උණුසුම් පුවත්

SAITM නතර කිරීමට CEO ට වෙඩි තබා මරා දැමීමට තැත් කරයි.

Spread the love

යහපාලනයෙන් මුවාවී සිටින කාලකණ්නි නඩයක් යලිත් වරක් රට රාජපක්ෂ භීෂණයට නතු කිරීමට මාන බලමින් සිටී.

අද දහවල් SAITM ආයතනය ඉදිරිපිට නාදුනන තුවක්කු කරුවෙකු විසින් SAITM ප්‍රාධාන විධායක නිළධාරියාට(CEO) වෙඩි තබා පළාගොස් ඇත. මේ සිද්ධිය සම්බන්ධව පොලිස් පරීක්ෂණ අරඹා ඇති අතර මෙම සැකකරුවන් වහාම නීතියේ ඉදිරියට පැමිණවිය යුතුය.

යහපාලනය යනු පිස්සු හැදුනු දඩාවතේ යන බල්ලන්ට රැකවරනයක් නොවිය යුතු සේම අපරාධකරුවන් දැක දැක ආණ්ඩුව නිදි කිරා වැටෙන ස්වභාවයක නොසිට යුක්තිය හා ජනතාවගේ ආරක්ෂාව රුක ගැනීමට නොපසුබට උත්සාහයක නිරත විය යුතුය


Spread the love

Leave a Comment

You may also like