ගෝඨා ගේ ගොන්තියරියෙන් රටේ ජනතාව බිල්ලට………. ශවින්ද්‍ර සිල්වා වසංගත රෝග විශේඥයෙකු ද…….? වසංගත රෝග විශේඥ වෛද්‍ය පබාපලිහවඩන යුධ විශේඥයෙක්ද…………..?

ගෝඨා ගේ හමුදා මානසිකතවය නිසාම දිනෙන් දිනම රටේ ජනතාව වැලලීමට පටන් ගෙන සිටින මොහොතක මුනිවත් රැක පසුව සියල්ල නිමා වුවිට ඉදිරියට එන කාලකන්නිය ආචාර්‍ය්‍ය් මහාචාරිය වරුන් බුරුතුපිටින් සිටින රට ලංකාව බව දිනපතාම ලෝකයටම ඔප්පුකරහමාරය.

ලෝකයේ  ඉතාම ප්‍රභල රටවල් පවා ජීවිත දහස්ගානන් මරණයේ දොරකඩට පැමිණ ඇතිමොහොත්ක අපේ රටේ කොරෝනා වසන්ගතය මැඩලීමට යුධ හමුදාපති පත්කිරීම ගෝඨාභයගේ තිබෙන හමුදා මානසික ව්‍යාධිය ඉතාම හොදින් පෙන්නුම් කලේය. 

අපේ රටේ 1960 ගනන් සිටම පැවත එන වසන්ගත රොග පිලිබදව ඉතාම දියුනු දැනුමක් හා හැකියාවක් තිබෙන ජනතාවට ඉතාම කිට්ටු වෛද්‍යවරියක් වු විශේඥ වෛද්‍ය පබා පලිහවඩන මෙම වසන්ගත පිලිබදව ලෝක WHO සංවිධානය සමඟ කටයුතු කරන වෛද්‍යවරියකි .

මේ නිසාම අපි ජනාධිපති ගේ මේ ගොන් හමුදා මානසිකත්වයෙන් එපිටට ගොස් සුදුස්සාට සුදුසුම තැන ලබාදීමටකටයුතු  කරන ලෙසට රටේ ජනතාව වෙනුවෙන් ඉල්ලා සිටිමු. එසේම යුද හමුදාපතිට ඊට අවශ්‍ය  යටිතල පහසුකම් සැපයීමටත් භාරදීම කලයුතුය .

එසේ නොවුන හොත් සිරිසේන් රනිල් ආණ්ඩුව සේ වෛද්‍යවරු හා හමුදාව දෙපැත්තට කබ ඇද කබේ තොන්ඩුව ගෝඨා දමන්නේ අහින්සක ජනතාව ගේ බෙල්ලට බවත් අපි ඉතාම වගකීමෙන් දැනුම් දෙමු.

පබා පලිහවඩන යුද්ධයක් ඇති අවසථාවකදී රටේ ජනතාවට ආරක්ෂිත ක්‍රමෝපායන් පහදා දීමට නොදන්නවා වුවත් ඇය ශවින්ද්‍ර වඩා ඉතාම ඉදිරියෙන් කොරෝනා මැඩලීමට අවස්‍ය උපදෙස් දීම වෙනුවෙන්ම සුදානම් වු වෛද්‍යවරියකි.

මේ නිසා දැන්වත් මේ තත්වය වෙනසකොට කොරෝනා මැඩලීමේ ජාතික මංඩලය රැස්විය   යුත්තේ ඇගේ උපදෙස් ඇතිවය. බ්‍රිතාන්‍ය ,ප්‍රංශය, ඉතාලිය වැනිරටවල්වල සිදුවන් දේවල් පිලිබදවවත් අවධ්ගානය යොමුවී වහාම පබාපලිහවඩන ප්‍රධාන ඇය විසින් නම්කරන වෛද්‍ය මංඩලයකට මෙය භාර කලයුතුය.

විඩියෝ වෙනුවෙන් විශේෂ ස්තුතිය සිරස මාධ්‍යට

අජිත්….

Be the first to comment on "ගෝඨා ගේ ගොන්තියරියෙන් රටේ ජනතාව බිල්ලට………. ශවින්ද්‍ර සිල්වා වසංගත රෝග විශේඥයෙකු ද…….? වසංගත රෝග විශේඥ වෛද්‍ය පබාපලිහවඩන යුධ විශේඥයෙක්ද…………..?"

Leave a comment

Your email address will not be published.


*