උණුසුම් පුවත්

ගවේෂණාත්මක විමර්ෂණය – පාස්කු ප්‍රහාරකයන් ගේ සිරුරු ගොඩ ගෙන සාරා මිය ගොස් ඇති බව තහවුරු කිරීමට ලඟදීම පරික්ෂණයක්.

Spread the love

පොලිස්පති ගේ මල්ලෙන් ද බළලා එලියට පැන්නාය. ඒ ඉදිරි සති කීපයතුලදී නිතිපතියේ මහා පොරවීමට තටමන රෙදි නැතුව කඩේ දුවන අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් නැමති බක පණ්ඩිතයා ගේ උපදෙස් අනුව පුලස්තනී මහේන්ද්‍රන් නොහොත් සහරා සහරානගේ නිවසතුලදීම මිය ගිය බව ඇගවීමට දැන් සියල්ලම සුදානම් කරමින් තිබෙන බව අපි ඉතාම වගකීමෙන් මතක් කරන්නේ ඒ පිලිබදව අප ගේ බුද්ධි තොරතුරුකරුවන් සියල්ල තහවුරු කල නිසාවෙනි. එම සිද්ධිය වනවිට සිටි සහරාන් ගේ නිවසේ තිබි හමුවු බවට පොලිස් අධිකාරි සාමන්ත විජේසේකර විසින් පොලිසියට ඉදිරිපත් කොට ඇත.මෙවනි දේපලක් දේපල කුවිතාන්සි පොතේ ඇතුලත් කොට මේවනවිට පොලිසියට භාර දි ඇත.

රැගෙන ගියබවට ඇයද තහවුරු කර ඇත. එසේ තිබියදි ප්‍රධාන පොලිස් පරික්ෂකවරයෙකු අත් අඩංගුවට ගෙන රදවා ඇත්තේ ප්‍රධාන පොලිස් පරික්ෂක මායින්කන්ද නැමති සහකාර පොලිස් අධිකාරි වීමට වැඩ පෙන්නන ගොබිලෙකි. එසේම පාස්කු ප්‍රහාරය පිලිබදව පැවති ජනාධිපති කොමිසමේ දි සාක්ෂි දුන් කල්මුනේ මුස්ලිම් ජාතිකයන් අමුලික බොරු කියමින් සාක්ෂි දී ඇත්තේ ඔවුන්ද කලක් යුධ හමුදා ඔත්තුකරුවන් ලෙසට රජයෙන් රහසිගතව වැටුප් ලබන් නිසාවෙනි.

එම අවස්ථාවේ නිවසේ තුබු රුපියල් කෝටි 04 කට ආසන්න වු මුදලත් අතුරු දහන් බවයි. ස්ථිරවම සාරා මරා දමා ඇති අතරම දැන් පොලිස්පති වලිකන්නේ මිනිමරු ගෝඨාභයට හුණු ගෑමට හා කාදිනල් උන්නාන්සේව ගොනාට ඇන්දවීමට සියළුම සැකකරුවන් ගේ මෘත ශරීර ගොඩ ගෙන නැවත වෛද්‍ය මංඩලයක් ලෙසට අසුජි පප්පලා ටිකක් ලවා DNA පරික්ෂණයක් කොට සාරාගේ මෘත ශරීරයත් ඒ අතර තිබු බවට එත්තු ගැන්වීමට දැන් සියල්ලම සුදානම්ය. තවත් දින කීපයකින් එම වෛද්‍ය අසුජි පප්පලා ගේ නම් ලැයිස්තුවක් ගොබ්බ පොලිස්පතියාට ලැබෙනු ඇත. මෘත ශරීර ගොඩ ගෙන මෙවැනිම ආකාරයට තාජුදීන් ගේ වෛද්‍ය පරික්ෂණය කල ආනන්ද සමරසේකර ලබදී ඇති ආදර්ශය සහරාන් ගේ සිද්ධියටත් පාදක කරගනු ඇති බව අපේ විශ්වාසයයි.එසේම අපවැණි තවත් මාධ්‍යකරුවන් බිලි භා ගැනීමට පොලිස්පති විවිධ ජාත්‍යන්තර ගේම් ගසන බවත් අපිට දිනපතාම දැන ගැනීමට ඇත.

දැන් නිතිපතියේ දිලිප පිරිස්සමඟ පත් කිරීමට යන කණ්ඩායම අමුලික බොරුවක් මවා පා නැවත විමර්ෂණයක් මුවාවෙන් අපිව නිහඩ කොට සලේලාට සුදු හුණු ගැමට වෙර අදින බව සහතිකය. එසේම සහරා මරා දැමීම දැන් ආපස්සට ගැනීමට නොහැකි නිසාම බොම්බයෙන් මිය ගිය බවට මෙයින් සමාජගත කිරීමට ගෝඨාභය ප්‍රමුඛ මිනිමරුවන් උත්සහා ගනිමින් ඇත.

පොලිස්පති නැමති අබ්බ ගොබ්බයා එකක් තේරුම් ගත යුතුය. ජීවිතේටවත් විමර්ෂණයක් නොකල මේකා දැන් මේ කරන ගොබ්බ වැඩෙන් සිදුවන්නේ පාස්කු ප්‍රහාරය කෙසේවෙතත් සමස්ථ පොලිස් විමර්ෂණවලම විශ්වසනියත්වය විනාශ කිරීමකි. මෙය දේශිය හා ජාත්‍යන්තරව ඉදිරියේදි බලපානු ඇත.

සහරා ගේ මෘතශරීරය ගොඩගැනීම ගැන අපිත් බලා සිටිනවා යැයි පොලිස්පතිට මතක් කරන්නෙමු.


Spread the love

Leave a Comment

You may also like