උණුසුම් පුවත්

17 % ඉන්දන මිල ඉහල දැමීමට බැසිල් ගේ අනුමතිය.

Spread the love

ශ්‍රි ලංකාවේ නිල නොවන ජනාධිපති බැසිල් රාජපක්ෂ අද තෙල් සංස්ථාවේ සභාපති හා මුදල් අමාත්‍යංශයේ ලේකම් ආටිගල හා මහබැංකු අධිපති ගෙනවිත් තෙල් සංස්ථාවේ පාඩුව පියවීම 27% කින් මිල ඉහල දැමිය යුතු බව කීවත් බැසිල් රාජපක්ෂ එය 17 % දක්වා අඩු කර ඇත. ඒ අනුව ඉදිරි සතිය තුලදි ලිහිසිතෙල් හා සියළු ඉන්දන වර්ගවල මිල ඉහල යනු ඇත.

එම ප්‍රමානය දැනට පවතිනට මිල අනුව 17 % කින්  ඉහල යනු ඇත. මෙරටට ඉන්දන ආනයනයේදි ලීටරයක් රුපියල් 84.37 ක් වුවත් ඊට රජයේ බදු පැනවීම අනුව මිල ඉහල යාම සැම විටම් සිදුවේ. ඒ අනුව රටේ නාස්තිකාර සියළු වියදම් දරන්නේ මෙවනි බදු එක් කිරීමෙන් ලබන ආදායම මතය.

ඒත් වසර 73 ක් තිස්සේම රට පාලනය කල සියළු පාලකයන් පවසන්නේම ලෝක වෙලද පොලේ ඉන්දන මිල ඉහල ගිය බවකි. එය අමුලික බොරුවක් බවට මේ ඡායාරුපයෙන් පෙනි යනු ඇත.


Spread the love

Leave a Comment

You may also like