උණුසුම් පුවත් උණුසුම් පුවත්

කොස්ගොඩ සුජීවට එරෙහිව පාතාලයකු ලංකා දවස අමතයි

Spread the love

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයාට අද ⁣උදෑසන වෙඩි තැබීම පිළිබඳව අප විසින් පල කළ වාර්තාව සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු වී තිබේ.

මෙම වෙඩි තැබීමට පෙර දින රාත්‍රියේ අම්බලන්ගොඩ පොලිස් වසමට අයත් හීනටිය ප්‍රදේශයේදී සිය දරුවා සමග යතුරු පැදියකින් ගමන් ගත් පුද්ගලයෙකුට වෙඩි තබා තිබුණි.එම වෙඩි ප්‍රහාරය එල්ල⁣ වෙද්දීී යතුරු පැදියෙන් පැන පලා යාම නිසා  වෙඩි ප්‍රහාරයට ලක් වූ තැනැත්තා බේරී ඇති බව පැවසේ.වෙඩි ප්‍රහාරයට ලක් වූ තැනැත්තා අම්බලන්ගොඩ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වූ ප්‍රේමසිරි හැළඹගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු වන මානවඩු නැමැති අයෙකි.

මෙම මානවඩු මිනීමැරුම් ගනනකට සම්බන්ධ දාම ඝාතකයකි.මොහු අම්බලන්ගොඩ යසරත්න විසින් මෙහෙයවන ලද මනුෂ්‍ය ඝාතන කල්ලියකට සම්බන්ධව සිටි තැනැත්තෙකි.අම්බලන්ගොඩ පොලිස් වස⁣ම තුළ සිදු කරන ලද මනුෂ්‍ය ඝාතන අටකට ආසන්න සංඛ්‍යාවක් සිදු කරන ලද්දේ මේ යසරත්න විසින් මෙහෙයවන ලද මිනීමරු කල්ලිය වේ.එහෙත් මේ වන තුරු මේ කල්ලියට සම්බන්ධ කිසිවකු එම මිනීමැරුම් සම්බන්ධව අත් අඩංගුවට පත් නොවීම ඉතා පුදුම සහගතය. කෙසේවෙතත් පසු කලකදී යසරත්න අම්බලන්ගොඩ නගරයේදී ඝාතනය කෙරිනි.එම ඝාතනය සිදු කරන ලද්දේ කොස්ගොඩ රණා විසිනි.කොස්ගොඩ රණා නම් ඝාතකයා විසින් යසරත්නට වෙඩ් තැබීම  සඳහා යතුරු පැදිය පැදවූයේ කොස්ගොඩ සුජීවය.

යසරත්නගේ ඝාතනය සම්බන්ධයෙන් සිදු කළ පොලිස් පරීක්ෂණ වලදී එය අම්බලන්ගොඩ ව්‍යාපාරිකයකු වූ හැළඹගේ ප්‍රේමසිරි නැමැත්තාගේ කොන්ත්‍රාවක් මත සිදුවූ බවට පොලීසිය  විසින් අනාවරණය කරගෙන තිබුණි.එහිදී පොලීසිය එම ඝාතනය පිළිබඳව ප්‍රේමසිරි හැළඹගේ අත් අඩංගුවට ගැනීමට යාමේදී එවකට ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහගේ බලපෑම නිසා ඔහු අත් අඩංගුවට නොගත් බව  වාර්තා වේ.

යසරත්න ගේ ඝාතනයත් සමග කොස්ගොඩ සුජීව කරලියට ආ අතර මොහු මහා පරිමානයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත ව්ය.යසරත්න ගේ ඝාතන කල්ලියට සම්බන්ධව සි⁣ටි මානවඩු නැමැත්තාද සුජීවගේ හෙරොයින් ජාවාරමට සම්බන්ධ වී තිබේ. මානවඩුට වෙඩි තැබීමට හේතුව කොස්ගොඩ සුජීව හා සම්බන්ධ වීමයි.

කොස්ගොඩ සුජීව ගැන අප පල කළ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් අප සමග කතා කළ සුජීව හා වෛරයෙන් පසුවන පාතාල ක්‍රියාකාරිකයකු පවසා සිටියේ හෙට අනිද්දා වන විට සුජීව හා සම්බන්ධ සියළු “පාහර ඉනිකුනන්” විනාශ කරන දමන බවය.

ඔහු අප සමග දුරකථනයෙන් අමතා මෙලෙස පැවසීය.

