උණුසුම් පුවත්

එල්.ටී.ටී.ඊ නැව් 05 ක් නාමල්ට භාර දීමේ ආනිසන්සයෙන් දයා මාස්ටරුත් නිදොස් කොට නිවන් දකී.

Spread the love

රටේ දේපල අසාමාන්‍ය ලෙසට  හොරා නොකෑ රංජන් රාමනායක වැනි පුද්ගලයන් ජීවිත කාලෙම සිරගත කල යුතුය. ඒ රංජනලා වැනි උන්ව ශ්‍රී ලංකාව වැනි රටක මහපොළොවට බරක් ය.

නාමල් රාජපක්ෂලා වැනි රටේ ජනතාවට ඇත්ත කියන….. ” මල්ලී අපි රංජන්ලා වගේ  හොරු නොවේ……….”  කියලා රටේ ජහමනයා ගේ මුණ බලන් ඇත්ත කීමට  නාමල්ට කොන්දක් ඇත. ඒ නිසාම ජනතාව වෙනුවෙන් සහ ජනතාව දෙනු ලබන දේවල් බාර ගැනීමට සෑම විටම සැදී පැහැදී සිටින්නේ ය .

පසුගිය දා එල් .ටී.ටී.ඊ . සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක හාආර්ථික කටයුතු භාරව සිටි පුද්ගලයා වු දයා මාස්ටර් මහාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කලේය.

ඒ සියල්ලම සිදු වුයේ යුක්තියේ දෙවගනගේ ඇස් වසා දයා මාස්ටර් ගේ නැව් පහක් නාමල් රාජපක්ෂගේ බාරයට පත් කිරීමේ  පුණ්‍ය කර්මයේ ආනිසංසයෙන් ය. ඒ ආනිසන්සය දයාමාස්ටර්ට මහාධිකරණය හරහා ලබාදීමට නීතිපති ගණිකාව සියල්ල සුදානම් කලේය.

මේ වනවිට අපගේ තොරතුරුකරුවනට අනුව දයාමාස්ටර් ලබාදුන් එල් .ටී.ටී.ඊ නැව් 05 ම උගන්ඩා වල උගන්ඩා ධජය යටතේ අප්‍රිකානු මහද්වීපයේ ප්‍රවාහනයට යොදවා ඇති බවට තහවුරු වී ඇත. රාජපක්ෂලාගේ සමස්ථ කළු සල්ලි මේවනවිට උගන්ඩාවේ ඇති බවත් ,එහි සියළු විස්තර අපි වාර්තා කලෙමු.

දැන් දයාමාස්ටරුත් ලංකාවේ තුප්පැහි අධිකරණයෙන් නැව් පූජාව නිසා නිදොස් කොට නිදහස් ලැබීය. ඒත් රන්ජන් හිරේ තැබිය යුතුමය .මොකද…..? රංජන් මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ  ඉන්න නවාස්ලා හා මහාධිකරණයේ ඉන්න තොටවත්තලා වැනි අවංක නිතිය අකුරටම ක්‍රියාකරන චොකා මල්ලීව එල්ල මැරීමට නඩු අහපු   බැල්ලිගේ පුතාලා පිලිබදව කීවේ බොහෝම සාපරාධි කතාය. ඒ නිසාම රංජව හිරේම තැබිය යුතුය.

අනික  නාමල් පින් තකා එල් .ටී.ටී.ඊ . දයාමාස්ටර් ගේ නැව් ගත්තට රංජාට දෙන්න ගියානම්  ඔකා දයාමාස්ටරගේ හඬපටයක් එලියට දානවා සත්තයි. මෙන්න …..

“මල්ලි මෙන්න මේක මට නැව් දෙන්න යනවා කියා රටටම අණ බෙර ගහනවා සහතිකය…….” 

ඉතිං කොහේද……… ? එ හින්ද ශ්‍රේෂ්ඨාධිකරනයේ ඉන්න පාහර බල්ලනට තවත් වටයකින් රාජපක්ෂලාගේ අසුජි කන්න අවස්ථාවක් ලැබීමම උන්ට සැනසීමක්  . කොහොම වුණත්දැන් මැදගොඩයා, හොරිකඩයා ,පච්චයා, ඔරලෝසු හොරා එකි,මෙකී,නොකී, ඝනින්නාන්සේලාටත් අඳන කඩේම රෙවිලාය.

ඒ බවට දයා මාස්ටර්ම කී කතාව ඇතිය………

“දැන් එල්.ටී.ටී.ඊ.කතා වැඩක නෑ, රාජපක්ෂලා අපි හොඳ යාළුවෝ……..”


Spread the love

Leave a Comment

You may also like