උණුසුම් පුවත්

මිනිසුනි ” ගෝඨා ” වැලලු සත්‍ය ගොඩගමු……………….මිග් ඩීල් එකෙන් පසු ලසන්ත ඝාතනය කෙළේය. යූ.ඒ.වී. ඩීල් එකට කලින්ආචාර්ය අමිත් මුනින්ද්‍රදාස ඝාතනය කෙළේය……..මුං වීරයෝ…..මරලා…මිනීමරැවෝ පුදන……ජාතියක්……….!!!

Spread the love

මිනිසුනි……………….,, මේ වැළලුව සත්‍යයි…..!!
========================
මලමිනී ගොඩ ගෙන ……ආචාර්ය අමිත් මුනින්ද්‍රදාස …….!!නියම විරැවා සොයමු……!!
==================••••••••==•••••••
ඉතිං….යුද්ධය නිම විය……!!
කොටි සමූල ඝාතනය විය……
ඉතිරි ටික ප්‍රද්රශණය කර ….කඳවුරැ වල ගාල්කරන ලදි…….!!
………..
කොටි ඉවර කලහ……!!
දෙමළු පරාද…..කලහ……!!!
සිංහලු රතිඤ්ඤා පත්තු කලහ……!!
මරක්කලුන් තෙත්…වු කොන් අතගාමින්…..තොප්පි අහසට විසි කලහ…..!
කල්ල තෝනී….. බෝතල් හිස් කරමින් ජය සැමරෑහ….!!
………..
මහින්ද….මහාරජානන්….විය….
ගෝඨ බය යුධ විරැවා විය……
පොන්සේකා….රණවිරැවා විය…..!!!
තුන් කටිටුව……. රට බේරා ගත්….දෙවිවරැ විය…..!!
……….
සබඳ අසාපන්……!!!!!!
හොරැ තක්කඩි……ලේ ….මලමිනී වලින්…..රජ වූ නිමෙශයේ…..
තක්කඩි…..දේශපාලුවන් යුධ ජය සමරණ තත්පරේ…..
මෝඩ මී හරක් ජනතාව කිසිත් නොදැන…..හුරේ දමන…කිරිබත් කන තත්පරේ….
නියම…..යුධ…විරැවා….නියම…රණ විරැවා…… පාළු සුසාන බිමක….තනියම ඔහේ අහස දෙස බලා සිටියේය……!!
ඔවි……!!
ඔහුය…..න්යම.විරැවා…..!
ඔහුයි….නියම මහාරජානන්…..!!
ඔහුයි……රට බේරා ගත්……ජාතියේ වීරයා……!!
ඉතිං….මේ ඔහුගේ කතාවයි……!!
……………
……………
පාළු සොහොන් බිමක ……මරා වලලන ලද අපේ ජාතියේ වීරයාගේ කතාවයි මේ……!!
………
……….
=============•===•====================
………..
…………
කොටින්ගේ නොනවතින රැල්ල ආරමිභ විය…..!!
ඇත්තටම කොටි…..සිංහල හමුදාවට පුකෙන් යන්න ගැහුවෝය…..!!
කඳවුරැ එකෙන් එක වැටුනි…..!
තියෙන කඳවුරැ වලටත්…..සැපයුමි මාර්ග අවම විය…..!!
ආයුධ…පතොරමි හිඟ විය……!!
දැන් මහා ලොකු…පකේ ටෝක දෙ..අවවාද.දෙන….උපදෙස් දෙන..ඇමෙරිකාව……ඉංදියාව….ශ්‍රී ලංකාවට ආයුධ හා ඒ සමිබන්ධ සියළු දේ අත්හිටුවා තිබුනි…….!!
නියම සත්‍ය නමි….. ලෝකයේ බොහෝ රටවල් ලංකාවෙ පුකට පයින් ගසා තිබුනි……!…..
………
ඉතිං……!!
ආයුධ සමිබන්ධ සියළු කටයුතු සිදු වුනේ තැරැවිකරැවන් මගිනි…..!!
චෙක් රාජ්‍ය හා ලංකාවෙ යුධ හමුදාව අතර ගනුදෙනුව සිද්ධ උනේද චෙක් තැරැවිකරැවෙකු හරහාය….!!