“සර් කොස්ගොඩ සුජීව කියන්නෙ ගෝතයෙක්.මූ කුඩ්ඩා.මේකා හිතා ගෙන ඉන්නෙ උගේ සල්ලි වලින් හැම දෙයක්ම කරන්න පුළුවන් කියල.මූ තමා පෑලියගොඩ ඕඅයිසී හිටිය මහින්දට මුදල් දීල කොස්ගොඩ තාරක මැරෙව්වෙ.මේ පාහර ගෝතයට සම්බන්ධ හැම ⁣එකාටම හෙට අනිද්ද ⁣අපි ෂොට් එක දෙනවා දෙනවාමයි.

කොස්ගොඩ සුජීව ගේ කුඩු එහාට මෙහාට  අදින්නෙ අම්බලන්ගොඩ පොලීසිය පිටුපස්සෙ ජීවත්වෙන  එකෙක් .

මුන්  ඊයෙ පෙරේද හබරාදූවෙ ලයිට් කණු ගානෙ කොස්ගොඩ සුජීගෙ හෙරොයින් පාර්සල් තියල ආවා. එහෙ ඉන්න බිස්නස් කාරයොන්ට ගන්න.⁣මූත් එක්ක ඉන්නව සජින් වාස් ගෙ ගාව වැඩ කරපු පොන්සියෙක්.මූ තමයි හැම දෙයක්ම ප්ලෑන් කරන්නෙ.මේ පොන්සියා අම්බලන්ගොඩ ධර්මාශෝක දැන් ප්‍රින්සිපල් ගෑනිගෙ හොර මිනිහා.මූ තමයි ප්‍රින්සිපල් ගෑනිගෙ ආරක්ෂාවට කොස්ගොඩ සුජීවගේ මාමා වෙච්චි ඔය නියෝජ්‍ය විදුහල්පති ධර්මාශෝකයට ගේන්න ප්ලෑන් කරන්නෙ.මෙන්න මුගෙ බෑන්ක් එකවුන්ට් චෙක් කරන්නකො.අපි කියන්නෙ බොරු නම්.වමාරයි ඔක්කොම.තව ඉන්නව අම්බලන්ගොඩ ධීවර වරායෙ රඟන හාල් කෑල්ලක්.සුජීගෙ උණ අරගෙන.මුන් ඔක්කොටම බංකර් හදා ගන්න වෙයි ඉස්සරහදි.

අම්බලන්ගොඩ පොලීසියෙ ඉන්න උන්ට කුකුළු මස් කිලෝ එකකුයි බලයෙකුයි දුන්නාම පොලීසියෙ ආයුද ටිකත් විකුනයි.හරියට වේස ගෑනු වගේ.යුනිපෝන් ඇන්දට  අම්බලන්ගොඩ දැන් ඉන්න ඒඇස්පීයට කන්න බොන්න ගෙනැල්ල දෙන්නෙ ට්‍රැපික් එකෙන්.ඌ මාර හිඟන්නෙක්.මිනිහෙකුට ලේසියෙන් හම්බ වෙන්න බෑ.ඒසී දාගෙන ඩබ්පීසීල ටිකක් වටෙි තියාගෙන ඌ ආතල් ගන්නවා.කැලණි හිගන්නා.දැන් ස්පායර් වීල් ඒඇස්පීයෙකුත් අම්බලන්ගොඩ  ඉන්නවා.ඌත් අරයම වගේ තමා.⁣මුන් දෙන්නම සාමාන්‍ය මිනිහෙකුට වෙන අසාදාරණයක⁣ට හම්බවෙන්න බෑ.ඒ තරමට අමුතු වෙසක් මවාගෙන ඉන්නෙ.

ඔය ට්‍රැෆික් එකේ ඉන්නව හිඟන සාජන් කෙනෙක් .මූ පොලිස්පති ඕඩරේකින් මාරු කරා .ඒත් පැය විසි හතරක් යන්න කලින් මූ ආපහු අම්බලන්ගොඩටම හදා ගත්තා .ඒ කියන්⁣නෙ පොලිස්පතියට වඩා ඌ වැඩ්ඩා කියලනේ.ට්‍රපික් සාජන් කරන්නෙම දහ දුරා බලු වැඩ.ඌ තමා ඉතිං ඒඇස්පී කාරයට  ජරාව අදින්නෙ.මං කියන්නෙ බොරු නං අම්බලන්ගොඩ කුකුල් මස්කඩ වලින් අහන්න. ඒ සාජමා ඉස්සරහ මේ රටේ පොලිස්පතියත් බලු වුනා නේ ඉතින් තව මොනවද කියන්නෝන.

