උණුසුම් පුවත්

අනුර පුරේදී විමල් ගේ උත්තර සභාවට කට උත්තර නැතිවෙන්න ජනතාව දෙයි

Spread the love

විමල් වීරවංස ගේ නායකත්වයෙන් ගම්මන්පිල්ල ,වාසු දේවලා අටවාගත් උත්තර සභාවට ඊයේ අනුරාධපුර ජනතාව කට උත්තර නැතිවෙන්න දී ඇති බව අපිට වාර්තාවී ඇත.

ඒ අනුරාධපුරදි විමල් වීරවංස ගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමක් අසලට පැමිණි ජනතාව අවුරුදු 05කට තොපි මිනිස්සු ගොනාට අන්දවා රස්සාවක් හොයන්න ආවාදැයි විමල් ගෙන් වාසු ගෙන් ඇසීමත් සමඟම අවට සිටි ජනතාව විශාල් ලෙසට ඒ අසලට රැස්ව තිබේ.

ජනතාව කියා ඇත්තේ ගෝඨාභය නැමති මළ පොතේඅකුරක් නොදන්න මෝඩයෙක් වීරයෙක් කොට රට විනාශ කරේ උබලා බවයි. ඒ නිසාම අපේ දරුවන්ට අද බෙහෙත් ටික , ගෙදරට ලයිට් ටික ,තෙල් ටික මේ සේරම අහස උසට ගනන් තොපි රාජපක්ෂලා එක්ක එකට හොරා කාපු මීයන් බවත්, නැව ගිලෙන කොට තොපි පැන බේරුණු මීයන් යැයි ජනතාව බැන අඩ ගැසීමෙන් විමල් වීරවංසලා හිමින් සීරුවේ රැස්ව සිටි 20කට 30 කට කතා කොට ගුටි නොකා උත්තර නැතුවම යන්න ගියෝය.

පහත විඩියෝවෙන් තවත් ඔබට නැරඹිය හැකිය

විශේෂ ස්තුතිය අරුණ


Spread the love

Leave a Comment

You may also like