන සිටී.ඒ අතරේම අරගල කරුවන් වෙනුවෙන් පෙනී සිටින මාධ්‍ය වල එරෙහිව කටයුතු කරන බවටද නොකියා කියයි.මාධ්‍ය පිළිබඳව සෙවීමට කොමිෂම් දානවා කියන්නේ ඒ ඇඟවීමය.ඔය සමනළ කොමිෂම් දාන්න ඉස්සර අර බැඳුම්කර කොමිෂමේ හා පාස්කු කොමිෂමේ නිර්දේශයන් ක්‍රියාත්මක කරන්න යැයි අපි රනිල් රාජපක්ෂ නොහොත් ලෝකල් චොප්පේ ගෙන් ඉල්ලමු.
රනිල් ගේ කතාව සහිත විඩියෝව
බටලන්ද ඝාතනාගාර……….
මේ ගොන් වාහේ තවමත් ජීවත් වන්නේ බටලන්ද ඝාතනාගාර යුගයේ බව අපට වැටහේ.මේ මහ පොළොව අවදි වන්නේ නැකත් බලා නොවේ.හිටි හැටියේය.අන්න ⁣ඒ වෙලාවට රනිල් රාජපක්ෂ ඇතුළු පොහොට්ටු අසමජ්ජාතීන්ට  හැංගෙන්නට මෙරට බංකර මදි වෙනු ඇත.ඒ කෙසේ වෙතත් පසුගිය මැතිවරණයේදී පාර්ලිමේන්තුවට පවා රිංගා ගන්නටවත්
නොහැකි වුන රනිල් රාජපක්ෂට ඉදිරියේදී වැටෙන්නට සිද්ධ වන්නේ දියවන්නා කුණුබක්කියට බව අපි කැට තියා පවසමු.ජනතාව ඉන්නේ ඒ තරමට කෝපයෙන් බව මේ ගොන් වාහේ⁣ට තේරුමක් නැත.
ඒ කෙසේ වෙතත් රනිල් රාජපක්ෂගේ මරදානේ චොප්පෙ ගේ ඇඳ ගැනීම ගැන අපට කියන්නට ඇත්තේ අනේ හුකේ නන්නානේ කියාය.  

Spread the love

Leave a Comment

You may also like