ඔය මානවඩු කියන එකා පහුගිය දවස්වල අම්බලන්ගොඩ තියෙන බූරුපිටි මංකොල්ල කෑවා.ඒ බූරු පිටි වලින් ලක්ෂ දහය පහලොව ගත්තා.ඒ සල්ලි වලින් බාගයක් යන්නෙ පොලීසියට.එහෙම සල්ලි ගන්න එකෙක් තමයි කරන්දෙණියෙ පොලීසියෙ  අපරාද  අංශෙ ඕඅයිසී.ඕම පොලීසි මොකටද.සුජිය කප්පම් කනවා.කුඩු විකුනනවා.පොලීසිය බලං ඉන්නවා.ඒඇස්පී ළමාහේවා ඔය සුජියගෙ ගෝලයන්ගෙ පුකත් හෝදයි.අනික් එකා වෙල්ගමගෙ හොර ගෑනිගේ පුතා.බෙන්තොට සිරිමාන්නය.මුන් තමයි කොස්ගොඩ සුජියගෙ ගෝලයන්ට ගාර්ඩ් එක දෙන්නෙ.හොයල බලන්න බොරුනම්.ළමාහේවා කියන ඒඇස්පීය දොඩන්දූවෙ වෙල් ගොඩ කොරනවා.මිනිස්සු පෙත්සම් ගහනවා ඕන තරම්.මොන බම්බුවක්වත් වෙන්නෑ

ඉතින් අපි ගේමට බැස්සට කමක් නෑනේ සර් “

පසුගිය දින ⁣වෙඩි වැදුන ධර්මාශෝක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති කොස්ගොඩ සුජීගෙ පාතාල උණ ඉහට අරගෙන පාසැලේ ගුරුවරුන්ට හා ශිෂ්‍යන්ට පාට් දැමූ අයෙකි.මේ පඩත්තලයා හිතා ගෙන හිටියේ කොස්ගොඩ සුජී ගේ නමට අම්බලන්ගොඩ වුන් හැමදාම දෙකට නැවීගෙන සිටිනවා ඇත කියාය.කෙලවිල්ල කෙල වුනේ ඒ නිසාය.දැන් සුජීට එරෙහිව යුද්ධ ප්‍රකාශ වී තිබේ.ඒ යුද්ධ ප්‍රකාශ කළ පාතාල ප්‍රබලයා ගැන අපි දනිමු.ඒත් හෙළිදරව් නොකරමු.ඔහු මෙරට පාතාලයේ අනුකම්පා විරහිත දාම මිනීමරුවෙකි.ඔහු හා අතරමැදි සාම කතන්දර වලට ඉඩක් නැත.ඉන්නේ විදේශගතවය.පොලීසියට කරන්න පුළුවන් ලබ්බක්ද නැත.

මේ පාතාල ප්‍රබලයාට උදව් කරන්නට දැන් බොහෝ දෙනෙකු පෙල ගැසෙමින් සිටී.ඒ අතරේ තාරක ගේ හිතවතුන්ද ඉඳුරුව රෝයල් බීච් සමන්ගේ හිතවතුන්ද බලපිටිය අධිකරණය ඉදිරිපිටදී මරා දැමුණු පාතාල නායක පියරත්නගේ මිතුරන්ද අම්බලන්ගොඩ දී සුජීව විසින් මරා දැමුණු යසරත්තනගේ සමීපතමයන්ද පොඩි ලැසීගේ ගෝල බාලයන්ද  වේ. එහෙත් අප සඳහන් කළ පාතාල ප්‍රබලයා ඔය කිසි කෙනෙකුගෙන් උදව් උපකාර ගන්නා අයෙක් නම් නොවේ.හමුදා පුහුණුවීම් ඇති සිත් පිත් නැති දාම ඝාතතකයෙකි.

දැන් පාතාලයන්ගේ අළුත්ම සිස්ටම් එක වී ඇත්තේ මනුෂ්‍ය ඝාතනයකට බස්සන්නේ “කුඩු සික් එකේ” ඉන්න එවුන්ය.වෙනදා වගේ හමුදාවේ පුහුනුව ලැබූ වුන් බස්සන්නේ නැත.කුඩු සික් හැදුන එවුන්ට ආයුදයක් අතට දී වැඩේට බස්සන්නේය.වැඩ්ඩා ඉන්නේ පිටිපස්සෙනි.ධර්මාශෝක නියෝජ්‍ය විදුහල්පති ගේ ජීවිතය බේරු⁣නේ ඒ හන්දාය.නමුත් දන්නා දන්නා එකා මේ පාහරයා මරා දමන්නට බැරිවුන එක  ගැන දුක් වෙන බව නම් කිව යුතුය.



Spread the love

You may also like