ලංකා දවසේ සිකුරාදා……….දිනෙන් දිනම ගෝඨාභය ගේ සිහින බැදවැටේ , ජනතාවනි………..!! ඉදිරිය දැඩි අනතුරුදායකයි…………..?

මේ වන විට ලෝකයම තිගැස්සී සිටින්නේ කෝරෝනා වෛරසය තම රටවල් දිනෙන් දින ගිලගැනීම පිලිබදවයි. ඊට මුහුණ දීමට හැකි ආකරයට සුවිශේෂි වු උපක්‍රමයන් අනුගමනය කිරීමටත් ඒ වෙනුවෙන් වෛද්‍ය කණ්ඩායම් පත් කිරීමට පවා රටවල් හදිසිතත්වයන් ප්‍රකාශකොට බ්‍රිතාන්‍ය අගමැති මුලිකව සිටීම විසේෂිතම කරුනකි.

ඒත් ලෝකේ අමුතුම දේවල් කරන අමුතු
පාලකයන් සිටින පාලකයන් දැන් කැසපොට කවමින් සිටින්නේ හොදින් හෝ නරකින් මෙවරමැතිවරණය දිනිමටය.ඒ අතර ගෝඨාභය ජනාධිපති ඉතාම රහස් සාකච්චාවක් සදහා ත්‍රිවිද හමුදාපති වරු කැදවා තිබු අතරම ඊට පොලිස්පතිට ඒමට දැනුම් දී නොතිබින් ඒත් පොලිස්පති වෙන්න සිටින දේශබන්දු තෙන්නකෝන්ට ඒමට දැනුම් දී තිබුනි……..

” මේ මඟුල් 19 ක් හින්දා මට මොනවත් කරන්න බලයක් එන්නේ නෑ ඒ නිසාම මම ආෆ්ටර් ඉල්ක්ෂ්න් ගන්න ඩිෂිශන්වලට ඔය  එක එකා නටන්න පුළුවන් මම මේ කියන්නේ අපේ උන් උනත් මට වැඩක් නෑ.

මගේ පර්සන්ල් ඔර්ඩ්ස් නැත්තන් ඩොන්ට් ඩූ ඊට් ………..” මම එක දැන් පි.බී එක්ක ඩ්‍රාෆ් කරන් යනවා ඔයලා ඒක භර ගෙන අයි වොන්ට් පර්සන්ල් අටෙන්ඩන් … පොලිසිය ගැන මට ඇත්තටම් කිසිම පැහැදීමක් නෑ ඔය පොලිසියේ ඉන්න උන් විශ්වාසකරන්න බෑ ………….  සොරි අයෑම් නොට් ෂුවර් දැට්  “……………

දැන් රටේ ජන්තාව කතාකරන්නේ බුදිධිමත්ව බව විටින් විට ජන්තාව ගේ හඩ අවදි වීමෙන් පෙනියන බව ජනාධිපති ගේ ඔත්තුකරුවන් දැනුම් දී ඇත. 19 වන සංශෝධනයට අනුව මීළඟ ආණ්ඩුවේ විශාල බලයක් අගමැතිට ලැබෙන නිසාම ජනාධිපති ගෝඨාට අවශ්‍ය 19 මුලින්ම උපුටා දැමීමටය .

ඒ ගෝඨා නැමති මිනිමරු පාලකයාව තරමකට හෝ මෙල්ල කිරීමට ඇති එකම මෙවලම 19 වන ව්‍යවසථා සංශෝධන්ය බව දැන් ඉතාම පැහැදිලිය . මීළඟ මැතිවරණයෙන් ගොඨාභයට 113 වත් ආණ්ඩුවට ගැනීමට නොහැකිව දැන් ඉන්න මැති ඇමතිලා ගොඩ පිටින්ම මීළඟ කුණු බක්කියට ජනතාව දමනවා සහතිකවම අපිට කිව හැකිය.

