වෙනත්

විදුලි බල ඇමති කාංචන විජේසේකර ගොන් වස්සා උම්බෑ කියයි

Spread the love

මිල්ටෙරි නන්දසේන ආරක්ෂක ලේකම් ලෙස රාජකාරි කරන කාලයේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිළිබඳ වාර්තාවක් සකස් කරන ලෙසට හමුදා බුද්ධි අංශයේ නිළධාරියෙකුට පවරන ලදී.ඔහු විසින් මාස ගනනාවක් බුද්ධි තොරතුරු ලබා ගැනීමෙන් පසුව එම වාර්තාව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත බාර දෙන ලදී.
එම වාර්තාවෙි අන්තර්ගතයේ වූයේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් කරන ප්‍රධානීන් හා ඒවා බෙදාහරින්නන් පිළිබඳවය.⁣මෙරටට ඒ දිනවල මත්ද්‍රව්‍ය තොග ගනනින් ගෙන විත් තිබුණේ එවකට අමාත්‍යවරයකු වූ මහින්ද විජේසේකර ගේ බහුදින යාත්‍රාවලිනි.

මාතර ධීවර වරායට ගෙන එන එම මත් ද්‍රව්‍ය කොළඹට ප්‍රවාහනය කරන ලද්දේ රාගම ලොකු සීයා නම් මුසල්මානු කට්ටඬියෙකි.මෙම මුසල්මානුවා රාගම ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන ගිය අතර එම දේවාලයත්  සමග දැඩි සම්බන්ධතාවක් පවත්වාගෙන යන ලද්දේ ප්‍රධාන පෙලේ ප්‍රබල දේශපාලඥයන්ය.හමුදා බුද්ධි අංශයේ නිළධරියා විසින් මේ සියළු තොරතුරු සොයා ගෙන තිබුණි.