ඉතිං….ලංකාවට ගෙන්වන ලද මුල්ම…මල්ටී බැරලය සමිබන්ධ ගනුදෙනුව..හා සියළු කටයුතු සිද්ධ උනේද…..මෙම චෙක් බෝකර් හරහාය……!!
………
මල්ටි බැරලය ලංකාවට ගෙන ඒමට යොදා ගන්නේ රැසියානු කුලී ගුවන් යානයකි…..!!
……………
……………
මිනිසුනි “…….!!
…….
රැසියානු කුලී ගුවන් යානයේ…ට්‍රාන්සීටි ගුවන් තොටු පොල වූයේ…අසර්බයිජාන රජයේ බාකූ ගුවන් තොටු පොලයි……!
අදාලා දිනයේ…අදාල පැයෙදි ලංකාව බලා යන මල්ටි බැරලය රැගත් කුලී ගුවන් යානය බාකු ගුවන් ⁣තොටු පොලට….සැපත් විය……!!!
ඊට පසු……සිදු වු…..සියළු දේ ගුප්තය…..ඉතා රහසිගතය……!!
දින දෙකකට එ ගුවන් යානය…..බාකු හී අතුරැදහන් විය…….!!
නැ….. රහසිගත බලවේල එය අතුරැ දහන් කර තිබුනි……..!!!
ලංකාවෙ …පටිට ⁣මරි මෝල් රජයේ…හමුදා….උපදේශක වාහෙලා…… හොර ගෑනුත් එක්ක ජායික් හිල්ටන් එකේ බාල් නටන වෙලේ…….. ඊශ්‍රායල් මෝසාඩ්……ඔත්තු සේවයේ…….උන්……..අන්තර්ජාතික කොටි ඩයස්පෝරාවෙ කොන්ත්‍රාත්තුව හරියටම ඉෂ්ඨ කලහ……!
……………
…………….
අතුරැ දහන් රැසියන් කුලී ගුවන් යානය දවස් දෙකකට පසු ….මල්ටි බැරල් අවිය සමග …….ලංකාවට ගොඩ බැස්සහ…..!!
ඇත්තටම මල්ටි බැරලය මරා දමා තිබුනි…..
මල්ටි බැරල් අවියේ හදවත හා සමාන…..” සෙන්ටර් කමාන්ඩි යුනිටි….” කොටස විනාශ කොට…..නැවත පාවිචිචියට ගත නොහැකි ලෙස එය විනාශ කොට තිබුනි……!!
ජත්‍යාන්තර කොටි ජාලය ඒ වෙනුවෙන් කෝටි ගනනක් මෝසාඩ් ඔත්තු සේවයට හා අතරමැදි තැරැවිකරැවන්ට ……… විසි කරන ලදි……!!
මන්ද…..
ඒ මල්ටි බැරලය….යුද්ධයේ හැරවුමි ලක්ෂයක් වීමට හැකි බව යුධ විශ්ලේෂකයින් උදේ රැයින්ම පවසා තිබුනි……!!
..ඉතිං…….
මියගිය….මල්ටි බැරලය……කටුනායක…..ගුවන් හමුදා ගබඩා සංකීර්ණයක ඔහේ බකං නිලා සිටියේය….!!
මල්ටි බැරල් අවිය ලංකාවට ගොඩ බාන විට එය නිකිමිම නිකමි යකඩ ගොඩකි…..!
ඒ යකඩ ගොඩට පණ දීමට නමි එයට නව ” සෙන්ටර් කමාන්ඩ් යුනිට්” කොටසක් සවි කල යුතුව ඇත…..
ඇත්තටම එය නැවත අලුතින්ම මල්ටි බැරල් අවියක් මිලදි ගත්තා හා සමානය……!
අව්යේ….වටිනාකම….කෝට් ගානකි…
එමෙන්ම……තැරැවිකරැවන්ගෙන් පවා……මිලදි ගැනීමට සෑහෙන කලක් ගත වෙයි……..!!
යාපනේ…..කඳවුරැ එකින් එක ….කොටි චප්ප කරයි…..!!
සිංහල අහිංසක කොල්ලෝ….. බාල ලෑලී පෙටිටි වල ……ගමිරටවල සොහොන් බිමි කරා……ඔහේ දිනපතා පෝලීමට ගමන් කරති……!!
යුද්ධයේ…….හැරවුමි ලක්ෂයයි කිවි…….මල්ටි බැරල් අවිය……නිකමිම නිකමි යකඩ ගොඩක් වී …..හිස් බැල්මෙන් අහස දෙස බලා සීටි……!!

