වැලිකඩ බන්ධනාගාර ගිලන් රථයකින් දැන් දුමින්ද හිරු TV අධිපති රෙනෝයි සිල්වා ගේ ගෙදර ගියා………..??

දුමින්ද දැන් ගෙදර යයි මේ වන විට භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ මිනීමැරුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මරණ  දඬුවම්  නියමව කර ඇති සිරකරු දුමින්ද සිල්වා රෙනෝල් සිල්වාගේ මුදලේ බලයට වැලිකඩ බන්ධනාගාරයේ සිට බන්ධනාගාරයේ  කුඩා කුඩා ගිලන් රථයකින්රෙනෝ සිල්වාගේ නිවසට දැන් මේ මොහොත වනවිට පිටත්ව ගොස් ඇති බව අප වෙත ඉතා විශ්වාස කටයුතු මාර්ගයකින් දැන ගැනීමට ඇත.

රේනෝ ද සිල්වා දුමින්ද සිල්වා මුදවා ගැනීමට ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් අත දිගහැර මුදල් වෙන් කළ අයකු බව සමස්ත රටම දන්නා කථාවකි රෙනෝද සිල්වා සහ දුමින්ද සිල්වා මුදල් හෙව්වේ කුමක් මුල් කරගෙන දැන් යන්න ද නොදන්නවා නොවෙයි . ගෝඨාභය රාජපක්ෂ ඊයේ දින රංජන් රාමනායකගේ නිවස පරීක්ෂා කොට ලබාගන්නා ලද හඬ පට මේ වෙන විට සියලුම විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය වෙත මුදාහැර ඇත්තේ ඒ මුදාහරින ලද හඬ අප වෙච්ච ද ඒවා ඇත්තේ ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපති ඒකකය විසින් බව මේ වන විට අප වෙත කවුරු වී ඇත .

දුමින්ද සිල්වා වෙත එකවරම ජනාධිපති සමාවක් නොදී සිටින්නේ ඒ සියල්ල එකවරම ඔහු සිදු කරනු ලබන්නේ මාර්තු  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැවැත්වෙන සැසි වාරයෙන් පසු ව ඔහු ඒ සියල්ල එකවරම සිදුකිරීමට නියමිතව ඇත. ගෝඨාභය රාජපක්ෂ විසින් රේනෝ සිල්වාට පොරොන්දු වී ඇත්තේ ඉදිරි මැතිවරණයෙන් පසුව එසේම මාර්තු  පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සැසි වාරයෙන් පසු අනිවාර්යෙන්ම දුමින්ද සිල්වාව ජනාධිපති සමාවක් යටතේ නිදහස් කිරීමට ඔහු පොරොන්දු වී ඇති බවයි.

 මේ වෙන විට බන්ධනාගාර කොමසාරිස් වරයෙකු සමග රෙනෝ සිල්වා පුද්ගලිකව පවත්වන ලද ල් ගනුදෙනුවෙන් අනතුරුව මීට අවස්ථා කීපයකදීම දුමින්ද සිල්වා ඔහුගේ නිවසට ගොස් රාත්‍රී ආහාර පවා ගෙන ඇති බව අප වෙත දැන ගැනීමට හැකි වුවත් තහවුරු කරගැනීමට නොහැකි නිසා ඒ අපි ප්‍රසිද්ධ නොකරන ලදී.

එහෙත් අද දින මේ මොහොත වෙන විට අපගේ ඉතාමත්ම විශ්වාසදායක තොරතුරු කරුවෙක් පවසා සිටියේ බන්ධනාගාර ගිලන්රථ (ගිලන්රථ අංකයද)  ඇති නමුත් අපි ඒ ප්‍රසිද්ධ නොකරන්නේ අහිංසක බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකු බිල්ලට නොදෙන නිසාය .

මේ වනවිට කොමසාරිස්වරයෙකු විසින් ලබාගන්නා ලද මුදල් කුට්ටියක් මත දුමින්ද සිල්වා නිවසට ගොස්  සතුටු සාමීචියේ යෙදෙන බව අපි ඉතා වගකීමෙන්  ජනතාවට මතක් කරමු .ආරක්ෂක ලේකම් කාලයේ තමා ගේ උවමනාවට මැරු මිනිමරුවන් රටේ ජනාධිපති වී උන්ව නිදහස් කරගැනීම ජනාධිපති ගෝඨා ගේ යුතුකම බව බුද්ධිමතුන් නොදන්නවා නොවේ. 

0725

Be the first to comment on "වැලිකඩ බන්ධනාගාර ගිලන් රථයකින් දැන් දුමින්ද හිරු TV අධිපති රෙනෝයි සිල්වා ගේ ගෙදර ගියා………..??"

Leave a comment

Your email address will not be published.


*