එම බුද්ධි තොරතුරු වාර්තාව ආරක්ෂක අමාත්‍යංශ ලේකම් වරයා වූ මිල්ටෙරි නන්දසේනට බාර දීමෙන් පසුව ඔහු විසින් හමුදා බුද්ධි නිළධාරියාට නියෝග කරන ලද්දේ ලොකු සීයා ඉවත් කරන ලෙසය.ඒ ඉවත් කිරීම යනුවෙන් අදහස් කරන ලද්දේ මරා දැමීම බව පැහැදිලිය.
හමුදා බුද්ධි නිළධාරියා ඇතුළු කණ්ඩායම ලොකු සීයා පැහැර ගැනීමෙන් අනතුරුව අක්කරෙයිපත්තු මුහුදු වෙරළට ගෙන යමින් සිටියදී ආරක්ෂක අමාත්‍යංශ ලේකම් මිල්ටෙරි නන්දසේන දුරකතන ඇමතුමක් ලබා දී හමුදා නිළධාරියාට නියෝග කරන ලද්දේ ලොකු සීයා මුදා හරින ලෙසය.
ඉන් කුපිත වූ හමුදා බුද්ධි නිළධාරියා ප්‍රකාශ කෙරුවේ සර් අපි එයා අස් කරා යනුවෙනි.ඒ වන විටත් ලොකු සීයා සිටියේ ජීවතුන් අතරය.හා එහෙනම් කරන්න දෙයක් නෑ .කොළඹ එන්න ෆයිල් එක වහල දාන්න යැයි මිල්ටෙරි නන්දසේන  හමුදා බුද්ධි නිළධාරියාට නියෝග කෙරුවේය.
හමුදා බුද්ධි නිළධාරියා ඇතුළු කණ්ඩායම අක්කරෙයිපත්තු මුහුදු වෙරළට ගොස් ලොකු සීයා මරා දමා මුහුදට විසි කර ආවේ ආපසු කොළඹ ආවේ දැඩි කෝපයෙනි.ලොකු සීයා ගේ මෘත⁣ දේහය දින ගනනාවක⁣ට පසු මුහුදු වෙරළට ගොඩ ගසා තිබුණි.මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම ජාත්‍යන්තර හා ගනුදෙනු කරන තරමට අරඹන ලද්දේ හිටපු අමාත්‍ය මහින්ද විජේසේකරය.එහෙත් ඒ පිළිබඳ සියළු තොරතුරු අනාවරණය වී තිබියදී
ලොකු සීයා බිල්ලට ගෙන මහින්ද විජේසේකරගේ මයිලකටවත් හානියක් සිද්ධ  නොකිරීමට  මිල්ටෙරි නන්දසේන වග බලා ගත්තේය.
මේ වන විට මෙරට විදුලිය පිළිබඳව කයිවාරු ගහන්නේ ඒ මහා කුඩ්ඩාගේ පුත්‍රයාය.දැන් මේ මෝඩ තකතිරුවා මෙරට මානව හිමිකම් කොමිෂමටද තර්ජනය කර තිබේ.කාංචන විජේසේකර ගොබ්බයා හිතාගෙන ඉන්නේ උගේ අප්පා ඒ දවස්වල කළ චණ්ඩිකම් හා පාදඩකම්වලින් මෙන්  අනෙකා බිය වද්දා රට පාලනය කරන්නට පුළුවන් බවය. මේ මෝඩ ගොන්වස්සාට අඩුම ගානේ මානව හිමිකම් පනතේ විධි විධාන ගැනවත් අවබෝධයක් නැත.
පසුගියදා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සමග පැවැති රැස්වීමකට සහභාගිවූ විදුලිබල අමාත්‍යංශයේ නිළධාරීන් එකඟ නොවූ ලිපි ලේඛන දෙකකට මානව හිමිකමි කොමිෂම් සභාව විසින් බලපෑම් කර අත්සන් ලබා ගෙන ඇති බවත් මේ සිද්ධිය සම්බන්ධයෙන් විදුලි බල හා බල ශක්ති අමාත්‍යංශ ලේකම්වරයා තමන් දැනුවත් කළ බවද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන කාංචන විජේසේකර ගොන් වස්සා එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ  හිමිකම් කොමිෂමේ සාමාජිකයන් දෙදෙනෙකු විසින් මෙසේ නිළධාරීන්ට බලපෑම් කර ඇති බවත් ඔවුන්ට සිර දඬුවම් දෙන බවට තර්ජනය කර අදාල ලිපි ලෙඛන දෙකකට අත්සන් කරගෙන ඇති බවත්ය. 
මානව හිමිකම් කොමිෂන් සභාවේ සාමාජිකයන්ට එරෙහිව ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳව විදුලි බල හා බල ශක්ති අමාත්‍යංශයේ නිළධාරීන් දැනටමත් නීතිමය උපදෙස් ලබා ගෙන ඇති බවත් සිදුවූ සිදුවීම් ගැන ලිඛිතව ඉදිරිපත් කර ඇති බවත් එම ට්විට⁣රයේ වැඩිදුරටත් දැක්වේ.
මෙම ට්විටර පනිවුඩයෙන් තහවුරු වන්නේ කාංචන විජේසේකර ගොන් වස්සගේ මොළයේ දිග පලල හා උද්දච්චකමයි.එහෙම බලන විට විදුලිබල අමාත්‍යංශයේ ලේකම් හා අනෙකුත් නිළධාරීන්ද මොනිටසෝරි ලෙවල් එකේ අත දරුවන්ය.පිටස්තර පාර්ශවයකට මේ අත දරුවන්ට  තර්ජනය කර ඕනෑම ලියකියවිල්ලකට අත්සන් ලබා ගන්නට පුළුවන.මේ විහිළු වලට අපි හිනා විය යුත්තේ කොතනින්ද යන්න පවා අපට හිතා ගන්න බැරිය. 
දැන් මේ අබ්බ ගොබ්බ කාංචන විජේසේකර ගොන් වස්සා හා විදුලි බල අමාත්‍යංශ යේ කිරි සප්පයන් හිතන්නේ චණ්ඩි කමින් මානව හිමිකම් කොමිෂම බිය වැද්දිය හැකිය කියාය.
මානව හිමිකම් කොමිෂම් පනතෙහි සඳහන් වන පරිදි එහි ක්‍රියාකාරකම්වලට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට නොහැකිය.⁣එහෙත් කාංචන විජේසේකර ගොන් වස්සාට අඩුම ගානේ මානව හිමිකම් පනත ගැන තඹ දොයිතුවක දැනුවත් කමක් නැත.මේ මෝඩ වාහේ ගේ දැඟලිල්ලත් මේකාගේ අප්පා ඇඳ උඩ ගූ ගහගෙන විඳවන විඳවිල්ල ගැනත් හිතන විට අපට කියන්නට ඇත්තේ අනේ ******* නන්නානේ කියාය. 

Spread the love

Leave a Comment

You may also like