වෙනත්

ලබන සතියේ අනුර කුමාර අත් අඩංගුවට ගෙන අංක 2218/68 දරණ ගැසට්ටුවට අනුව රැදවීමට නිතිපතිගේ උපදෙස් ඉල්ලලා……

Spread the love

1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ 27 වන වගන්තය ට සමගාමිව රටේ දේශපාලන විරුද්ධවාදීන් සිර කිරීමට අවශ්‍ය නිතියක් ලෙසට ජනාධිපති ගෝඨාභය 2021 /03/12 දින අංක 2218/68 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය තුලින් දැඩි මර්ධනය  කරමින් ඇත. ඊට පලමු බිල්ල ලෙසට අසාඩ් සාලි දැනටමත් රදවා ඇත. දැන් සුදානම්, වන්නේ ජනතා විමුක්තිපෙරමුණේ නායක හා ජාතික  ජනබල වේගයේ නායක අනුර කුමාර දිසානායක CID අත් අඩංගුවට  ගැනීමටය. හරක් – වීරසේකරගේ නියෝග අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත ද සොයිසා ගේ අත්සනින් පෙරේදා විශේෂ කටයුත්තක් සේ සලකා ක්‍රියා කිරීමට යනුවෙන් නිතිපතිය යවා ඇත.

අපරාධ ගොනුව ඉතාම විහිළු සහගත බව අපරාධ පරික්ෂණ දෙපාරතමේන්තුවේම නිලධාරින් කියයි. එහි ඇත්තේ …..

”  මොහොමඩ් ඉබ්‍රාහිම්  යන අය පාස්කු ප්‍රහාරයට මුල්‍යමය ආධාර ලබා දි ඇති තැනැත්තෙකු බවට අනාවරනය වී ඇති නිසා, එවැන්නෙකු ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තු මංත්‍රි දුරයකට නම් කලේ කුමන පදනමකින්ද යන්නය …”

ඒ පිලිබදව වහාම ත්‍රස්තවාදය වැලැක්වීම පනත යටතේ අනුර දිසානායක මංත්‍රිවරයා අත් අඩංගුවට ගතයුතු බවත් ,ඒ අනුව අත් අඩංගුවට ගෙන දීර්ඝ විමර්ෂණයක් කලයුතු බවත් කීමට තරන් හරක් – වීරසේකර අමු මරි මොඩයෙකි. එසේ නම් දැන් හරක් -වීරසේකර ප්‍රථමයෙන්ම කලයුත්තේ   අගමැති මහින්ද රාජපක්ෂ වහාම  අත් අඩංගුවට ගතයුතුය. ඒ ඊබ්‍රහිම්ට ස්වංයන් කර්මානත යටතේ දේශීය අපනයනයන් ලෝකයේ වැඩිම රටවල් ප්‍රමානයකට යැවීම වෙනුවෙනි. මහින්දව අල්ලා ඊබ්‍රහිම්ට සම්මාන දීම හා ත්‍රස්තවාදීනට ආධාර ,අනුබල දීම යටහේ රදවා ගෙන  ප්‍රශ්ණ කලයුතුය.

  ඉන් පසුව අනුර කුමාරවත් අත් අඩංගුවට ගත හැකිය. ඒත් දැන් සිදුවන්නේ 1971 හා 1988 ආකාරයටම ජනතාව ගේ හා අනාගත තරුණ හඩ මකාදැමීමටය. ඒත් එදාට වඩා ජනතාව දැන් බුද්ධිමතය. දැන් රාජපක්ෂලා ජීවතවෙන්නේ රට හැර යන මොහොතකය. තවත් නොබෝ දිනකින් රටේ 69 ලක්ෂයක් වු මීහරකුන් වීදි බසින බවට අප වෙතට තොරතුරු ලැබෙවින් ඇත.

ඒ නිසාම මිනිමරු රාජපක්ෂලා ගේ සිවුරු කරුවන් දැන් අදනය හයියෙන් ගැට ගසා ගෙන පොලිස්යේ කකුල් අස්සේ රිංගමින් ඇත.

දැන හරක් – වීරසේකර සියල්ලටම බෙල්ල දිදී යමින් ඇත. අවසානයේ හරක් වීරසේකරත් රාජපක්ෂලා සේම  වැලලීයනු නියතය . අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් නිතිපතිට යැව් ගොනුවත් පිස්සු පුසා ගේ පුතාටම දී තිබෙන බවත් නිතිපති දෙපාර්තමේන්තුවේ අපේ තොරතුරු කරුවන් පවසයි ඒ  රජයේ නිතිඥ හංස අබේරත්න උපාලි අබේරත්න නැමති රාජපක්ෂලා ගේ අසුජි කුක්ක ගේ පුතාය.


Spread the love

Leave a Comment

You may also like