ආචාර්ය අමිත් මුනින්ද්‍රදාස …….!!
ආචාර්ය අමිත් මුනින්ද්‍රදාස ……..!!
………
………
ඔවි…..
එයා තමයි මිනිහා………!!!
මොරටුව විශ්ව විදා්‍යාලෙ ආචාර්ය වරයෙක්……!!
ලෝකයේ රටවල් ගනනාවක පිලිගත් බුද්ධ්මතෙක්…….!!!
අවි ආයූධගැන ලොව පිලිගත් වියතෙක්…..!!
ඉතා දියුනු මටිටමෙ යුධ අවි ඔහුට සෙල්ලමි බඩු මෙන් විය……!!
ආචාර්ය අමිත් මුනින්ද්‍රදාස අසාමන්‍ය බුද්ධිමතෙකු විය…….
බොහෝ රටවලින්……ඉතා ඉහල පහසු කමි…විශාල වැටුප් ලබා දී ඔහුගේ සේවය ඒ රටවලට ලබා ගැනීමට පොර කෑහ…..!!
එහෙත් ඔහු සැභැ දේශප්‍රේමියා විය…….!
මුදලට……..තනතුරට..බලයට……කෑදර නොවු ඔහු තමන්ගේ සේවය ..දුප්පත් මවු බිමට බලා දුන්නේය….
ඔහු රජයේ හමුදා අවි පිලිබඳව ප්‍රධාන තාක්ෂණික නිළධාරියා විය……!!
සියළු ත්‍රිවිධ හමුදා අවි……ඔහු ප්‍රමුඛ කංඩායමේ……අධීක්ෂණය යටතේ විය…..!
……….
………
අම්ත් ප්‍රමුඛ කංඩායම….දිවා රැ නොබලා……..යුධ අවි නඩත්තු කලහ……. !!
කෝටී ගනන් පිට රටවල වලට නොයවා……ඒ කංඩායම හමුදා අවි තමන්ම නැවත සැකසූහ……!!
…………
………….
…………..
ඉතිං……..!!
අමිත් මුනින්ද්‍රදාස නැති නමි…….අපට…..මෙ ්සියළු යුධ බයිලා කතා මීට වඩ වෙනස් විදිහට ඇහෙන්නට තිබුනි…….!
………….
මේජර් ජෙනරාල් ලකී අඑකින් එක සිගරටි උරමින්……ඔහේ බලා හුන්නේය…….
අමිත් …මුනින්ද්‍රදාස …නිදි නොලබා……දවස් හයක් එක දිගට මල්ටි බැරලය හා ඔටිටු විය…..!!
අම්ත්ගේ නිදි නැති……දේශප්‍රේමි කංඩායම……පිස්සුවෙන් වගේ වැඩ කලහ……
මේජර් ජනරාල් ජානක පෙරේරා ගෙන්….සිගරටි බාගය ගත්….අමිත්…..නලල රැලි කරමින්…..මිය ගිය….මල්ටි බැරල් යෝදයට පන දෙන්න…….මොලය වෙහෙස කලේය… ..!!!
………….
………………
………………
හත්වෙනි…දවසේ…….හුස්ම ගන්නා…..මල්ටි බැරලය උදුරාගත්…..ජෙනරාල් ..ජානක පෙරේරා….අතුරැදහන් විය……..!!!
………..
අමුතු…..නොදන්නා…..අවියකින්…….ගූ යන්න බෑට කෑ ..කොටි……සරොමි කැලැවල දමා පැන ගියහ…..!!
මල්ටි බැරල් අවිය…….. කොටින්ට බඩ යන්න දුන්නේය…….!
නොනවතින රැල්ල අවසන් විය…..
එය……ඇත්තටම දෙවල ඊලාමි යුද්ධයේ සත්‍ය හැරවුමි ලක්ෂය.විය…..
මල්ටි බැරල් අවිය ඊලාමි යුද්ධය කන පිට හැරෙවිවෙය……..!!!
ප්‍රථම මල්ටි බැරල් ප්‍රහාර……….ගැන කතා යුධ හමුදා සෙබළු අදද අතර …..ජනප්‍රියය……!!
…………..
නොනවතින රැල්ලපටන් ගත්තේ……ඊලාමි යුද්ධයේ……දමිල ජයග්‍රහණය නොනැවතී……අවසානය තෙක් රැගෙන යාමට බවත්…….. නොදන්නා අලුත් බයංකර ගිනි අවිය……සියළු යුධ ඉලක්කයන් හා ඊලාමි සිහින නැවතු බවත්……. යුධ වංශ කතාවෙ ලියවි ඇත…….!

