ගොසිප් උණුසුම් පුවත්

පාදඩ බන්දුල ඇමතියෝ -තොට හෙණ ගහනවා යකෝ

Spread the love

රජයේ මාධ්‍ය සාකච්ඡාව ඇරඹීමට පෙර බලු මූණ දෙහි ලෙල්ලක් කර ගත් බන්දුල ගුණවර්ධන ඇමතියා 

දුම්රියෙන් වැටී මිය ගිය තරුණ ශිෂ්‍යයාගේ මරණය පිළිබඳව විනාඩියක නිහඬව සිට රජයේ ශෝකය ප්‍රකාශ කෙරුවේය.

පට්ට තක්කඩියකුගේ එම නීච පාහර  රංගනය තුළින් නිරූපනය වූයේද ශෝක ජනක ලෙස හදිසි අනතුරකින් තරුණයකු මිය යාම පිළිබඳ වූ උද්දාමයයි.ආණ්ඩුවට ලේ තැවරුණ  මස් කට්ටක් හපන්නට ලැබී තිබේ.මේ දරුවාගේ මරණය ⁣තක්කඩි දේශපාලනයේ ගොදුරක් බවට පත් කරගනිමින් ආණ්ඩුවේ සියළු වැරදි වහගන්නට පොට පාදා ගෙන තිබෙන බව බන්දුල ගුණවර්ධනගේ වාචාල කතා⁣වෙන් තේරුම් ගත යුතුය.

බන්දුල ගුණවර්ධන පාහරයා හිතා ගෙන ඉන්නේ ඌ රනිල් හාමු ගේ ආණ්ඩුවට හා පුරා කියා දිව්‍ය ලෝකයෙන් මෙරටට ආ සර්වතෝභද්‍ර දිව්‍ය පුත්‍රයෙක් විදියටය.මේ තිරිසනා කතා කරන්නේද මෙරට ආණ්ඩුවක කුළුදුලේ ඇමති කමක් කරන බව හැඟවෙන විදියටය.පහුගිය ආණ්ඩුවල කැබිනට් මණ්ඩලයේ තමන් ඇමතිකම් දැරූ බව බව මේ නොසන්ඩාලයාට මතක නැත.රනිල් හාමු ගේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ අනිත් වුන්ද මේ හා වෙනසක් නැති බවද කිව යුතුය.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේදී 2013 

වර්ෂයේදී වැලිවේරිය රතුපස්වලදී බීමට වතුර ඉල්ලා පාරට ආ අකිල දිනේෂ් , රවිශාන් පෙරේරා,නිලන්ත පුෂ්පකුමාර ආදී තරුණයන් රජයේ හමුදා වෙඩි තබා ඝාතනය කෙරිණි.2011 වර්ෂයේදී කටුනායකදී ඇඟළුම් කම්කරුවකු වූ රොෂාන් චානක හා 2012 වසරේදී මීගමුවේදී ධීවරයකු වූ ඇන්ටනී ප්‍රනාන්දුද ආරක්ෂක හමුදා තැබූ වෙඩි වලින් ඝාතනය විය.ගම්පහ ඉඹල්ගොඩදී විශ්වවවිද්‍යාල තුළ දේශපාලනිකව ක්‍රියාකාරී  සිසුන් වූ ජනක බණ්ඩාර හා සිසිත ප්‍රියංකර යන දෙදෙනාද  රිය අනතුරක් ලෙසට අබිරහස් ලෙස මරා  දැමිණි.මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව පැවතිය සමයේ ආණ්ඩුවේ යටිබිමි ගත මෙහෙයුම් මගින් මරා දැමුණු හා පහරදීම් වලට ලක්වූ මාධ්‍යවේදීන් සංඛ්‍යාව 42 කි.නාවුක හමුදාව මගින් කප්පම් ලබා ගැනීම⁣ට පැහැර ගෙන ගොස් ශිෂ්‍යයන් 8 දෙනෙකු ඝාතනය කර අතුරුදන් කර තිබේ.වැලිකඩ බන්ධනාගාරය තුළදී සාහසික හා මෙලේච්ඡ ආකාරයෙන් මරා දමන ලද නේවාසිකයන් සංඛ්‍යාව 22 කි.

ගෝඨා ගෝ හෝම් විරෝධතාව පැවැති අවස්ථාවේ පොලීසිය රඹුක්කනදී තරුණයකු ඝාතනය කරන ලදී.

මේ සියළු මරණ නීති විරෝධී මනුෂ්‍ය ඝාතන බව අධිකරණය විසින් තහවුරු කර තිබේ.

දුම්රිය අනතුරකින් මියගිය ශිෂ්‍යයා ගැන අද කිඹුල් කඳුළු හෙලන තක්කඩි පාහර බන්දුල ගුණවර්ධන ඉහත ඝාතන ලැයිස්තුව සිඳු කළ ආණ්ඩුව තුළද කැබිනට් ඇමතිවරයකු ලෙස කටයුතු කෙරුවේය.එහෙත් ඒ දිනවල මේ තක්කඩියා මෙම මනුෂ්‍ය ඝාතන ගැන කණගාටුව ප්‍රකාශ කර කටේ කෙළ බිඳක් හෙළුවේ නැති බව අමුතුවෙන් සිහිපත් කළ යුතු නැත.

මෙදා දුම්රිය අනතුරෙන් මිය ගිය 

ශිෂ්‍යයා ගැන මේ පාදඩ තක්කඩියාට අමුතු හැඩයේ කිරිපණු ගායක් වැළඳී තිබේ.මේ තක්කඩියන් රැළ හදන්නේ මේ තරුණයාගේ මරණයෙන් දේශපාලන වාසි ගන්ටය.මුන්ගේ නහීන තුච්ඡ නොසන්ඩාල අපේක්ෂාවන් ඉහළින් ඔසවා තබා ජනතාව නොමග යවන්නට සූදානම් ජඩ මාධ්‍ය තිරිසනුන් රැළක්ද කරුමය⁣ට මේ රටේ සිටී.මුන් රැළ දේශපාලඥයන් දෙකයි පනහක් විසි කරනවා නම්  රෙන්න තියෙන පස්ස උස්සා දෙන ජාතියේ උන්ය.සැබැවින්ම මුන් ගැන කණගාටු වෙනවාට වඩා මේ ⁣නපුසංකයන් මෙලොවට ජාතක කළ අම්මා අප්පා⁣⁣ට තුක් නොදකින් කිව යුතුය.

නොසන්ඩාල තක්කඩි බන්දුල  ගුණවර්ධන ඇතුළු පොදුජන පෙරමුණේ ඇමති නඩයට අප සිහිපත් කළ යුතු කාරණයක් තිබේ.ඒ තොපි විසින් සිඳු කරන පව්කාර පජාත වැඩ වලට වැහි නැති  හෙණ ගහන්නේ තොපේ අම්මා අප්පාට  අඹු දරුවන්ට මුණුබුරු මිණිබිරියන්ට බවය.


Spread the love

You may also like