උණුසුම් පුවත්

ශ්‍රි ලංකාවේ තත්වය ඉතාම දරුණුයි… බියවෙන්න එපා , කරුණාකර නිවෙස් තුලම සිටින්න…….. වහාම රට ලොක්ඩවුන් නොකලොත් විශාල විනාශයක්………!!

Spread the love

මේ වනවිට දිගින් දිගටම අපවෙත ලැබෙන තොරතුරු අනුව ශ්‍රි ලංකාවේ තත්වය ඉතාම දරුණු තැන්කට පත්වෙමින් ඇත.

ඊට වගකිව යුත්තේ  ජනතාවමය ඒ අනිසි බිය හා කොරෝනා යැයි සැක කලහැකි රෝග ලක්ෂණ තිබුණත් එය සඟවා ගෙන  සමාජයට නිරාවරණය වීමය. දැන් තවත් ඇඟළුම් කම්හලක් තුලට වෛරසය ආසාධනය වීම නිසාම එම සියලුම් සේවකයන්  1700 ක පමණ නිරෝධායනයටත් ඉන් තවත් සැලකිය යුතු ප්‍රමානයකට වෛරසය වැලදී ඇති බවත් නිගමන්ය වී ඇත.

ඒවාගේම රටේ පාලකයන් දැන් කලයුත්තේ මහජනයා ආරක්ෂක අංශවලට පාලනය කල නොහැකි නිසා වහාම රට වසාදැමිය යුතුය. එසේ නොවුන හොත් සිදුවන්නේ අශ්වයා පැනගිය පසු ඉස්තාලය වසාදැමීමටය. 

මේ නිසාම කරුණාකර තම නිවෙස් වලට වී රටේ ඒ  වෙනුවෙන් කැපවී ක්‍රියාකරණ සෞඛ්‍ය  අංශ හා ආරක්ෂක අංශ වෙතට තම සහාය ලබාදීමට ක්‍රියා කරන ලෙසට ජනතාව ගේ පුවත්පතක් ලෙසට අපි ඔබෙන් ඉතාම කාරුණිකව ඉල්ලා සිටිමු.


Spread the love

Leave a Comment

You may also like