උණුසුම් පුවත්

මේක අපේ නිජභූමිය, අපි අතට අත දෙන්න උවමනා නෑ – ජංගි සරත්ට අත නොදුන්නේ නිජභූමිය නිසායි

Spread the love

ලෝකයේම අවධානය මේ වන විට ශ්‍රි ලංකාවට යොමුව ඇත්තේ සිදු වීමට යන විනාශයේ මහිමය ගන්නය කිරීමක් නිසා බව සුප්‍රකට ජාත්‍යන්තර බුද්ධි සේවාවක නම හෙලිනොකල අයෙක් පැවසීය.

රනිල් කලදේ හරි කීමට කවි සින්දු ලියන පුද්ගලයනට තවත් සති කීපයකින් ගී වැල් ලිවීමට සිදුවන බව නම් සහතිකවම අපිට කිව හැකිය. අද චීනයේ මුදල් ගත් ජාති මාමක කාලකන්නි විමල් වීරවංශ , අතන, මෙතන, ලගින රතන, වාසු යන පුද්ගලයන් චීන නැව පිලිගැනීමට ගොස් සිටිනු දැක ගත හැකි විය.

ඒත් ආණ්ඩුව නියෝජනය කිරීමට නාවික නිලධාරියෙකු වු සරත් වීරසේකරව යොදවා සිටි අතර ඔහු නැවේ කපිතාන් අසලට ගොස් ප්‍රථමයෙන් නැව ලංකා වරායට පැමිණි බවට අතට අත දි පිලිගැනීමට ඉදිරියට අත දික් කලත් එය ඔහු ප්‍රතික්ෂේප කලාය.

ඒ කුමක් නිසාදැයි ජංගි සරත් නොදන්න බව නම් අපිට සහතිකය. තම නිජභූමියට පැමිණිමට කිසිවකු ගේ අවසරයක් හෝ පිලිගැනීමක් අවශ්‍ය නොවන බව ඉන් කියවේ. මෙය තම නිජභූමිය නිසා එවනි අතට අත දීමක් නොකරන බව හසුව ජාත්‍යන්තරව විමර්ෂණයේදි හෙලිවිය.

එසේම තවත් අපුරු වැඩක් සිද්ධ වුනේ විමල් වීරවංශට හා අතන ,මෙතන, ළඟින,පොට්ටනි රතනටය. විමල් නැව බැලීමට ඉදිරියට රතන සමඟ යාමට සුදානම් වන විටම ඊට කිසිවෙකුට ඇතුළු වීමට ඉඩ නොදීමත් ඉතාම ප්‍රශ්ණ කාරිය.

රනිල් ගේ ටිකිරි මොලෙන් අපි චීනෙන් නැව ගත්තා වගේම ඉන්දියාවෙන විමර්ෂණ යානාවකුත් තැගි ගත්තායැයි පුරසාරම් දොඩන වාහෙලාට තවත් සති කීපයකින් රෙද්දේ රෙවෙන බවනම් අපිට ලැබුණ තොරතුරු අනුව හෙලිවේයි.

කොහොම උනත් අවසානයේ චීනෙන් ගත්ත සල්ලිවලට විමල් ,රතන, වාසු ලා වචනයක් නොකියම අවේ චීනුන්ගේ අප්පා අමතමින් බවට තොරතුරු ලැබුනි.

සරත් වීරසේකරට සිදු අවමානය රනිල් හමුවී හෙට කීමට දිනයක් ඉල්ලා ඇති බවත් අපිට දැන ගැනීම තිබේ.


Spread the love

Leave a Comment

You may also like