උණුසුම් පුවත්

මිල්ටෙරි නන්දසේන පදිංචියට යාමට සුදුසු රටක් සොයයි

Spread the love

මිල්ටෙරි නන්දසේන බලය අත් හැර රටින් පිටව ගොස් ආරක්ෂිතව ජීවත්වීමට සුදුසු විදේශ රටක් පිළිබඳව සොයා බලමින් සිටින බවට තොරතුරු වාර්තා වී ඇතැයි අප හා සම්බන්ධ ජාතික රහස් ඔත්තු සේවාවේ ඡ්‍යෙෂ්ඨයකු පැවසීය.

⁣රාජ්‍ය බුද්ධි ප්‍රධානී වශයෙන් කටයුතු කරන මේජර් ජනරාල් සුරේෂ් සලේ පසුගිය 04 වන දා හදිසියෙන් විදේශගතව අබුඩාබි හා ඩුබායි දක්වා ගොස් ඇත්තේ එම කටයුතු සංවිධානය කිරීමට බවද ඔහු විසින් වැඩිදුරටත් කීය.
මිල්ටෙරි නන්දසේන සිය බලය අත්හැරීම පිළිබඳව තානාපති අංශ කිහිපයක නිළධාරීන් සමග සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇතැයිද වාර්තා වේ.රෝ ඔත්තු සේවා වාර්තා වන්ට අනුව මෙම වෙනස ගැන මිල්ටෙරි නන්දසේන විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි  පවා දැනුවත් කර තිබේ. 

 


Spread the love

Leave a Comment

You may also like