ඒ බව හොදින්ම දන්න ගෝඨා දැන් මෙවර මැතිවරණයෙන් පසුව රට පාලනය කිරීමට සුදානම් වන්නේ  ස්ථිරවම හමුදා ජුන්ටාවක් මගිනි. මෛත්‍රි සජිත් මඟුල සුවහසක් නිති ගරුක ජනතාව 2015 මහින්දව එලවාදමා පිටවා ගත් යහපාලන ආණ්ඩුව මුළුමනින්ම විනාශයට ගෙන් ගියේ මෛත්‍රි බව රටම දන්න කරුණ්කි. දැන් සජිත් අල්ලා මෛත්‍රි මෙවරත් එක්සත් ජාතික පාක්ෂිකයා ගේ කරෙන් ගොඩ යෑමේ තැනට සජිත් සමඟ ඉතාම රහසි ගත සාකච්චාවක් සිදු කොට ඇත. ඒත් ඒ පිලිබදව දැඩිව විරුද්ධව කතාකොට ඇත්තේ ෆොන්සේකා හා චම්පික පමණි.

දැන් මහින්දටත් බැසිල්ටත් උවමනාව මෛත්‍රි මේ චන්දෙන් ප්ස්සේ වලදැමීමටය ඒත් සම්ඟම බැසිල් ගේ උවමනාව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයත් වලදැමීමටය. ඒ නිසාම මෛත්‍රි හා ඔහුගේ අනුගාමිකයන් කිසිවෙකුට මැතිවරණයෙන් ඒමට ඉඩ නොදීමට සියල්ලම සැලසුම් කොට ඇත. මෙවර පරාජය කලයුත්තේ කවුදැයි මහින්ද බැසිල් කියයි……. එහි මුලින්ම සිටින්නේ එස්.බීය, ඩිලාන් , දයාසිරි, දුම්න්ද දිසානායක,විදුර වික්‍රමනායක,යන අයට කිසිසේත් මීළඟ ඡන්දයෙන් ඒමට ඉඩ නොදිය යුතු බවට මේ වන්විට සියල්ලටම දැනුම් දී ඇත.

ඒ පසු ගිය දිනක සජිත් හා මෛත්‍රි ගේ දුරකථන ඇමතුම් පටිගත කිරීම ගෝඨා අතට ලැබීමෙන් පසුවය. කෙසේ වෙතත් මහින්ද ගේ අගමැති සිහිනයත් මේ වනවිට බොද වී ඇත. මහින්දට 113 ලබාගැනීමට නොහැකි බව රාජ්‍ය බුද්ධි නිලධාරින් ජනාධිපතිට දැනුම් දී ඇත. ස්ථිරවම  දේශපාලන ඔත්තු කරුවනට අනුව ඉදිරි යේදී MCC  ගිවිසුම අත්සන් කිරීම සමඟම මහින්ද සමග සිටින් කිසිදාක නොසිතන පිරිසක් ඉවත්වීම සමඟම මහින්දලා අනත අසරණ වනවාඇත.

එසේම ගෝඨාභය මැතිවරණයෙන් පසුව ව්‍යවස්ථාදායකය හා අධිකරණය තමා ගේ ග්‍රහණයට නතු කරගැනීමට දැඩි උත්සහායක් ගනු ඇත.

මේ නිසාම දැන් ජාතියට ඇති එකම ගැලවුම ජාතික ජන බලයක් රටපුරාම සවි බල ගැන්වීමය එසේ නොවුන හොත් විධායකය වු ගෝඨා විසින් අධිකරණයත්,ව්‍යවස්ථාදායකයත් දෙකටම විලංගු ලා හමුදා ජුන්ටාවක් තුලින් ජන්තාව වසංගත රෝග හෑදී මිය යන ස්වරූපයෙන් ස්භාවික මරණයට පත් කිරීමට සුදානම්ව ඇති බව ජනතාවට කල් තියාම අපි අනතුරු අඟවමු.

අජිත්….

Be the first to comment on "ලංකා දවසේ සිකුරාදා……….දිනෙන් දිනම ගෝඨාභය ගේ සිහින බැදවැටේ , ජනතාවනි………..!! ඉදිරිය දැඩි අනතුරුදායකයි…………..?"

Leave a comment

Your email address will not be published.


*