මිග් ඩීල් එකෙන් පසු ලසන්ත ඝාතනය කෙළේය.

යූ.ඒ.වී. ඩීල් එකට කලින් මුනින්ද්‍රදාස ඝාතනය කෙළේය..!

-හිටපු යුද හමුදා බුද්ධි අංශ නිලධාරියෙකුගේ හෙළිදරවිව…….
මරණීය ගනුදෙනුව..
—————————————–
2007 වසරේ අප්‍රියෙල් මාසයේදී නියමු රහිත ගුවන් යානා පද්ධතියක් මිලදී ගන්නා ලෙස ‘ලංකා ලොජිස්ටික් ආයතනය’ විසින් ගුවන් හමුදාවට බළ කළේය.
ඊට අදාල සංකල්ප පත්‍රිකාව ඉදිරිපත් කළේ ලංකා ලොජිස්ටික් ආයතනය හරහා ය.
ආරක්ෂක ලේකම් ලංකා ලොජිස්ටික් සභාපති වූ අතර ත්‍රිවිධ හමුදාපතිවරු එහි නිල සාමාජිකයන් වූහ. කොටින් කියතොත් ගෝටාබය සර්ව බලධාරී වූ අතර හමුදාපතිලා අතකොලු වූහ.

ලංකා ලොජිස්ටික් විසින් ගුවන් හමුදාවේ ඇඟේ ගැසීමට තැත් කෙළේ ඊශ්රායෙලයේ නිපදවූ ‘බ්ලූ හොරයිසන් 2’ නම් නියමු රහිත ගුවන්යානා පද්ධතියකි.
එය නිපදවන ලද ආයතනය වූයේ ‘ඊ.එම්.අයි.ටී ඒවියේෂන් කන්සල්ටන්ස්’ නම් ඊශ්‍රායෙල් සමාගමකි.
මේ පිලිබඳව ගුවන් හමුදවේ මතය වූයේ එය මුදල් කාබාසිනියා කරන සුදු අලියෙක් බවය.
ඔවුන් මෙම නිගමනයට පැමිණියේ ගුවන් හමුදාපති විසින් පත්කළ සය පුද්ගල කමිටුවේ වාර්තාව අනුවය . ගුවන් කොමදෝරු පී.බී. රත්නායක, යූ.ඒ.වී. අණදෙන නිලධාරී එම්.ඩී.ජේ. වාස් ඇතුළු මණ්ඩලයක් විසින් එම වාර්තාව ඉදිරිපත් කර තිබුනි . තවද ඊශ්‍රායෙල් සමාගම විසින් අදාල භාන්ඩය සම්බන්ධව ශක්‍යතා ප්‍රදර්ශනයක් නොකළ බව ගුවන් හමුදා වාර්තාවේ සඳහන් කර තිබුනි.

