වෙනත්

ත්‍රිවිද හමුදාවට හා පොලිසියට , හා ලංගමයට ටයර් සැපයුම කළුතර ටොරෙන්ටෙනෝ කම්හලෙන්

Spread the love

රජපක්ෂලාගේ හොරා කෑ සල්ලි ආයෝජනය කොට රටට ලැබිය යුතු අසීමිත බදු මුදල් පවා ලබා නොදී බදු සහන පිට සහන දී තිබෙන කළුතර පිහිටි ටොරෙන්ටෙනෝ ටයර් කර්මානතශාලාවෙන් මින් ඉදිරියට ත්‍රිවිද හමුදාවට පොලිසියට , ලංගමට ටයර් ලබා ගත යුතු බවට වාර්තා කොට ඇත.

ඒ අන් කිසිවක් නිසා නොව රාජපක්ෂලාගේ මාර්ගයෙන් කද පණුවන් වී සිටින  කමල් ගුණරත්නලාට ලැබෙන කුට්ටිය නිසාය.

මෙතෙක් වසර ගනනාවක් ටයර් ලබාදුන් සියෙට්කෝ ආයතනය මින් පසුව ඉවත් කොට ඇත. මේ තුලින් රාජපක්ෂලාට අසීමිත ලාබයක් ලබාදි ඔවුන් සැනසීමට රනිල් වික්කම සිංහ කටයුතු කරමින් සිටී.


Spread the love

Leave a Comment

You may also like