උණුසුම් පුවත්

මැතිවරණ කොමිසම රජයේ ආයතනයක් නොවන බව කියන නීතිපති,…………. අහෝ නීතියට ගිය කල…………!!

Spread the love

මේ වන විට ශ්‍රී ලංකාව ම මහා ඛේදවාචකයට මුහුණ දී ඇත එක් පසෙකින්  කොරෝනා වසංගතය දීප ව්‍යාප්තව පවතිද්දී සමස්ත ශ්‍රී ලංකාවේ ජනතාවම ආරක්ෂාව සොයා යද් දී නීතිපති දෙපාර්තමේන්තුව අද මැදමූලන රාජපක්ෂලා ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටි .

මෙය රටේ ජනතාවගේ බදු මුදලින් පඩි ලබන දප්පුලු ලිවේරාගේ  ඉතාමත්ම නින්දිත ආකාරයේ ක්‍රියාවකි මැතිවරණ කොමිසම මේ වනවිට දැනට උද්ගතව ඇති තත්වය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය මතය විමසීමට නීතිපති හරහා ඉල්ලීම් ඉල්ලීමේදී පැහැදිලිවම අද නීතිපතිවරයා දැනුම් දී ඇත්තේ මැතිවරණ කොමිසම වෙනුවෙන් නීතිඥ සහාය ලබා නොදෙන බවයි.

අප දන්නා තරමින් නීතිපති දෙපාර්ථමේන්තුව රජයේ සමස්ත නීතිය පිළිබඳව ම පෙනී සිටින දෙපාර්තමේන්තුවකි එදා මෙදා තුර කාලයේ දී රාජ්‍ය ආයතන වෙනුවෙන් රජයේ කොමිෂන් සභා වෙනුවෙන් පෙනී සිටියේ නීතිපති දෙපාර්තමේන්තුව එහෙත් අද ගෝඨාභය ගේ සෘජු මැදිහත්වීම මත නීතිපති දෙපාර්තමේන්තුව මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටීම ඉවත්ව ඇත.

මෙය හුදෙක් සමස්ත ජාතියටම කරන ලද මරු පහරකි

දප්පුල ලිවේරා ඉතාමත්ම ප්‍රශ්ණයකට තුඩු දුන් ආකාරයේ පසුගිය කාලය පුරාවටම දිගින් දිගටම නීතිය මෙහෙය වූ අයෙකි තමාගේ වපසරිය පිළිබඳ තමා විවිධාකාර වස්ථා වලදී ට මත ඉදිරිපත් කරමින් රජයේ ආයතන සමඟ නිරන්තර ගැටුමකට ගිය පුද්ගලයෙක්.

මැතිවරණ කොමිසම වනාහි පඩි ලබන්නේ පුද්ගලික සමාගමකින් හෝ පුද්ගලික ආයතනයකින් නොවන නමුත් මැතිවරණ කොමසාරිස් සහ මැතිවරණ කොමිසම පඩි ලබන්නේ ලංකා රජයේ මුදල්වලිනි එසේනම් මැතිවරණ කොමිසමේ සියලුම නීති සහාය සහ නීති කටයුතු පිළිබඳව මැදිහත් විය යුත්තේත් නීතිපති දෙපාර්තමේන්තුවට කිසිදු විවාදයක් නැත.

ඒත් අද සිදුව ඇත්තේ එහි කනපිට ය අද මැතිවරණ කොමසාරිස් ප්‍රධාන සාමාජිකයන් සිදුව ඇත්තේ තමාගේ පොකැට්ටුවේ සල්ලිවලින් නීතිඥයෙකු අරගෙන උසාවිය මෙය අද්භූත සහ සිනහ ගන්වන  තර්කයකි දප්පුල ලිවේරා සිතා සිටිනවා නම් නීතිපති දෙපාර්තමේන්තු වනාහි මැදමුලන වලව්වේ කුස්සි cabinet  එන අදහස් හා නියෝග ඉටු කිරීමට බැඳී සිටින යැයි කිසියම් දවසක දී තම රාජකාරිය නිසි ලෙස නොකිරීම පිළිබඳව ඔහුට නීතිය හමුවේ උත්තර බැඳීමට සිදුවන බව වැඩි ඈතක නොව.

නීතිපති දෙපාර්තමේන්තුවේ සහාය ඉල්ලා ඇති මැතිවරණ කොමිසම මේ වනවිට බලවත් අසරණ තත්ත්වයට පත්ව ඇත්තේ ඒ වෙනුවෙන් ඔවුන්ට වියදම් කල හැකි මුදල් නොමැති නිසාය මේ නිසා ජනතාව වෙනුවෙන්  අප ඉල්ලා සිටින්නේ වහාම ඊට මැදි හතවිය යුතු බවකි මෙම ප්‍රශ්ණය මැතිවරණ කොමිසමේ ප්‍රශ්ණයක් නොව රටේ ජනතාව ගේ පරමාධිපත්‍ය පිලිබද ප්‍රශ්ණයකි.

 

07/25


Spread the love

Leave a Comment

You may also like