උණුසුම් පුවත්

ලෝකයම භය වී ඇති වෛරසය දැන් ඔබේ දොරකඩයි…………ජිවිතයට ආදරෙයි නම් නිවසේම ඉන්න……..!!

Spread the love

 

ලෝකයම භයවී ඇති අතිභිහිසුනු වෛරසය නිසා දැන් මුළු බ්‍රිතාන්‍යම සම්පුර්ණම සේව නතර කරා .මේ මොහොතේ 2 වන ලෝක යුද්ධ වැනි තත්වයකට නිතිමය ලෙසට බලතල පැවරෙනවා. ඒ මේ කොරොනා වෛරසයේ ඇත් අති බිහිසුනුකම නිසාවෙනි.

මෙපමණ අති නවීන වෛද්‍ය විද්‍යාවක් පව ඇති බ්‍රිතාන්‍ය සමසථ ප්‍රජාවගේම ක්‍රියාකාරකම් නතරකලේ සියල්ලටම වඩා රටේ ජිවත්වෙන ජනතාව ගේ ජිවිතවල වටිනාකම දන්නා නිසාය.

ඒත් ශ්‍රි ලංකාවේ හුදු කාඩ්බෝඩ් වීරයන් තමා ගේ මෝඩ කම නිසාම තමාත් තම ආදරණීයනුත් දැඩි අනතුරකට හෙලීමට විවිධාකාරව ක්‍රියාකිරීම ඉතාම් කණගාටුවකි.

මේ නිසාම අපි රජයෙන් ඉල්ල සිටින්නේ සමසථ් රටටම ඇදිරිනිතිය පනවා ජන්තාව නිවෙස්තුලට සීමා කලයුතු බ්වයි.එසේ නොවුනහොත් ශ්‍රි ලංකාවේ විශාල විනාශයක පෙර නිමිති දැන් දැකිය .

07/25


Spread the love

Leave a Comment

You may also like