උණුසුම් පුවත්

උන්ගේ ආතල් උන්ට ආතල්මයැ

Spread the love

නීතිඥ වෘත්තියේ 50 වසරක් පිරීම නිමිත්තෙන් ජනපතිවරයාට අගවිනිසුරු ජයන්ත ජයසූරිය විසින් පසුගියදා අභිනන්දන සමරු තිලිණයක් ප්‍රදානය කෙරිණි.

රනිල් වික්‍රමසිංහ නීතිඥවරයකු ලෙස දිවුරුම් දී ඇතත් කිසිදිනක අධිකරණයේ පෙනී සිට නැත.
අපට මේ ගැන ලියන්නට ඇත්තේ උන්ගේ  ආතල් උන්ට ආතල් කියා පමණය.
නීතියක් දන්නා එකෙක් නම් හෝ යුක්තියේ මූල ධර්ම වලට ගරු කරන උගත් බුද්ධිමත් පුරවැසියෙක් නම් කිසිම අවස්ථාවක මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හිරිකිතයක් නැතුව උල්ලංඝනය කරන්නේ නැත.
මුළු ර⁣ටම සිය ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ඉල්ලා සිටින මොහොතක නෑසූ කන්ව උද්දච්චව හැසිරෙන එකෙකු නායකයකු ලෙස වර නැගිය යුතු නැත.
රටේ නීතිය තඹ දොයිතුවකට ගනන් නොගන්නවා පමනක් නොව ලැජ්ජාවක් බයක් පවා නැති මෙවැනි එකෙකුට ලබා දිය යුත්තේ  අභිනන්දන සම්මාන නොව ගෑණුන් ලවා මෝල් ගස් පාරවල්ය.

 


Spread the love

Leave a Comment

You may also like