වෙනත්

චීනය අභිබවා යන පල්ලියේ ශාපය….!!

Spread the love


නිතියට ඉහලින් ඇත්තේ හෘදසාක්ෂියම පමණි. එදා පාස්කුදේව මෙහෙයට ගියේ තම හෘද සාක්ෂියට අනුව ජීවිත ගතකරන පිරිසෙන් අතලොසකි. ඒත් බලය හා දේශපාලන බල හුවමාරුවක් වෙනුවෙන් අහිංසක මවුපියන් දු දරුවන් බිලිගත් කාලකන්ණියන් ජීවත් වෙන රටකට දේව ශාපයක් වෙනවාමය.

ඒ තමාගේ එකම ගැලවුමකරු චීනය යැයි සිතා සිටියාට රාජපක්ෂලාට අද වනවිට සමස්ථ ජාතියම දොස් පවරමින් ඇත්තේ පාස්කු ප්‍රහාරය සිදු වීමට හිටපු ජනාධිපති සිරිසේන 2020 අගමැති වීමටත්, වර්තමාන ජනාධිපති ගෝඨාභය ජනාධිපති බවට පත්වීමටත් ඒ තුලින් චීනයට භූගෝලිය දේශපාලනයේ ලංකාවේ කරණම් ගසා ඉන්දියාවට සෙල්ලම් පෙන්වීමටත් තිබු උවමනාව බව සහතිකය.

විශේෂ ස්තුතිය සී- මීඩියා වෙත හා චමුදිත විඩියෝවෙතට

චීනය පාස්කු ප්‍රහාරය හා ඇදි තිබිම පිලිබදව ප්‍රථමයෙන්ම කතාකරන්නේ ජාතික ආරක්ෂක අධ්‍යන ප්‍රථමයෙන්ම ආයතනයේ අධ්‍යක්ෂක ජෙනරාල් අසංක අබේ ගුණ්සේකර විසිනි. එසේ නම් දැන් ඉතාම පැහැදිලිවම ලංකාවේ ඉඩම් සියල්ලම මේවනවිට අතපත්කරගනිමින් සිටින්නේ චීනයයි. එදා යහපාලනයෙන් චීනයට තිබු බාධකය ඉවත්ව ඇති බව සක්සුදත් සේ ඉතාම පැහැදිලිය. ඒ නිසාම ගෝඨාබහය බලයට පැමිණියත් අද චීනයේ ඇති යුආන් වලටවත් එදා පල්ලියේ මියගිය අහිංසකයන් ගේ අදෝනාවේ ශාපයෙන් ගැලවිය නොහැකි වී ඇත.

චීනය අද බුවල්ලෙකු සේ ලෝකයම වෙලා ගැනීමට තැටමුවත් ඊට දේව ශාපය වැදි ඒ සියල්ලම ස්වාභාව ධර්මයෙන්ම වලකාලන අයුරු සමස්ථ ලෝකයටම දැකිය හැක. රාජපක්ෂලාගේ බල වියරුවට බිලිදුන් අහිංසකයන් ගේ පල්ලියේ අදෝනාව මිනිමරුවන්ට ශාපයක්ම වේවා…….!


Spread the love

Leave a Comment

You may also like