උණුසුම් පුවත්

නිදහස් චතුරශ්‍රය අසල ඇති වු රිය අනතුර රජීව ඝාතනයේ එක් සාක්ෂියක් විනාශකිරීමක් ද………? (විඩියෝ සහිතයි)

Spread the love

එදා රජීව ඝාතනයේ (සියදිවි නසා ගැනීමක් ලෙස රජය කීවත් ) මතෘ ශරීරය නිදහස් චතුරශ්‍රයට ගේනවිට ඒ අවට ප්‍රදේශයේ සියළුම ආරක්ෂිත කැමරා භාරව සිටියේ රිය අනතුරකින් එදිනම (11/06/2020 දින ) මියගිය ආධුනික පොලිස් කොස්තාපල්  PC 93666 අලහප්පෙරුම ආරච්චි ගේ සිතුම් දුලීක අවු;22 කි, ඔහු බවට අපගේ ඔත්තු කරුවනට තොරතුරු ලැබී ඇත. ඉතා දක්ෂ පොලිස් කොස්තාපල්වරයෙකු වු රාජ්‍ය බුද්ධි අංශයට අනුයුක්තව සිට ඇත.

මෙම රිය අනතුර සිදුවීමට පෙර මොහු සේවයට යොදවා සිට ඇත්තේ කොළඹ ජාතික රෝහලේ බුද්ධි කරයුතු විපරම් කිරීමටය එදින කොල්ලකරු හබා ගොස් ඇල්ලු අයද මෙම පොලිස් කොස්තාපල් සිතුම් දුලීකය(PC 93666 )වේ.

 තවත් නිලධාරියෙකු සමඟ යතුරු පැදියේ පිටුපස අසු නේ මොහු පැමිණ ඇත. ඒ යතුරු පැදිය පිටුපසින් පැමිණි සුදුපාට ඩිපෙන්ඩර් රථයකින් හප්පා ඇත .  ඒත් පුදුමය රජීව ගේ මරණය් අවසථාවේ අක්‍රිව ඇති කැමරා පොලිස් නිලධාරියා රිය අනතුරත් සමඟම ක්‍රියාත්මක වුයේ කෙසේද…?

එදා රජීව ජයවීර ගේ මරණය දින අවට ඇති කැමරා පද්ධති 09 කින් 01 කැමරාවක් ක්‍රියාත්මක වුවත් ඒ කැමරාව ක්‍රියාත්මක් වන්නේ ඒ ආයතනය තුලට  අංශක් 45 ක කෝනයකට පමණි.

ඒත් පොලිස් කොස්තාපල් ( PC93666) සිතුම්දුලීක ගේ රිය අනතුර පටිගත වු වේලාව කැමරාවේ නැත. මේවා අරුම පුදුම කැමරාය. අප ජනතාව ගේ පුවත්පතක් ලෙසට අපගේ පුද්ගලික ඔත්තුකරුවන් යොදවා අපි මේවන විටත්  තොරතුරු ලබාගනිමින් සිටින අතර සත්‍ය ජනතාවට හෙලිකිරීම අපේ වගකීමයි.

මෙම මියගිය සිතුම් දුලීකමෙම රජීව ගේ මරණය පිලිබදව දැන සිටි එක් අයෙකි. මේ නිසාම මොහු රිය අනතුරකින් මෙසේ ඒ ස්ථානයේදීම මරාදමා ඇති බවත් අප වෙතට තොරතුරු ලැබෙමින් ඇත.   අද මේ රිය  අනතුර පිලිබදව පොලිසිය මුනිවත රකින්නේත් රජීව ගේ මරණය තිබු ස්ථානයේ කැමරා ගැන මුනිවත් රකින්නේත් ඉහල මිනිමරුවන් ගේ හස්තය පොලිසිය මෙහෙය වන නිසාම බව අපි දනිමු.

රාජසිංහ රජු ගේ  ගේ දියමන්ති ඔබා තිබු කඩුව සොරකම් කිරීමත් ඒ තුල කැමරා පද්දෙති 14 ක්ම අක්‍රිය වුයේත් වැලිකඩ සිරගෙදරදී සැකකරු මිය ගියේත් මේ පාලකයනගේ අපරාධ දම් වැලේ   පුරුක් වලිනි. ඒ බව අපි නොදන්නවා නොවේ.මෙම පොලිස් නිලධාරියා හප්පා දැමු රථයේ රියදුරු වුයේත් තවත් මිනිමරු පවුලක අයෙක් වීමත් සැකය තවත් වැඩිකිරීමකි.

අංක 30/3 ,බාන්ස් පෙදෙස, කොළඹ 07 පදිංචි අසරින්ද කටුගහ රත්වත්තේ යන අයයි මොහු කලක් මහනුවර පදිංචිව සිට දැන් කොළඹ 07 බාන්ස් පෙදසේ පදිංචිව ඇත. මොහුට ඇප දී මුදාහැර ඇත.

මෙම රජිව් ජයවීර ගේ  මරණ දිනම අළුයම මෙය සිදු වු අතරම මේ කැමරාවල ඇති වේලාවල් අමුලික බොරුය. ඒ සියල්ලම රාජ්‍ය බුද්ධි අංශයෙන් සිදු කොට ඇත. දැන් ඉතාම පැහැදිලි වන්නේ මොහු රජිව් ගේ මරණයට කුමණ හෝ සම්බන්දයක් ඇති නිසාම මෙම නිලධාරියා රිය අන්තුරක් කොට මරාදමා ඇත.දැන් රටේ බුදිධිමත් ජනතාවට ඇත්තේ මිනිමරුවන් කව්දකියා නිගමනයට ඒමට පමණි.

 

(සලේ ගේ බුද්ධි වලින් කරන තව වැඩ එලියට මීළඟ ලිපියෙන් )

විශේෂ ස්තුතිය සිරස මාධ්‍යට

 

පොලිස් බුද්ධි නිලධාරි ගේ හෙලි දරව්ව

 


Spread the love

Leave a Comment

You may also like