උණුසුම් පුවත් උණුසුම් පුවත්

ගොවියන් ගේ උපවාසය ගොන් ආතල් ගැනීමක් – හරීන් ප්‍රනාන්දු ඇමති පවසයි

Spread the love

මඩ⁣ සෝදා ගත් කළ ගොවියා රජෙකි යන්න අප කුඩා දවසේ අසා ඇති කියමනකි.මෙරට ආර්ථිකය ගොඩ නැගී ඇත්තේ කෘෂි කර්මාන්තය පදනම් කර ගනිමිනි.රට බංකොලොත් වූවාට අපට කන්න හාල් ටික තිබුණේ ගොවි බිම් වල අස්වැන්න නිසාය.ඒ වී අස්වැන්න නොතිබුණේ නම් රට හොම්බෙන් යන තරමට කඩා වැටෙන්නට ඉඩ තිබුණි.මිල්ටෙරි නන්දසේනට බලය අත් හැර අකුලාගෙන යන අරගලය මතු වූයේද ගොවි බිම් තුළිනි.

උඩවලව ගොවීන් අද (7)දක්වා දින 15 ක් තිස්සේ උපවාසයක නිරත වූයේ තම කුඹුරු වලට ජලය මුදා හරින ලෙස ඉල්ලමිනි.මෙතෙක් කල් ගොවීන් ගේ ඒ ඉල්ලීම ගැන නෑසූ කන්ව සිටි ආණ්ඩුව ගොවිතැන් කටයුතු සඳහා ජලය මුදා හැරීමට අද තීරණය කර තිබේ.

කැබිනට් මණ්ඩලය එම තීරණය ගෙන ඇත්තේ ⁣කැමැත්තකින් නොවන බව පැහැදිලිය.නොකර බැරි කමටය.

ගොවියන් ගේ හඬ රට පුරා පැතිරී යනු ඇතැයි  ආණ්ඩුව බියට පත් වූ බව පැහැදිලිය.ඒ නිසා ආණ්ඩුව ගත් තීරණය තමන්ගේ ආත්ම ගරුත්වයට කළ අභියෝගයක් ලෙස සිතූ ඇමතිවරයකු ගැන මෙහිදී අනාවරණය වේ.ඒ වෙනින් කවුරුවත් නොවේ.ඒ තමන්ගේ සුරතල් බල්ලා බදුල්ලේ සිට කොළඹට රැගෙන ඒමට සුඛෝපභෝගී බස් රථයක් යැවූ හරීන් ප්‍රනාන්දුය.

මේ හරීන් ප්‍රනාන්දු  ඇමතියා  අද (7) මාධ්‍ය වලට ප්‍රකාශයක් කරමින්  වී වගාව ආරක්ෂා කර ගැනීම සදහා ජලය ඉල්ලා සත්‍යග්‍රහ කළ ගොවි ජනතාව “ගොන් ආතල් ගන්නා පිරිසක්” ලෙස හඳුන්වා දී තිබේ.

හරීන් ප්‍රනාන්දු යනු රාත්‍රීයට සමාජ ශාලා වලට බඩ ගාමින් හෙරොයින් ආතල් විඳිමින් ගෑනුන්ගේ බඩ උඩ නගින සල්ලාලයෙකි.මේ සල්ලාලයාට මෙරට ගොවියන් සිය ගොවි බිම් වලට ජලය ඉල්ලීම විහිළුවක් වීම  ගැන අප පුදුම විය යුතු නැත.අප පුදුම විය යුතු වන්නේ මෙවැනි පාදඩ සල්ලාලයෙකුට මෙරට සමාජයේ ඇමතිවරයකු වීමට ඉඩ සැළසී තිබීම ගැනය.


  • Spread the love

    You may also like