උණුසුම් පුවත්

කටුනායක ගුවන්තොටුපලේදී රත්තරන් කිලෝ 13 කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට කිලෝ ,03 පන්නයි.

Spread the love

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී පසුගියදා රත්තරන් කිලෝ 12 කට වැඩි ප්‍රමාණයක් police nocotick  නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් මුළු රත්තරං ප්‍රමාණය අපගේ තොරතුරු තා අනුව රත්තරන් කිලෝ 13  ප්‍රමාණයක් බව වාර්තා වී ඇත.

මේ වනවිට එම රත්තරන් පිළිබඳව වැඩිදුර විමර්ශනයට භාරදී ඇත්තේ කටුනායක ගුවන්තොටුපල රේගු භාරයට පත් කිරීමට පෙර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය නිලධාරීන් විසින් රත්ත්‍රන් කිලෝ තුනක් සඟවා ඔවුන්ගේ පුද්ගලික ඔත්තුකරුවන් ලවා එම රන් කිලෝ තුන විකිණීමට සූදානම් කර තිබී ඇත.

මෙහිදී එම රත්තරන් කිලෝ තුන විකිණීමට ගොස් ඇත්තේ රත්තරන් ශ්‍රී ලංකාවෙන් පිට කිරීමට සූදානම් වූ පුද්ගලයින්ට බව අනාවරණය වී ඇත. මෙහිදී එම රත්රන් මිලදී ගන්නවා වෙනුවට එම පුද්ගලයින් පොලිස්පතිවරයා වෙත පැමිණිලි කිරීමෙන් පසු ඒ පිළිබඳ වහාම විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙහිදී හෙළි වී ඇත්තේ අත්අඩංගුවට ගන්නා ලද මුළු රත්තරන් ප්‍රමාණයෙන් රත්තරන් කිලෝ තුන ප්‍රමාණයක්  පොලිස් නිලධාරීන් විසින් හොරෙන්  විකිණීමට මෙසේ රැගෙන ගොස් තිබී ඇති බවයි ඒ අනුව එම කිලෝ තුන පිළිබඳව මේ වන විට විමර්ශන පැවති නමුත් නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සෘජු මැදිහත්වීම නිසා සියළුම විමර්ෂණයන් ව්හාම නතර කොට ඇති බවකි.

පොලිස්පතිවරයාගෙන් සහ ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉල්ලා සිටින්නේ රන්ජන්ල ගේ පිස්තෝල ,පාඨලීල ගේ යල් පැනගිය රිය අනතුරු වෙනුවට රටේ කීර්ති නාමයට මෙන්ම පොලිසියේ ගෞරවය ආරක්ෂා කිරීමට මෙම නඩුභාණ්ඩ නැවත විකුණු නිලධාරින් සේවයෙන් පහකලයුතු බවකි.

06/2000


Spread the love

Leave a Comment

You may also like