උණුසුම් පුවත්

මිල කල නොහැකි මැණික් ගල් තිබුතැනින් ලංකා බැංකුවට ගෙනියනවිට මාරු උනාද……?

Spread the love

මෙතෙක් ශ්‍රි ලංකාවෙන් හමුව ඇති ලෝකයේ දුර්ලභම මැණික් විශේෂතවයකට හිමිකම් කියන මිල කල නොහැකි මෙම මැණික් ගල් දෙකම වසර ගනනාවක් ඉතාම ආරක්ෂිතව තිබි ඇත්තේ රාජ්‍ය මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට අයත් පොලව යට තැනු සුවිශේෂිත ගින්නකදි හෝ පිලිස්සී නොයන සේප්පුවකය .

 හදිස්සියේම ඇමති ලොහාන් රත්වත්තේට එවක මුදල්  ඇමති වු මහින්දරාජපක්ෂ ගේ දැනුම් දීම මත වහාම එම මැණික් ලංකා බැංකුවේ ඇති ආරක්ෂිත සේප්පුවක තැම්පත් කිරීමට උපදෙස් දී ඇත.  ඒ අනුව ලංකා බැංකුව වෙතට රැගෙන ගොස් ඇත.

දැන ගැමනීමට ඇති තොරතුරු අනුව එම අති දුර්ලභ මැණික් ගල් වෙනුවට ඒ ආකාරයේම එම බරින් යුතු වෙනත් ගල් වලට මාරුවී ඇත්තේ මැදමුලන හාස්කමකින්දැයි මැණික් හා ස්වර්ණාභරණ සේවකයන් දැන් සොයමින් ඇති බව අප වෙත වාර්තාවේ.

 


Spread the love

Leave a Comment

You may also like