ශ්‍රි ලාංකිකයාට සියල්ල මතක තියෙන්නේ දින් 17 ක් බැව් කීවේ ප්‍රභාකරන්ය. ඒ කියමන තවත් සනාත කරමින් පොහොට්ටු ප්‍රාදේශිය සභාවක් වන බියගම ප්‍රාදේශිය සභාවේ සභාපති ප්‍රධාන ම්ංත්‍රි වරුන්ට අද දින් කැවිම් පිලිගැන්වු අයුරු.
මෙවන් ජාතියක් බින්න රටක් වදවීයන බව ඒකාන්තය ,ලාංකිකයා තම හෝ තමා ගේ එකෙකුට කෙලවෙනකම්ම අනුන්ගේ වේදනාව නොහදුන්න ජාතියක් බවට පත් වෙමින් යන අපුරුව මෙයින් කියා පායි.
බියගම ජනතාවට ඇත්තේ ප්‍රාදේශීය සභාව වටලා මුනව එලවා දැමීමයි.
ස්තුතිය/ ඡායාරුපය..
රුසිරු නවෝද් ජයරත්න