මනුෂ්ශත්වයට නිගා දෙන පරිදි රටක නායකයකු හැසිරෙනවානම් මේ මෑතක ඒ පිස්සු සිරි සේනම විය යුතුය.
මේ එදා සිරිසේනම කිවේ……….මාව දාල මගේ ළඟ හිටිය ආරක්ෂලයෝ සේරම ගියා ඒ නිසා මට එන්න වාහන්යක්වත් රියදුරෙක් වත් නෑ, කී විට ……….ඔබතුමා ඔහොම ඉන්න මම දැන් එනවා ඔබතුමාව එක්ක යන්න මරදාන ර්‍ස්වීමට කියලා රනිල් වික්‍රම සිංහ මහත්තයා රවිත් එක්ක ඇවිත් එතුමා ගේ වාහනේම මාව දමා ගෙන අපි මරදාන ර්‍ස්වීමට ගියා.
මාව වේදිකාවේතියලා රනිල් වික්‍රමසිංහ මහත්තයා අර ජනතාව මැදින් අවුරුදු 20/30 කොල්ලෙක් ව ගේ ගිහින් අත් දෙකම උස්සලා එතුමා මට පෙන්නුව අපේ රැස්වීමේ ඔබතුමා ගේ ජීවිතේ 100% ක ආරක්ෂිතයි කියලා…..එහෙම නායක යෙක් තමා මෙතුමා…….
එහෙම කියන මෛත්‍රිම දැන් රනිල් වික්‍රසිංහ නිතියානුකූල අගමැති ගේ ආරක්ෂාව අද දින පටන් ඉවත් කොට සාමාන්‍ය මංත්‍රි වරුනට ලබාදෙන පොලිස් නිලධාරින් දෙදෙනෙකු දීමට මේ වන විට පොලිස්මුලස්ථානයේ අවශ්‍ය කටයුතු සිදු වෙමින් පවතී.
පියාට බොරු කියා බීමතින් ගෙදරට එන පියා ලවා මවට පොලු පහරවල් දෙන විට අත්පුඩි ගගහාහිනහ වී කොහොමද මගේ වැඩ කියා ඩඩ්ලි සිරි සේනලාට කියු බව අද ඩඩ්ලි සිරිසේනම කියයි.
මවුකිරි බිවු කිසිදු දරුවෙක් මවකට පහර දෙනවිට විලාපදී අඩනව හැර අත්පුඩි ගසා හිනහ වෙන්නේ නැත එසේ නම් ඌ තිරිසන් සතෙකුත් නොව මෙතෙක් එවැනි කාලකන්නියකුට කීමට නමක් ජප්‍රවාද යේ නැත.
එහෙව් එකෙක් වෙන ඒ සිරිසෙනට එදා රැකවරණය දුන්නු අයව මරාදැමීමත් මහ ලොකු දෙයක් නොවෙන්නට පුළුවන.
හිට්ලර්ලා ගැන අපි සාඇතිමුත් දැක නැත ,ඒත් ගඩාපි,ලා රාජපක්ෂලා එකට ජිවත් වු යුගයක් තිබුණි, ඒත් අවසානයේ ගඩාපි මැරුම් කෑවේ කානුවක් තුල සැඟව සිටියදීය. ඒ ලෝක ධර්මතාවයයි.
. ඒත් රාජප්ක්ෂලාට එසේ නොවන්නෙ රට බේරාගන්න රජපක්ෂලා දේශපාලන නයක්ත්වය දුන්නු නිසාය. ඒත් මෛත්‍රිට ජනපති කම නැතිවු දාම සිදුවන්නේ අසුජිවලක සැඟවීමටය එසේ නොවන්න මහජනයා ඔහු අල්ලා අසුජිවලක නැවත නෝන්නම ගිල්ලවනවා නොවනුමානය.