ගනුදෙනුව ඈවර කිරීමටගෝඨාභය ගෙන් එල්ල වූ බලපෑම
—————————————–
වාර්තාව පසෙකලා ඊශ්‍රායෙල් යූ.ඒ.වී. ගනුදෙනුවට අවනත වන ලෙස ගෝඨාභය ගුවන් හමුදාවට දිගින් දිගටම බලපෑම් කළේය.
ඩොලර් මිලියන ගණනක කොමිස් කුට්ටියක් සාක්කුවේ දා ගැනීමට ගෝටාබය 2007 දෙවන කාර්තුවේ දී ගනුදෙනුව අවසන් කිරීමට සැලසුම් කළේය.
1991 වසරේ සිට රජයේ හමුදාවන්ගේ අවි ගනුදෙනු වල තාක්ෂනික උපදෙස් සැපයීමේ බලධාරියා වූයේ අමිත් මුනීන්ද්‍රදාසය.
මෙම යු.ඒ.වී. ගනුදෙනුවට අමිත් මුනීන්ද්‍රදාස දැඩි ලෙස විරෝධය පළ කළේය, මහජන මුදල් මංකොල්ල කෑමට තම අත්සන නොතබන බව ඔහු දැඩිව කියා සිටියේය.
නමුත් ගෝඨාභයගෙන් සහ ආරක්ෂක අමාත්‍යශයෙන් එල්ල වූ දැඩි බලපෑම හමුවේ 2007 වසරේ ජූනි මස 6 දින අමිත් මූනීන්ද්‍රදාසට ඊශ්‍රායෙලය වෙත යාමට සිදුවිය, ඊශ්‍රායෙලයට සැපැත් වූ ඔහු ‘ටෙල් අවිව් මරීනා’ හෝටලයේ නවාතැන් ගත්තේය. යූ.ඒ.වී. ගනුදෙනුවේ ඉරනම අමිත් ගේ අත්සන මත රැඳී තිබුනේය.
විෂ එන්නත සහ ටෙල් අවිව් නිව්මෝනියාව
—————————————–
ඊශ්‍රායෙල් ගනුදෙනුවේ දේශීය නියෝජිතයා ලෙස කටයුතු කළේ ගෝඨාගේ තවත් අතකොලුවක් වූ අර්ජුන ගුණවර්ධන ය.
ඔහු නියෝජනය කොළ සමාගම වූයේ ‘ප්‍රොටෙක්ට් රිස්ක් මැනේජ්මන්ට් සොලුෂන්ස් ලිමිටඩ්’ නම් බ්‍රිතාන්‍යයේ නම් සඳහන් ව්‍යාජ ආයතනයකි.
එය මිග් ගනුදෙනුවේ ‘බෙලිමිස්සා හෝල්ඩිංග්ස්’ ට නොදෙවෙනි ලෝකයේ කොහෙවත් නැති තවත් සමාගමකි.

ඊශ්රායෙල් මව් සමාගම වූ ඊ.එම්.අයි.ටී. ඒවියේෂන් කන්සල්ටන්ස් ආයතනයද අසාදු ලේඛන ගත සමාගමකි. 2007 ජූනි 9 වන දින ඊශ්‍රායෙල් සමාගම විසින් මුනීන්ද්‍රදාස ඉදිරියේ යූ.ඒ.වී. යානයේ පරීක්ෂණ ධාවනය සිදු කළේය.
කථාවට කියන්නේ වි’ද්‍යුත් උපකරණ අමිත්ට නිකං වතුර වගේ’ කියාය. ගුවන් හමුදාවද ප්‍රතික්ෂේප කර තිබූ යූ.ඒ.වී. ගනුදෙනුව තවත් කල් නොමරා අමිත් විසින් ක‍ටු ගා දැමුවේය.

මේ අතර 2007 ජූනි මස 11 දින අමිත් හදිසියේ රෝහල් ගත කරන අතර, ඔහු මියගිය බව පසු දින ප්‍රකාශයට පත් කෙළේය.
අමිත් ඇතුලත් කළේ ටෙල් අවිව් නුවර ‘අයික්ලොව්’ රෝහල වෙතය.
මිය යාමට හේතුව ලෙස ප්‍රකාශ කළේ නිව්මෝනියාව වැළඳීමය.

……………..
පවුලේ සාමාජිකයන්ට අනුව අමිත් ට ඉහෙන් බහින රෝගයක් නොතිබුනේය.
ඔහු කිසි දිනෙක ඉංග්‍රීසි බෙහෙත් නොගත් අතර ආයුර්වේදය ඔහුගේ තේරීම වූ බව ද සඳහන්ය.
ශාරීරිකව හා මානසිකව ඉතා නිරෝගී පුද්ගලයෙකු වූ අමිත්ට ටෙල්අවිව් කාන්තාරයේ දී නිව්මෝනියාව වැළඳීම අභිරහසක් විය.
අමිත්ගේ පවුලේ උදවිය ශ්‍රී ලංකා රජයෙන් මරණ පරීක්ෂණයක් ඉල්ලා සිටියහ.

