උණුසුම් පුවත්

මෙන්න “විරුවා ගේ හෙළුව “……..මුහුදු සීමා ආරක්ෂාවට ඇවන්ගාඩ් නිශ්ෂන්ක සේනාධිපතිට ගේ සමාගමට දීමට සාකච්චා…….?

Spread the love

  ශ්‍රි ලංකාවේ මුහුදු සීමාව ආරක්ෂාව වෙනුවෙන් ඇවන් ගාඩ්මෙරින් බලකාය යෙදවීම පිලිබදව ගෝඨාභය ජනාධිපති ගේ අවදානය මේ වනවිට යොමුව ඇති බවට වාර්තාවේ

මේ වනවිට නාවික හමුදා සෙබළුන් විශාල ප්‍රමානයකට කොරෝනා වැලදී ඇති නිසා බොහෝ කලක් යනතුරු නාවික සෙබළුන් ඊට යෙදවීමට නොහැකි බවට ගෝඨා ගේ උවමනාව පරිදි රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක මේජර් ජනරාල සලේ වාර්තාවක් ජනාධිපතිට ලබාදී ඇත.

මෙය මුළු මනින්ම රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයකි. නිශ්ෂන්ක සේනාධිපති ගේ ඇවන්ගාඩ් සමාගම තුලින් යම් යම් පාතාල ක්‍රියාකාරකම් වෙන බවට  මිය ගිය සුනිල් ජයවර්ධන පවා චෝදනා කොට ඇත.

කෙසේ නමුත් දැන් ඇතිවන සැකය ඉතාම සැලසුම් සහගතවම නාවික හමුදාවතුලට කොරෝනා රෝගය ව්‍යාපත කලාදැයි සැකයක් ජනතාව තුල මේ නිසා හට ගෙන ඇත.

දැන් නාවිකයන්ට කොරෝනා ඇති නිසා ඇවන්ගාඩ් මෙරීන් බලකාය යොදවා රුපියල් මිලියන 800 කට ආසන්න මුදලක් විනාශ කිරීමට ගෝඨාභය ජනාධිපති සුදානම් වෙන බවට  අප වෙතට වාර්තාවී ඇත. එහි මුලික පියවරක් ලෙසට සලේ අද යැව් වාර්තාව කෙරෙහි දැඩි සේ සැලකිල්ල යොමු කල යුතුය.


Spread the love

Leave a Comment

You may also like