උණුසුම් පුවත්

 “හරි යුද්දෙන් මැරෙනවා කියලා තමුන් හිතා ගන්නවා ”  -කෝවිඩ් රැස්විමේදි ශ්‍රි ලංකා ජනාධිපති ගෝඨාභය කියයි.

Spread the love

ඉතාම හදිසියේම පැවති කොරෝනා කාර්යය සාධක බලකායේ රැස්වීම අද උදෑසන ජනාධිපති ප්‍රධානත්වයෙන් පැවති අතර ඊයේ  කොරෝනා මැඩලීමේ කාර්යය ප්‍රධානි (පශු වෛද ) ශවින්ද්‍රසිල්වා ප්‍රධාන ත්‍රිවිද හමුදා කණ්ඩායමත් සමඟ රාජපක්ෂවාදි වෛද්‍ය කණ්ඩායම පැමිණි සිටියෝය.

මෙහිදි  ජනාධිපති කරුණු කාරනා කීමට පටන් ගෙන ඇත්තේ වාකරේ හා මුහන්මලේ ගැටුම් පිලිබදවය. මීයට පිබින හොල්මනක් නැතිව අසා සිටඉන් රටේ කොරෝනා යුද්ධයට වෙඩි තැබීමට සුදානම් ( පශු වෛද ) ශවින්ද්‍ර සිල්වා ජනාධිපති ගේ කතාවට හුමිටි තැලු එකම කෙනා විය.

ඒ පැමිණි බොහෝදෙනා ගේ මුහුණේ ඉරියව් වලින් ඒ බව සනාත වු වඟ අපගේ ජනාධිපති ලේඛම්  කාර්යාල ඔත්තුකරු කියා සිටි. ජනාධිපති සෞඛ්‍ය ඇමතිවරියට දෝෂා රෝපනයක් කරමින් වෛද්‍යවරුන් ගේ කතා මෙතන කියන්න එපා යැයි අවවාදයක් දී ඇත්තේ රටේ රෝහල් ධාරිතාවය ඉක්මවා තිබීම නිසා අපෙන් කෝවිඩ් පාලනය ගිලිහි ඇති බව මතක් කිරීම නිසා උරනවීම හේතුවෙනි.

ඊට  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ලෝකයටම මෙසේ කීය.

“මේ  ඔයා මතක තියා ගන්න කොරෝනා නිසා අපේ ධාරිතාවය ඉක්ම ගියේ පෙරේදා නෙවේ, මේක ආරම්භයේ දිමයි, ඒ හින්දා ආය ධාරිතාවය ඉක්ම ගියා දැන් ළඟයි කිය කියා වොයිස් කට් දෙන්න එපා ඒක අපේ මේ ටීම එකට හොද මදි ඔය කතා වැඩක් නෑ …..” 

යනුවෙන් ඔහු ගේ අමනකම හා එම විෂය පිලිබදව රටේ නායකයෙක් ලෙසට ඇති නොහැකියාව ප්‍රසිද්ධ කලේය.

ඒත් සමඟම අපුරු යෝජනාව වුයේ ශ්‍රි ලංකාවේ සියළුම ආදාහනා ගාරවල සේවකයන් පැය 24 පුරාවටම රජකාරි යෙදවිය යුතු බවට, ඒ ඒ පලාත් නගර සභා  හා  ප්‍රාදේශීයබල ප්‍රදේශවල් දැනුවත් කිරීමටයි.

මෙයින් එක දෙයක් ලෝකයට වැටහි යනු ඇත. ඒ රාජපක්ෂ නඩය ජනතාව පුලුස්සා දැමීමට ඇති උනන්දුව රටේ ජනතාව රැකීමට නැති බවයි.

මාධ්‍ය කැලඹු රටේ පාලකයාට වැඩක් නැති සත්‍ය

මහනුවර මහියාවට යන ගිලන් රථ දිගුවෙන් බලන්න…..

8745560d-d506-4e8a-a5d3-1f30d3e1286c

 


Spread the love

Leave a Comment

You may also like