අමිත්ගේ පවුලට එල්ල කළ බලපෑම
—————————————–
නමුත් අමිත්ගේ මෘතශරීරය ලංකාවට ‍රැගෙන ආ විට සිදුවූයේ අනෙකකි.
පවුලේ උදවියගේ මරණ පරීක්ෂණ ඉල්ලීම ප්‍රතික්ෂේප විය.
ආරක්ෂක අමාත්‍යංශය වෙතින් පවුලේ උදවියට බලපෑම් එල්ල විය.
ඔහුගේ අවමඟුලට නොනිල වාරණයක් පැනවූයේය. ජන මාධ්‍ය ආවරණ සීමා කළේය.
ආදි රාජකීයෙකු වූ අමිත්ගේ අවමඟුලට පාසැලේ සමකාලීන වෛද්‍යවරු ගණනාවක් පැමිනියහ.
නිව්මෝනියා කථාව කෙසේ වෙතත් ඔවුන්ගේ මතය වූයේ අමිත්ගේ මරණය යම් විෂක් ශරීරගත වීම නිසා සිදුවූවක් බවය.
අමිත්ගේ මරණයෙන් දින 6 ක් ගතවෙත්ම ප්‍රතික්ෂේපිත ඊශ්‍රායෙල් ගනුදෙනුවට අදාල මුදලින් අඩක් ගෙවා දැමීමට ‘ලංකා ලොජිස්ටික්’ කටයුතු කර තිබුනි.
ආයතන සංග්‍රහය කඩ කරමින් ගෝටා ගනුදෙනුව ඈවර කෙළේය.
ඊ.එම්.අයි.ටී ඒවියේෂන් කන්සල්ටන්ස් නම් අසාදු ලේඛන ගත සමාගමෙන් බ්ලූ හොරයිසන් 2 නම් වූ නියමු රහිත ගුවන්යානා පද්ධතිය ලබා ගත්තේ ඇ.ඩොලර් මිලියන 6.5 ගෙවීමෙනි.
නමුත් එහි තරඟකාරී මිල මට්ටම් ගිවිසුම් ගත මුදලින් අඩකටත් අඩුය. යූ.ඒ.වී. ගනුදෙනුව මිග් ගනුදෙනුවේ කාබන් කොපියකි.
මිග් ගනුදෙනුවෙන් පසු ලසන්ත ඝාතනය කෙළේය. යූ.ඒ.වී. ගනුදෙනුවට කලින්ම මුනින්ද්‍රදාස ඝාතනය කෙළේය.

ගෝඨාභය රබර් සීල්
—————————————–
ගෝටාබයගේ අභිමතය පරිදි ලංකා ලොජිස්ටික් හරහා අවි ගනුදෙනු සිදුකිරීමට එකම බාධකය වූයේ අමිත් මුනීන්ද්‍රදාස ය.
ගෝටා අත ගැසූ අවි ගනු දෙනු ගණනාවක් ඔහු ප්‍රතික්ෂේප කොට තිබුනි .
හමුදාපතිවරු ගෝටාබයට රබර් සීල් මෙන් වුවද අමිත් නියම දේශප්‍රේමියෙකු විය.
ඊලාම් යුද්ධය අවසානයේදී ත්‍රිවිධ හමුදාපතිවරුන්ට දුන් ඉඩම් ඔප්පු ප්‍රදානය හුදු සේවය අගැයීමකට වඩා අල්ලස් දීමකි.
එය ඔවුන් සදා නිහඬ කිරීමට දුන් අල්ලසකි.
ලංකා ලොජිස්ටික් හරහා සිදුවු අයථා ගනුදෙනු වලට ඔවුන්ද හවුල්කරුවන්ය.
මුනින්ද්‍රදාස ඝාතනයක් බව ඔප්පු කිරීමට තවත් සාක්ෂි
—————————————–
අමිත් මුනීන්ද්‍රදාස ඝාතනය කළ බව කීමට තවත් කරුණු තිබේ.
2007 වසර මුල් භාගයේදී යම් දිනක කරුණා පාර්ශවයේ සාමාජිකයෙකුට පානදුර ප්‍රදේශයේ නිවසක් ඡායාරූප ගත කිරීමට අවශ්‍ය වී තිබුනි.
ඒ සඳහා ඔහු මාගෙන් උපකාර ඉල්ලූ අතර, මා සමග ගොස් පානදුර පින්වත්ත පිරිවෙන පාරේ නිවසක් ඡායාරූප ගත කෙළේය.
ඉන් මාස කිහිපයට පසු අමිත්ගේ අභාවය සිදුවිය.
ලියුම්කරු අමිත්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ගියේය .
එදා කරුණා පාර්ශවයේ සාමාජිකයා ඡායාරූප ගත කලේ අමිත්ගේ නිවස බව වටහා ගැනීම දුෂ්කර නොවිනි. කරුණා කන්ඩායමට ලැබී තිබූ කොන්ත්‍රාත්තුවේ ස්වරූපය පැහැදිලි වූයේය .

