උණුසුම් පුවත්

මැකෝ ලැජ්ජහයි ,නින්දිතයි……ගෝඨා එක්ක දුරකථන සංවාදයක……?

Spread the love

මැතිවරණ කොමිසමේ සභාපති හා ගෝඨාභය අතර අද දුරකතන සංවාදයක් පැවැත්විය මෙය රටේ මැතිවරණයක් ප්‍රකාශ කර ඇති මොහොතකය සිදු වුවකි. ඊට අනුගත කරුණු මොනවා උනත් අපිට එකක් ස්ථිරවම් කිවහැකිය. ඒ මහින්ද දේශ්ප්‍රිය යනු ජනතාව ගොනාට අන්දවන ගෝඨාට තැගි දුන්න පුද්ගලයෙකි.

අද කුමක් කතාකලාදැයි කීමට අපි හදිසි නොවන්නේ අපේ බුද්ධි අංශත් ඒ තොරතුරු ලබාගනිමින් සිටින නිසාය. එකක් අපි කිවහැකිය ඒ ඊයේ රාත්‍රි සාකච්චාවේදී ඇති වු එකඟතාවයි.

එනම් සෑම ඡන්ද මධ්‍යස්ථානයක්ටම ත්‍රිවිද හමුදා පොලිස් බුද්ධි නිලධාරින් 03 දෙනා බැගින් දැමීමට ඇති වු එකඟතවයි .ඊට ඔබ ඉඩ දෙනවාදැයි රටේ ජනතාවට හෙලිකල යුතුය.

මේ පිලිබදව විපක්ෂය කට අරින්නේ නැත.සමගි ජනබලවේගය , එක්සත් ජාතික් පක්ෂය හෝ  ජනතා විමුක්ති පෙරමුණ මුනිවත රකින්නේ මහින්ද දේශප්‍රිය විශ්වාස කරලාදැයි ජනතාවට ප්‍රශ්නයක් ඇත.මහින්ද දේශප්‍රිය හා මහින්දරාජපක්ෂ අනිකුත් පක්ෂ හා රටේ ජනතාව ගොනාට අන්දවන්නේ ඉතාම සුක්ෂම්වය .මේ ලියන අපිද අපේ බුද්ධි තොරතුරු  නොවන්නට අපි ද විශ්වාස කරන්නේ මහින්ද ගේ ආණ්ඩුව වැටෙන්නම ගහනවාය මැකෝ ඉවරයි කියාය.

ඒත් සිදුවන්නේ ඒ තුලින් රටේ ජනතාවට ව්‍යාජ විශ්වාසයක් මැතිවරණ කොමිසම ගැන ඇතිකර වීමය

ඉදිරි දිනකදී ඩෑන්ප්‍රියසාද් තවත් සාර්ථක විරෝධතාවක් කරනු ඇත. ඒ සදහා අවශ්‍ය මුදල් බැසිල් මේවන විට ලබා දී ඇත.

 


Spread the love

Leave a Comment

You may also like