උණුසුම් පුවත්

“හොරු ” පොලිසිය අල්ලා කුණු අද්දවයි.

Spread the love

රාජපක්ෂලාට පොලිස් හෝ හමුදා නිල ඇඳුම් අජීර්ණය. පොලිස් නිල ඇඳුමට ඔවුන් මේ ආකාරයෙන් අගෞරව කරන්නේ රාජපක්ෂලා හොරු නිසාය.  ඔවුන් වටා  ඉන්නෙත්හොරුය.   ඒ වගේම හමුදා නිල ඇඳුමට අගෞරව කරන්නේ රාජපක්ෂලාට දිගටම හමුදාව තුල නිල ඇඳුම් ඇඳ ගෙන සිටීමටගෝඨාභය නොහැකි වීම නිසාය .

රාජපක්ෂ බලයට පැමිණි පසු කලින් යුද හමුදාව යොදවා ංමාවත් සුද්ද පවිත්‍ර කිරීම සහ කාණු ඇදීමට කරන ලද සියලුම කටයුතු මේ වන විට රාජපක්ෂලා ඉටුකර වන්නේ පොලිසියලවාය. මෙයාකාරයෙන් පොලිසියට සලකන නින්දිත ම පාලනය ගෝඨාභය පාලනය යයි.

ලෝකෙ කිසිදු රටක පොලිසිය යොදවා  කාණු හෝ කුණු අද්දවන්නේ නැත. ඒ වෙනකක් නිසා නොව පොලිසියේ නිල ඇඳුමට තිබෙන ගෞරවය නිසාය. කිසිදු රටක පොලිසියක රාජපක්ෂලා ඒ නිල ඇඳුමේ ගෞරවය මේ වන විට වැසිකිලි කානුවට දමා පොලිසිය ලවා උදේ පාන්දර අළුයම 5 සිට කාණු සුද්ධ කරමින් මාර්ඟය අතුගෑම සුද්ද කරයි.

.රාජපක්ෂලාගේ වටේ සිටි සහ මේ වන විට ඉන්න සියලු දෙනාට විරුද්ධව විවිධාකාර අපරාධ චෝදනා තිබෙන නිසාම ඔවුන් විවිධ පොලිස් ස්ථානවලට ගොස් පොලිස් ස්ථානාධිපතිවරුන් සහ  කොස්තාපල්වරයා ඉදිරියේ දණින් වැටී සිටි පුද්ගලයන්

මේ නිසාම අද පොලිසිය හොරු විසින් ඔවුන්ගේ අත්අඩංගුවට ගෙන පොලිසිය ලව්වා පොලිසිය ඔවුන් ගේ ග්‍රහණයට ගෙන කුණු අද්දවන බව දිනෙන් දිනම පොලිස් නිලධාරින් අපවෙත කියා සිටියි.

පවිත්‍ර කටයුතු කිරීමට ඒ පළාත් පාලන ආයතන නගර සභා සහ ප්‍රාදේශීය පිහිටා ඇත්තේ ඒ  වෙනුවෙන් මහජන බදු මුදල් ගෙවනු ලබන්නේ ඒ සුද්ද පවිත්‍ර කටයුතු වෙනුවෙන්මය.

පොලිසිය යොදවා නම් කිසියම් පුද්ගලයෙක්පොලිසිය යොදවා කිසිම රටක මෙවන් කාර්‍ය්යන සිදි කරන්නේ නැත. ඉතාම ජරාජීර්ණව ඇති ඉන්දියාවේවත් පොලිසිය හෝ ත්‍රිවිද හමුදාව ඒ සදහා නොයදවන්නේ ඒ නිල ඇදුමට ඇති ගරු කිරීමටය.  ගෝඨාභය රාජපක්ෂ නැමැති ජනාධිපතිවරයා දැන් සිදුකරන්නේ ඉතාම නින්දිත ක්‍රියාවකි.

මෙයින් සිදුවන්නේ සමාජයේ පොලිසිය ගෞරවය බල්ලාට දමා පොලිසිය සමාජයේ හෑල්ලුවට ලක්කිරීමකි. උන්ට කලයුතු අවශ්‍යතාවයක් එයයි.

දැන් පොලිස් නිලධාරීන් තබාගත යුත්තේ තවත් ඉදිරි වසර පහක් ගතවනතුරු කුණු කාණු වදිමින් රාජපක්ෂලාගේ මේ පාලනය යෑමට ඉඩ දෙනවාද නොඑසේනම් රාජපක්ෂලාගේ ඒ ාලනයට එරෙහිව හොඳක් ඇතිව සිට ගන්නවා ද කියන ප්‍රශ්නය සමස්ත පොලිස් නිලධාරීන් අභිමුඛව ඇත.

දැන් සමස්ථ පොලිසියටම එකාමෙන් එකට එක්ව කලයුත්තේ මීළඟ මැතිවරණයේදී ගෝඨාභයගේ හොරකල්ලියට ඡන්දය නොදී උන්ව ගෙදර ඇරීමය.


Spread the love

Leave a Comment

You may also like