ආචාර්ය අමිත් මුනින්ද්‍රදාස වැනි මහා ප්‍රාඥයෙකු ආවරණය කොට ආරක්ෂා කර ගත යුතු ජාතික සම්පතක් වුයේය.
නමුත් ආරක්ෂක අමාත්‍යංශය හිතා මතාම ඔහුගේ නිවසට හමුදා අංක තහඩු සහිත වාහන යවා ඔහු නිරාවරණය කළේය.
මෙය බොහෝ අවස්ථා වලදී අමිත්ගේ දෝශ දර්ශණයට ලක් විය.
මරාගෙන මැරෙන බෝම්බ කරුවන් කොළඹ රජ කරද්දී අමිත්ගේ ආරක්ෂාව සමග ආරක්ෂක අමාත්‍යංශය සෙල්ලම් කෙළේ නිකම් නොවේ.
යම් හෙයකින් පළමු සැලැස්ම බකල් වී ගියේ නම් දෙවැන්න ක්‍රියාත්මක කිරීමටය. කොටි ලේබලය ඇලවූ බෝම්බයක් මතින් අමිත් නිහඬ කිරීමටය.

ආචාර්ය අමිත් මුනීන්ද්‍රදාස අසාමාන්‍ය බුද්ධි මහිමයකින් හෙබි අයෙක් වූයේය.
සැබෑ දේශ ප්‍රේමියෙක් විය.
ආරක්ෂාව පිලිබඳ ඉහල තනතුරක් භාර ගන්නා ලෙස ඊශ්‍රායෙලය විසින් අමිත් ගෙන් කිහිපවරක් ඉල්ලුම් කර තිබුනි.
වරක් ටෙල් අවිව් විශ්ව විද්යාලයේ ඉහල තනතුරක් ඔහුට ප්‍රදානය කෙළේය.
ශ්‍රී ලංකා රජයේ හමුදාවේ තාක්ෂණ උපදේශකයා ලෙස කටයුතු කරන සමයේ මිලියන ගණනින් සන්තෝසම් ඔහු වෙත ඉදිරිපත් විනි.
සන්තෝසම් පිදීමට ලංකා ලොජිස්ටික් ඔහුව ලුහුබැන්දේය.
නමුත් ඒ සියල්ලන්ට අමිත් ගේ පිළිතුර වූයේ, තමා ඉගෙන ගත්තේ රටේ අහිංසක මිනිසුන්ගේ මුදලින් බවයි; එකී ණය ගෙවා දමනු විනා මුදල් රැස්කිරීම ඔහුගේ අරමුණ නොවන බවයි .
මිය යනතුරු තමා උපන් බිමට සේවය කරන බව නිතර ඔහු සඳහන් කෙළේය.
.
( ඒ ……හිටපු හමුදා බුද්ධි අංශ නිළධාරියා……විසින් කරන ලද……….සංස්කරණය නොකරන ලද…….ලියුමිකරැගේ අනාවරනයයි……)

මේ සියල්ල…….. ලොකු හැමෝම දන්නෝය……
රනිල් දන්නේය……
සජිත් දන්නේ……කරැ දන්නේය….
අනුර කුමාර දන්නේය…..
පොන්සේකා හොඳටම දන්නේය………..!!
සිරිසේන 10 ට නිදා ගෙන…..උදේට ඇහැරැන විට පත්තරෙන් හරි දකින්නට ඇත……!!

මේ වල් පරයන්…හැම එකාම…….බයගුල්ලන්ය……!
උන්ට අයක යන…..කුනු අවුස්සලා ඉල්ලන් කන්න ඕනි නැත……!!
උන්ට….උන්ගේ බලය රැක ගන්න වෙල වෙනම ගේම් ඇත………!!
……..
මැරිචිච……අමිත් මුනින්ද්‍රදාස ……ගැන කතා කරලා…….නිකමි ඉල්ලන් කන්න එක පකෙක්වත් සූදානමි නැත…….!!

අමිත් මහත්තයෝ………!!!
ඔබතුමා වගේ වීරයෝ…….ආයි කවදාවත් මේ වගේ ගුණමකු…..ජරා අමන රටක ඉපදෙන්න එපා…..!!
මෙම හෙලිදරවුව ඉතාම ආවේගාතමකව ලියු හිතවත් ප්‍රියාන්ට විශේෂ ස්තුතිය…….!!

කවී 0725


Spread the love

Leave a Comment

You may also like