පත් කල මංත්‍රි ජයන්ත කැටගොඩව ගෙන්වා ඇති බැසිල් රාජපක්ෂ දැනුම් දී ඇත්තේ පාර්ලිමේන්තු අසුනෙන් ඉවත්වන ලෙසයි . ඊට ඒක හෙලාම කැටගොඩ එකඟව ඇත . එම ඉල්ලා අස්වීමේ පුරප්පාඩුවට බැසිල් රාජපක්ෂ වත්වෙනු ඇත. බැසිල් රාජපක්ෂට ආර්ථික හා ග්‍රාමිය සංවර්ධන ,මුදල් අමාත්‍යංශය ලැබීමට නියමිතය. බැසිල් රාජපක්ෂ පොහොට්ටු පක්ෂයේ නිර්මාන කරුවාය.
බැසිල් රාජපක්ෂ ගම්පහ සුවිසල් මංදිරයක් සැදු අතරම එය පසුව යහපාලන රජය ඊට විරුද්ධව නඩු පැවරීය එසේම දිවි නැගුමේ මුදල් කෝටි 2856 ක් අස්ථාන ගත්වීම පිලිබදව බැසිල් රාජපක්ෂට විරුද්ධව මේ වනවිටත් අල්ලස් විමර්ෂණ කොමිසම නඩු පවරා ඇත.
තවත් නොබෝදිනකින් ශ්‍රි ලංකා නිතිපති දප්පුලු ලිවේරා විසින් නඩුව ඉදිරියට ගෙනයාමට තරම් ප්‍රමානවත් සාක්ෂි නොමතිබවට දිලීප පීරිස් යවා අධිකරණයට දැනුම් දීමටනියමිතව ඇත.
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මහින්ද රාජපක්ෂ සතු සියළු බලතල හිමිව ඇත්තේ ගෝඨාභයටය. ජනාධිපති ගෝඨාභය තම සහෝදරයා වුත් තමාට බලයට ඒමට අවස්ථාව දුන් මහින්දව දැන් “නිකමෙක් ” කිරීම දේශපානයයේ ඉතාම කණගාටුදායකම තත්වයයි