උණුසුම් පුවත්

අලිසබ්‍රි නැමැති ට්‍රොජන් අශ්වයා හදුනා නොගත් ගෝඨා සහ නරුමයන් රට “පොලිසිය හරහා” ඉස්ලාමීය අන්තවාදය ට බිලිදෙයි..!!

Spread the love

මුස්ලිම් අන්තවාදය පැතිරවීමේ නිරත රාජපක්ෂලා ගේ අනුදැනුම පිට අලිසබ්‍රි අද එය රාජ්‍ය අනුග්‍රහය සහිතව බලයට ගෙන ඒමට කටයුතු කකරමින් සිටී.  සිංහල බෞද්ධ චන්ද වලින් චන්ද පෙට්ටිය පුරවන්න ඊට උඩගෙඩි දුන් දේශපාලනඥයන් සහ කහකඩයන් කසාය බීපු ගොලුවන් සේ සිටී.
රාජපක්ෂලාගේ අවශ්‍යතාවය වෙනුවෙන් සමහර මුස්ලිම් මන්ත්‍රීවරුන් මුස්ලිම් අන්තවාදය වැපිරීමට උඩගෙඩි දීම අද වන විටත්  පැතිරවීමේ නිරත උන්ය, අලිසබ්‍රි යනු එයින් එකෙකි. කොටින්ම ඌ ට්‍රෝජන් අශ්වයෙකි.
හකීම් අධිකරණ ඇමති කාලේ නීති විද්‍යාලයේ ඇතුලත් කිරීම් වලින් ජන අනුපාතයට අනුව වැඩි මුස්ලිම් සිසුන් ඇතුලත් කිරීම මගින් වැඩි මුස්ලිම් නීතීඥයින් ප්‍රමාණයක් බිහිකලේය. එහි අරමුණ වූයේ අනාගතයේ ශරියා නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පරිසරය සකස් කිරීමයි.
දැන් අලිසබ්‍රි කරන්නේ එසේ සමාජ ගත වූ නීතීඥයින් පොලිස් නිලධාරින් ලෙස බදවාගෙන පොලීසිය මුස්ලිම්කරනය කිරීමටයි. මෙයට සියලුම දෙනා එකතු කරගෙන යන දැඩි විරෝධතාවක් ජනගත කල යුතුය.
මෙසේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලෙස ඇතුලත් කිරීම මායාවකි. ඔවුන් මාස 6 න් සහකාර පොලිස් අධිකාරි දක්වා උසස් කෙරේ එවිට සිදුවිය හැකි සියල්ල සිදුවී හමාරයි ඒනිසා මෙය වහාම නැවැත්වීමට සියලුම දෙනා එකතු කරගෙන පියවරක් ගතයුතුය. ඕනෑම අවස්තාවක ඉස්සෙල්ලාම සමාජ ගත වන්නේ පොලීසියයි. හමුදාව එන්නේ එය පාලනය කල නොහැකි නම් පමණයි.
එසේ නොවුන හොත් තවත් වසර 10 ශ්‍රී ලංකා පොලිසිය මුස්ලිම් පොලීසියක් වනු ඇත.
අලිසබ්‍රි යනු අන්තවාදීයෙක් බව සහ ඔහු ඉස්ලාමීය අන්තවාදය පැතිරවීමේ නිරත ට්‍රෝජන් අශ්වයෙක් බව ගෝඨා ප්‍රමුඛ නඩය තේරුම් නොගැනීම රටේ සහ ජනතාව ගේ කරුමයකි. එකදු චන්දයක් හෝ ලබානොගෙන ගෝඨා ගේ මැරකම ජඩකම් සහ හොරකම් නඩු වලට පෙනීසිටිමින් රටේ ජනතාව ගේ මුදල් මංකොල්ල කෑම සාධාරණීකරණය කරන්න ගෝඨා වෙනුවෙන් විත්තිවාචක ඉදිරිපත් කල පාදඩයෙක් ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු නොවිය යුතුය

 

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි. 

කතෘ ලංකා දවස


Spread the love

Leave a Comment

You may also like